සීනි දාපු නැති pure ඔරිජිනල් කිතුල්පැනි

මෙහෙම සීන් එකකුත් තියෙනව බන්. කිතුල් පැණි දෙපාරක් උණු කලොත් ඔය පෙන සීන් එක අඩු වෙනව. එතකොට ගෑස් එක අඩු වෙන හින්ද මූඩිය වහල තියන්නත් පුලුවන් කියල කිතුල් පැණි හදන කෙනෙක් කිව්ව. පොර ඒක කරනවත් මම බලන් ඉඳල තියෙනව.
------ Post added on Sep 15, 2025 at 12:44 PM
මම දන්න තරමින් පෙන එන්නෙ ගොඩක් වෙලාවට තෙලිජ්ජ උණු කරන්න ගන්නකොට හොදට රෙද්දකින් පෙරලා ගත්තෙ නැති උනාම. එහෙම කරලා ආයෙ පැණි උනාමත් පෙරුවා නම් ඕක හරි යනවා.
 
hitlermash

Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඕක ඇත්ත. ඔය ටවුන් වල ඉන්න අය හිතන් ඉන්නෙ සීනි දාපු ඒවා තමයි හොද කියලා. ගම් වල අය විතරයි හරිම කිතුල් පැණි තෝරගන්න දන්නෙ. :yes:
    ඔයා දකුනේ ද? මෙන්න මේ @infernocus පොන්නයට කියලා දෙන්න. මූ හිතන්නෙ මම බොරු කියලා මුන්ට සීනි පැනි විකුන්න හදනවා කියලා
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    Onna ඇම Gilla Gona
    බලපන් පොන්නයෝ මම ඒකට දීපු උත්තරේ. ඒ මල්ලි දන්නෙ නෑ ඕව කරන්න. අනික වීදුරු බෝතල් ඩිලිවර් කරන එකත් රිස්කි නිසා ඌ කියල දුන්නත් කරන එකක් නෑ.

    Theilijja ewelema biwwe nattan narak wenawane?
    මම ඕව ගැන මුකුත් දන්නෙ නෑ
    ------ Post added on Sep 15, 2025 at 1:38 PM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,296
    6,918
    113
    බොරු දාලා මේකෙ මම පැනි විකුනන්න හදනව කියල ද කියවන්න එන්නෙ. අනෙ පකයෝ නොදන්න මගුල් කියවන්නෙ නැතුව වරෙන් මෙහාට. මාතර තමයි ටවුන් එක. ආවොත් තෝ ඒ කියපු කඩවල් වලට ම අරන් ගිහින් ඒ කියපුවා බොරුයි කියනවා නම් එතන ම උබෙ කන පලනවා. මෙතන නරි වාදන් නොදී වරෙන්කො උබ සියල්ල දත් නම්

    මට ජොබ් එකක් තියෙනව බන් මට තියෙන බිස්නස් එක්ක මේවා පට්ටල් කරගන්න බෑ තව තුට්ටු දෙකක ලාබයක් වෙනුවෙන්. මම දන්න විදියට උන් ගෙ ගමේ ගොඩක් ම කිත්ල් පැනි කරන අය ඉන්නවා. ඔහොම ලොකු ලාබයක් ලබන බවක් පේන්න නෑ. උන් තාම යන්න බයික් වල ඉස්සර හදපු ගෙවල් වල ඉන්නෙත්.
    ------ Post added on Sep 15, 2025 at 1:30 PM
    ඉතිං මාතර නං කියපන්කෝ ඔය පැනි විකුනගන්න දන්නෙ නැති එවුන් ඉන්න පැණි හදන ගම මොකද්ද කියලා (මාතරට කිතුල් පැනි එන්න ප්‍රධානම තැන් මේව දෙනියාය/ලංකාගම/තව පිටබැද්දර සහ කොටපොල පැත්තෙ ගම් දෙක තුනක් තියනවා)
    ඔය පැති වෙල එවුන්ට කිතුල් පැනි විකුනන්න කියලා දෙන්න ඕන නැහැ උන් කිතුල් පැනි බිස්නස් එකේ කෙල පැමිනිලා ඉන්නෙ

    ඔයා දකුනේ ද? මෙන්න මේ @infernocus පොන්නයට කියලා දෙන්න. මූ හිතන්නෙ මම බොරු කියලා මුන්ට සීනි පැනි විකුන්න හදනවා කියලා
    ඔය තරං රිදිලා මොකද
    අහපු දේට රිප්ලයි එක දැම්මනං හරිනේ වලිගෙ ගිනිගත්තු හනුමා වගේ දඟලන්නෙ නැතුව

    සිනි පැනි හදන්න දන්නෙත් නැති, සීනි ගන්න සල්ලිත් නැති, පැනි විකුන්න දන්නෙත් නැති මල්ලි නේ ඉන්නෙ. ඒ වගේම සීනි පැනිම හොයන මිනිස්සු ඉන්න කිතුල් පැනි විකුනගන්න බැරි ගම් පලාත් තියෙන්නෙ. අටපට්ටමට උනත් දාගන්න පුලුවන් කතාව හරියට බැලුවොත්
    ඕක ගිහින් කියපන් බන් කොන්ඩෙ බැඳපු චීන්න්නුන්ට.

    කලින් පෝස්ට් එකේ අහන්න බැරි උනා
    කිතුල් මල් කපන්න එක සැරේම ඉගෙන ගෙන තියෙන්නෙ කොහොමද දන්නෑ. Youtube Crash course එකක් වගේ කරලාද

    TLDR : මුගෙ කතාව පිලිගන්න අමාරුයි. කිතුල් මල් කපන එවුන් දන්නවා පැනි විකුනන හැටි. සීනි දානවා නං එහෙමයි සිනි නොදා විකුනනවා නං එහෙමයි ඕන විදියකට. පැනි ගන්න කඩවල එවුනුත් දන්නවා ඔරිජිනල් පැනි වලට තියන ඩිමාන්ඩ් එක. ඒක නිසා ඔය වගේ අමාරු වෙන්නෙ නැහැ කිතුල් පැනි විකුන ගන්න
    උඹල පැනි ගන්න පුලුවන්ද කියලා PM එහෙම දාල තියනවා නං බලාගෙන
     
    Last edited:

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,997
    4,434
    113
    මම දන්න තරමින් පෙන එන්නෙ ගොඩක් වෙලාවට තෙලිජ්ජ උණු කරන්න ගන්නකොට හොදට රෙද්දකින් පෙරලා ගත්තෙ නැති උනාම. එහෙම කරලා ආයෙ පැණි උනාමත් පෙරුවා නම් ඕක හරි යනවා.
    සමහරවිට එහෙමත් හරි ඇති. මට අරක කිව්වෙ කිතුල්පැණි සීන් එකේ ඉන්න එක්කෙනෙක්. මම දැක්කා දෙවෙනි පාරටත් උණු කරල පෙන අයින් කරනව. පෙරල ගන්නවත් ඇති.
     
    • Like
    Reactions: Geshi95

    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඉතිං මාතර නං කියපන්කෝ ඔය පැනි විකුනගන්න දන්නෙ නැති එවුන් ඉන්න පැණි හදන ගම මොකද්ද කියලා (මාතරට කිතුල් පැනි එන්න ප්‍රධානම තැන් මේව දෙනියාය/ලංකාගම/තව පිටබැද්දර සහ කොටපොල පැත්තෙ ගම් දෙක තුනක් තියනවා)
    ඔය පැති වෙල එවුන්ට කිතුල් පැනි විකුනන්න කියලා දෙන්න ඕන නැහැ උන් කිතුල් පැනි බිස්නස් එකේ කෙල පැමිනිලා ඉන්නෙ

    ඔය තරං රිදිලා මොකද
    අහපු දේට රිප්ලයි එක දැම්මනං හරිනේ වලිගෙ ගිනිගත්තු හනුමා වගේ දඟලන්නෙ නැතුව

    සිනි පැනි හදන්න දන්නෙත් නැති, සීනි ගන්න සල්ලිත් නැති, පැනි විකුන්න දන්නෙත් නැති මල්ලි නේ ඉන්නෙ. ඒ වගේම සීනි පැනිම හොයන මිනිස්සු ඉන්න කිතුල් පැනි විකුනගන්න බැරි ගම් පලාත් තියෙන්නෙ. අටපට්ටමට උනත් දාගන්න පුලුවන් කතාව හරියට බැලුවොත්
    ඕක ගිහින් කියපන් බන් කොන්ඩෙ බැඳපු චීන්න්නුන්ට.

    කලින් පෝස්ට් එකේ අහන්න බැරි උනා
    කිතුල් මල් කපන්න එක සැරේම ඉගෙන ගෙන තියෙන්නෙ කොහොමද දන්නෑ. Youtube Crash course එකක් වගේ කරලාද

    TLDR : මුගෙ කතාව පිලිගන්න අමාරුයි. කිතුල් මල් කපන එවුන් දන්නවා පැනි විකුනන හැටි. සීනි දානවා නං එහෙමයි සිනි නොදා විකුනනවා නං එහෙමයි ඕන විදියකට. පැනි ගන්න කඩවල එවුනුත් දන්නවා ඔරිජිනල් පැනි වලට තියන ඩිමාන්ඩ් එක. ඒක නිසා ඔය වගේ අමාරු වෙන්නෙ නැහැ කිතුල් පැනි විකුන ගන්න
    උඹල පැනි ගන්න පුලුවන්ද කියලා PM එහෙම දාල තියනවා නං බලාගෙන
    තෝ ඇහුවෙ ඔරිජිනල් පැනි ගන්නෙ නැති ටවුම නෙ. මාතර තමයි ටවුම. උගේ ගම අකුරැස්ස. තව බොරුවට බයිලා දොඩවන්නෙ නැතුව වරෙන්කො පොන්නයෝ ඇවිල්ල පෙන්නපන් තෝ. මේ පැත්ත පලාතක ඇවිල්ලවත් නැතුව කිතුල් පැනි ගැන උගන්නන්න එන්න එපා ඕයි.

    අම්මෝ අම්මො සියල්ල දත් පකයා. මගෙන් පැනි ඉල්ලුවට දෙන්න පැනි නෑ මම ලග. මට ඔය ගමේ ගොඩේ තුට්ටු දෙකේ බිස්නස් කරන්න ඕන කමක් නෑ. මම ඉඩම් බිස්නස් කරනවා දැනටත්. මටත් පුදුම නිසා තමයි මම මේකෙ උන්ගෙන් ඇහුවෙ ඔරිජිනල් කිතුල් පැනි නැතුව සීනි දාපුවා මිනිස්සු හොයන්නෙ කියලා ඒ මල්ලි කිව්ව නිසා. මම මේකෙ අද වෙනකම් මගේ ඉඩම් බිස්නස් වල ඇඩ්වත් දාලා නෑ. නිකම් අද ඊයේ ඇවිල්ල බොරුවට රගන්න එපා හුජ්ජ කොල්ලෝ.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    ඔරිජිනල් කිතුල් හකුරු එකේ පැණි රස එන්නේ සීනි වලට වඩා ගොඩක් අඩුවෙන්.. ඒක නියම natural , ස්වීට් ගතියක්...
    කෑලි කපන්න බෑ .. පිහිය තිබ්බත් කෑලි කැඩෙනවා..
    එහෙමයි හොයන්නෙ.
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    ඔරිජිනල් කිතුල් හකුරු එකේ පැණි රස එන්නේ සීනි වලට වඩා ගොඩක් අඩුවෙන්.. ඒක නියම natural , ස්වීට් ගතියක්...
    කෑලි කපන්න බෑ .. පිහිය තිබ්බත් කෑලි කැඩෙනවා..
    එහෙමයි හොයන්නෙ.
    @infernocus ඔන්න බලාගනින් පොන්නයා
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,296
    6,918
    113
    තෝ ඇහුවෙ ඔරිජිනල් පැනි ගන්නෙ නැති ටවුම නෙ. මාතර තමයි ටවුම. උගේ ගම අකුරැස්ස. තව බොරුවට බයිලා දොඩවන්නෙ නැතුව වරෙන්කො පොන්නයෝ ඇවිල්ල පෙන්නපන් තෝ. මේ පැත්ත පලාතක ඇවිල්ලවත් නැතුව කිතුල් පැනි ගැන උගන්නන්න එන්න එපා ඕයි.

    අම්මෝ අම්මො සියල්ල දත් පකයා. මගෙන් පැනි ඉල්ලුවට දෙන්න පැනි නෑ මම ලග. මට ඔය ගමේ ගොඩේ තුට්ටු දෙකේ බිස්නස් කරන්න ඕන කමක් නෑ. මම ඉඩම් බිස්නස් කරනවා දැනටත්. මටත් පුදුම නිසා තමයි මම මේකෙ උන්ගෙන් ඇහුවෙ ඔරිජිනල් කිතුල් පැනි නැතුව සීනි දාපුවා මිනිස්සු හොයන්නෙ කියලා ඒ මල්ලි කිව්ව නිසා. මම මේකෙ අද වෙනකම් මගේ ඉඩම් බිස්නස් වල ඇඩ්වත් දාලා නෑ. නිකම් අද ඊයේ ඇවිල්ල බොරුවට රගන්න එපා හුජ්ජ කොල්ලෝ.
    අකුරැස්සෙ ඔරිජිනල් පැනි ගන්න තැන් නැත්තෙ කොහෙද. අකුරැස්සෙ තියනවා තොග ගන්න තැන්. කුරුඳු ගම්මිරිස් එකතු කරන හැම තැනකම වගේ කිතුල් පැනී තොග ගානට ගන්නවා
    මේ පැත්තෙ දානෙකට හරි මගුල් ගෙදරකට හරි ඕන උනත් අකුරැස්සෙන් හරි පිටබැද්දරින් හරි ගන්නෙ බූලියක් අරන් ගියාම ඔය එකතු කරන තැන් වලින් ගන්න පුලුවන්
    තොග ගනිද්දි එක්ස්පයර් ඩේට් අනම මනම් මොනවත් බලන්නෙ නැහැ
    මම ඇහුවෙ පැනි විකුනන්න බැරි ටවුන් එකයි පැනි හදන එත් විකුනගන්න බැරි එවුන් ඉන්න ගම කොහෙද කියලා

    PS : මම තෙලිජ්ජවිල. අකුරැස්සට බස් එකේ ගියත් විනාඩි 30යි. දකුනු පලාතෙ ඕන තැනක් කියපන් අකුරැස්ස පැත්තෙන් නං එහෙමයි, හක්මන පැත්තෙං නං එහෙමයි වෙන පැත්තක් තියේ නං ඒකත් එහෙමයි

    බංකොලොත් තර්ක කියලා සීන් එකක් තියනවා මචන්. ඒකෙදි කරන්නෙ කියාගන්න දෙයක් නැති උනාම තරක කරන කෙනාගෙ පර්සනල් වැරැද්දක් අල්ලගෙන තර්ක කරනවා. එහෙම නැත්තං අනවශ්‍ය තොරතුරු කියලා ලොකු සීන් දානවා
    උදාහරනයක් විදියට
    - අද ඊයෙ ආව හුජ්ජ කොල්ලො
    - ඇවිල්ලා පෙන්නපන්
    - සියල්ල දත් පකයා
    - මම ඉඩම් බිස්නස් කරන්නෙ
    - කුණුහර්ප කියාගෙන දඟලනවා

    මේ එකක්වත් මම ගෙනාපු ආගියුමන්ට් එකට ගහන්න පුලුවන් වැලිඩ් තර්ක නෙමෙයි වස්තු කැටේ

    ඔරිජිනල් කිතුල් හකුරු එකේ පැණි රස එන්නේ සීනි වලට වඩා ගොඩක් අඩුවෙන්.. ඒක නියම natural , ස්වීට් ගතියක්...
    කෑලි කපන්න බෑ .. පිහිය තිබ්බත් කෑලි කැඩෙනවා..
    එහෙමයි හොයන්නෙ.
    හකුරු කෑලි කපන්නෙ නැතිවත් හොයන්නත් පුලුවන්
    හකුරු ඇස්සෙ නියපොත්තෙන් ඉරක් ඇන්දම ඒක වෙට් ගතියට ඇඳෙනවාද කියොලා / නියපොත්තට නිකන් බටර් වගේ හීරිලා යනවද කියලා සහ නිකන් ඩ්‍රයි ගතියට ඇඳෙනවද කියලා බලලා තමයි හොයන්නෙ. සීනි වැඩි වෙන්න වැඩි වෙන්න අරම ඉරක් ඇන්දම ඩ්‍රයි ගතියට ඇඳෙන්නෙ.
    පොඩි එක්ස්පීරියන්ස් එකක් ඕන
    (පිහිය තිබ්බත් කෑලි කැඩෙන තරං නං සොෆ්ට් නැහැ, අතේම දියවෙන ගතියක් නං තියනවා)

    මුලින් පැනි එක්ස්පර්ට්ලා කමෙන්ට් කරලා තිබුනා නේ මම ඒවට ලොකුවට කියන්න ගියේ නැහැ. ඒත් මේක දැකපු නිසා කියන්න ඕන උනේ

    පැනි වල පෙන එන්නෙ බාගෙට උණු කරාම. වැඩිපුර උණු කරාම ප්‍රමානෙ අඩු වෙන නිසා බිස්නස් එකට කරද්දි පොඩ්ඩක් අඩුවෙන් උනු කරනවා ප්‍රමානෙ තියාගන්න. එතකොට පැනි වල තික්නස් අඩ අඩුයි සහ පෙන එනවා, හේතුව බාගෙට උණු කරාම තෙලිජ්ජ ගතිය පැනි වල පොඩ්ඩක් තියනවා එතකොට අර රා වගේ පැහෙන්න ගන්නවා
    දෙපාරක් උනු කරාම පෙන එන එක අඩු වෙනවා කියන එක හරි, එතකොට දෙවනි සැරේ උනු කරාම පොඩ්ඩක් තික් වෙලා අර තෙලජ්ජ ගතිය අඩු වෙලා හරි ගානට එනවා එතකොට පෙණ එන්නෙ නැහැ
    (සීනි පැනි හදන්න පුලුවන් පෙණ එන්න, ඕන නං අහන්න ඒකත් කියන්නං)
     
    Last edited:
    • Like
    Reactions: janaka_jr and tas

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,828
    1,511
    113
    edit: එකෙක්වත් මගෙන් පැනි ඉල්ලන්නත් එපා මම ආවේ ඒවා විකුන්නන්න් නෙමෙ සීනි පැනි මිනිස්සු හොයන එකයි ඔරිජිනල් ඒවා ගන්නෙ නැති එකයි ගැන පුදුම හිතුන නිසා.

    ඔයාගෙන් පැණි ඉල්ලන්නේ නෑ ...

    එයාට company එකක් හරහා delivery කරන හැටි කියල දීල whatsapp හදල දීල අපට එයාගේ whatsapp එක දාන්න ....

    එතකොට එයත් සතුටින්, ඔයත් සතුටින් , අපිත් සතුටින්
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අකුරැස්සෙ ඔරිජිනල් පැනි ගන්න තැන් නැත්තෙ කොහෙද. අකුරැස්සෙ තියනවා තොග ගන්න තැන්. කුරුඳු ගම්මිරිස් එකතු කරන හැම තැනකම වගේ කිතුල් පැනී තොග ගානට ගන්නවා
    මේ පැත්තෙ දානෙකට හරි මගුල් ගෙදරකට හරි ඕන උනත් අකුරැස්සෙන් හරි පිටබැද්දරින් හරි ගන්නෙ බූලියක් අරන් ගියාම ඔය එකතු කරන තැන් වලින් ගන්න පුලුවන්
    තොග ගනිද්දි එක්ස්පයර් ඩේට් අනම මනම් මොනවත් බලන්නෙ නැහැ
    මම ඇහුවෙ පැනි විකුනන්න බැරි ටවුන් එකයි පැනි හදන එත් විකුනගන්න බැරි එවුන් ඉන්න ගම කොහෙද කියලා

    PS : මම තෙලිජ්ජවිල. අකුරැස්සට බස් එකේ ගියත් විනාඩි 30යි. දකුනු පලාතෙ ඕන තැනක් කියපන් අකුරැස්ස පැත්තෙන් නං එහෙමයි, හක්මන පැත්තෙං නං එහෙමයි වෙන පැත්තක් තියේ නං ඒකත් එහෙමයි
    තෝ අකුරැස්ස දන්නවා නම් වර එහෙනම් යාකබැද්ද හන්දියට තනියම. තොට පැනි විකුනන්න බැරි තැන් කොහෙද කියලා පෙන්නන්න. තෝත් ඇදගෙන ම යන්නම්. කඩවල්වල උන් කලින් කියපු ටික ම කිව්වොත් තොගේ කන පැලෙන්න ගහනවා හන්දියට ගෙනැල්ලා. තෝ කියන්නෙ ඇත්ත නම් වරෙන් බොරුවට නොදන්න දේවල් දැක්කා වගේ මම බොරු දැම්මා වගේ කියවන්නෙ නැතුව. එහෙ තියෙනවා අරහෙ මෙහෙමයි මෙහෙ මෙහෙමයි කියන ඒව වලන්ගු තර්ක නෙමෙයි පොන්ස්. ඇවිල්ලා බලලා කියපන් ඔය උබේ කෙස් පැලෙන් තර්ක හරි ද කියලා.

    මම හෙට උදේ කොලඹ එන්න ඕන. නැලවෙන්නෙ නැතුව අද රෑ වෙන්න කලින් වරෙන්
     
    අපො ඔය තරං දඟලන්න ඕන නැහැ
    ඔය කියන කඩේක ෆෝන් නම්බර් එක හොයලා පොඩ්ඩක් මේකෙ දාපන්. නැත්තං කඩේ නම දාපන් මම ෆෝන් නමබර් එක හොයාගන්නං
    මං ඔය කතාව කෝල් එකක් දීලා අහලා කෝල් එකේ රෙකෝඩින් එක මෙතන දාන්නං, එහෙම නැත්තං උඹ ඒක කරලා මෙතන දාපන් වැඩේ ඉවරනේ.

    මුලින් කිවුවෙ කසින් කියලා දැන් පේන විදයට උඹ විකුනන්න ගියා වගේ පේන්නෙ

    තාම කිවුවෙ නැහැ පැණි හදන කසින් ඉන්න ගම
     
    • Haha
    Reactions: Hasistranger

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල

    එදා මහපාරෙ බුදියගෙන ඉදල ගමේ ගියාද පොන්ස්. ආයෙ කොලබ යන්නෙ කාට කියල පුකේ ඇරගන්ඩද 😂

    ඉතිං මාතර නං කියපන්කෝ ඔය පැනි විකුනගන්න දන්නෙ නැති එවුන් ඉන්න පැණි හදන ගම මොකද්ද කියලා (මාතරට කිතුල් පැනි එන්න ප්‍රධානම තැන් මේව දෙනියාය/ලංකාගම/තව පිටබැද්දර සහ කොටපොල පැත්තෙ ගම් දෙක තුනක් තියනවා)
    ඔය පැති වෙල එවුන්ට කිතුල් පැනි විකුනන්න කියලා දෙන්න ඕන නැහැ උන් කිතුල් පැනි බිස්නස් එකේ කෙල පැමිනිලා ඉන්නෙ

    ඔය තරං රිදිලා මොකද
    අහපු දේට රිප්ලයි එක දැම්මනං හරිනේ වලිගෙ ගිනිගත්තු හනුමා වගේ දඟලන්නෙ නැතුව

    සිනි පැනි හදන්න දන්නෙත් නැති, සීනි ගන්න සල්ලිත් නැති, පැනි විකුන්න දන්නෙත් නැති මල්ලි නේ ඉන්නෙ. ඒ වගේම සීනි පැනිම හොයන මිනිස්සු ඉන්න කිතුල් පැනි විකුනගන්න බැරි ගම් පලාත් තියෙන්නෙ. අටපට්ටමට උනත් දාගන්න පුලුවන් කතාව හරියට බැලුවොත්
    ඕක ගිහින් කියපන් බන් කොන්ඩෙ බැඳපු චීන්න්නුන්ට.

    කලින් පෝස්ට් එකේ අහන්න බැරි උනා
    කිතුල් මල් කපන්න එක සැරේම ඉගෙන ගෙන තියෙන්නෙ කොහොමද දන්නෑ. Youtube Crash course එකක් වගේ කරලාද

    TLDR : මුගෙ කතාව පිලිගන්න අමාරුයි. කිතුල් මල් කපන එවුන් දන්නවා පැනි විකුනන හැටි. සීනි දානවා නං එහෙමයි සිනි නොදා විකුනනවා නං එහෙමයි ඕන විදියකට. පැනි ගන්න කඩවල එවුනුත් දන්නවා ඔරිජිනල් පැනි වලට තියන ඩිමාන්ඩ් එක. ඒක නිසා ඔය වගේ අමාරු වෙන්නෙ නැහැ කිතුල් පැනි විකුන ගන්න
    උඹල පැනි ගන්න පුලුවන්ද කියලා PM එහෙම දාල තියනවා නං බලාගෙන
    මේ රහල් බං
    මේ අකවුන්ට් එකෙන් ඌ හැසිරෙන්නෙ බිස්නස්කාරයෙක් වගේ.

    තෝ ඇහුවෙ ඔරිජිනල් පැනි ගන්නෙ නැති ටවුම නෙ. මාතර තමයි ටවුම. උගේ ගම අකුරැස්ස. තව බොරුවට බයිලා දොඩවන්නෙ නැතුව වරෙන්කො පොන්නයෝ ඇවිල්ල පෙන්නපන් තෝ. මේ පැත්ත පලාතක ඇවිල්ලවත් නැතුව කිතුල් පැනි ගැන උගන්නන්න එන්න එපා ඕයි.

    අම්මෝ අම්මො සියල්ල දත් පකයා. මගෙන් පැනි ඉල්ලුවට දෙන්න පැනි නෑ මම ලග. මට ඔය ගමේ ගොඩේ තුට්ටු දෙකේ බිස්නස් කරන්න ඕන කමක් නෑ. මම ඉඩම් බිස්නස් කරනවා දැනටත්. මටත් පුදුම නිසා තමයි මම මේකෙ උන්ගෙන් ඇහුවෙ ඔරිජිනල් කිතුල් පැනි නැතුව සීනි දාපුවා මිනිස්සු හොයන්නෙ කියලා ඒ මල්ලි කිව්ව නිසා. මම මේකෙ අද වෙනකම් මගේ ඉඩම් බිස්නස් වල ඇඩ්වත් දාලා නෑ. නිකම් අද ඊයේ ඇවිල්ල බොරුවට රගන්න එපා හුජ්ජ කොල්ලෝ.
    @Axeoil @2osama @Sen-lu රහල් ඉඩම් බිස්නස් එකක් පටන්ගෙන ඕනනම් කීයපන්
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අපො ඔය තරං දඟලන්න ඕන නැහැ
    ඔය කියන කඩේක ෆෝන් නම්බර් එක හොයලා පොඩ්ඩක් මේකෙ දාපන්. නැත්තං කඩේ නම දාපන් මම ෆෝන් නමබර් එක හොයාගන්නං
    මං ඔය කතාව කෝල් එකක් දීලා අහලා කෝල් එකේ රෙකෝඩින් එක මෙතන දාන්නං, එහෙම නැත්තං උඹ ඒක කරලා මෙතන දාපන් වැඩේ ඉවරනේ.

    මුලින් කිවුවෙ කසින් කියලා දැන් පේන විදයට උඹ විකුනන්න ගියා වගේ පේන්නෙ

    තාම කිවුවෙ නැහැ පැණි හදන කසින් ඉන්න ගම
    කසින් ඉන්නෙ අකුරැස්සේ මම ඉන්නෙ මාතර. උබ අකුරැස්සෙ ගියාට ඌ උබ වගේ පොන්නයෙක් ගැන දන්නෙ නෑනෙ. ඒකයි මම ඉන්න වෙලාවෙ එන්න කිව්වෙ. නිකම් නන් දොඩවන්නෙ නැතුව වරෙන්. එතකොට තොට ම බලාගන්න පුලුවන් මම ද මල්ලි ද පැනි විකුන්නන්න ගියෙ කියලා. මම බොරු ද කිව්වෙ කියලා. එතකොට තොට මෙතන බොරුවට හෑලි දදා ඉන්න දෙයක් නෑ. පොන්න නාටක නැතුව වරෙන් කෙලින්.
    තාම කිවුවෙ නැහැ පැණි හදන කසින් ඉන්න ගම
    ඌ ඉන්නෙ යාක බැද්දෙ.almost akuresse. අකුරැස්සට පයින් ගියත් විනාඩි 5න් යන්න පුලුවන්. තෝ ඒකවත් දන්නෙ නැත්නම් අකුරැස්සෙ ආපු එකෙක් වෙන්න බෑ
     
    Last edited:

    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,082
    113
    පයියාගල
    අපො ඔය තරං දඟලන්න ඕන නැහැ
    ඔය කියන කඩේක ෆෝන් නම්බර් එක හොයලා පොඩ්ඩක් මේකෙ දාපන්. නැත්තං කඩේ නම දාපන් මම ෆෝන් නමබර් එක හොයාගන්නං
    මං ඔය කතාව කෝල් එකක් දීලා අහලා කෝල් එකේ රෙකෝඩින් එක මෙතන දාන්නං, එහෙම නැත්තං උඹ ඒක කරලා මෙතන දාපන් වැඩේ ඉවරනේ.

    මුලින් කිවුවෙ කසින් කියලා දැන් පේන විදයට උඹ විකුනන්න ගියා වගේ පේන්නෙ

    තාම කිවුවෙ නැහැ පැණි හදන කසින් ඉන්න ගම
    මූ පැනි මුට්ටියඨත් හුජ්ජ කරනවද දන්නෑ
    මහා චූ ෆන් නූල
    Ubala ganipu chuu fun dapalla

    Man nanna kiyala unu wathur besamak Ara bathroom giya hadissiye Chu Bara Una Chu para widune watura ekata ne ithin eka wisik nikam waturen ma Na gaththa
     
    • Haha
    Reactions: Hasistranger

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,296
    6,918
    113
    කසින් ඉන්නෙ අකුරැස්සේ මම ඉන්නෙ මාතර. උබ අකුරැස්සෙ ගියාට ඌ උබ වගේ පොන්නයෙක් ගැන දන්නෙ නෑනෙ. ඒකයි මම ඉන්න වෙලාවෙ එන්න කිව්වෙ. නිකම් නන් දොඩවන්නෙ නැතුව වරෙන්. එතකොට තොට ම බලාගන්න පුලුවන් මම ද මල්ලි ද පැනි විකුන්නන්න ගියෙ කියලා. මම බොරු ද කිව්වෙ කියලා. එතකොට තොට මෙතන බොරුවට හෑලි දදා ඉන්න දෙයක් නෑ. පොන්න නාටක නැතුව වරෙන් කෙලින්.

    උබ පොට්ට ද ඌ ඉන්නෙ යාක බැද්දෙ.almost akuresse. අකුරැස්සට පයින් ගියත් විනාඩි 5න් යන්න පුලුවන්. තෝ ඒකවත් දන්නෙ නැත්නම් අකුරැස්සෙ ආපු එකෙක් වෙන්න බෑ
    අමෝ අමෝ
    දකුනු පලාතෙ ලොකුවටම කුලුබඩු තොග ගානට ගන්න ටවුන් එක ලඟ ඉන්නෙ. පැනි විකුනන කඩයක් හොයාගන්න බෑ
    මෙතන මේකෙ ඉන්න අහිංසක එවුන් කුලප්පු කරන්න දාන ත්‍රෙඩ්
    උඹ කිවුවෙ යාකබැද්ද හන්දියට එන්න කියලා උඹ හම්බෙන්නනේ නැතුව කිවුවෙ නැහැනේ උඹේ කසින් ඉන්නෙ එහෙ කියලා.

    අකුරැස්සෙ ටවුන් එකේ ඉඳං විනාඩි 5 දුරින් ඉන්න කසින් මල්ලිට පැනි විකුනගන්න අකුරැස්සෙන් කඩයක් හොයා ගන්න බැහැ පට්ටම දුක් සීන් එක

    (මේක එලිකිරියෙ ඉන්න අනෙක් එවුන්ට තේරෙන්න මෙහෙම කියන්නං : මගේ කසින් මල්ලි ඉන්නෙ පෑලියගොඩ මාලු මාකට් එක ලඟ, මල්ලි ඔරුවෙන් ගිහින් බලයො කෙලවල්ලො බානවා, මාලු මාකට් එකේ ඉන්න සේරම අය හොඳ මාලු කියලා ගන්නෙ අයිස් දාපු මාලු, කවුරුත් දන්නෙ නැහැ එදා දවසසෙම බාපු බලයො තෝරගන්න, ඒක නිසා මල්ලිට මල්ලිගෙ බලයො ටික විකුනගන්න බැහැ, මල්ලිට අයිස් දාල විකුනන්න අයිස් ගන්න සල්ලිත් නැහැ, මල්ලි අයිස් දාල විකුනන්න හරි මොනවා හරි ජිල්මාට් කරලා මාලු විකුනන්න දන්නෙත් නැහැ, උඹලට මේක ඇත්ත කියලා තේරෙනවද)

    Original පැනි ගන්න බැරි කඩේ නම කඩේ නම
    ඒකත් දාපන්
     
    Last edited:
    • Haha
    Reactions: Hasistranger

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,553
    25,898
    113

    මට ජොබ් එකක් තියෙනව බන් මට තියෙන බිස්නස් එක්ක මේවා පට්ටල් කරගන්න බෑ තව තුට්ටු දෙකක ලාබයක් වෙනුවෙන්. මම දන්න විදියට උන් ගෙ ගමේ ගොඩක් ම කිත්ල් පැනි කරන අය ඉන්නවා. ඔහොම ලොකු ලාබයක් ලබන බවක් පේන්න නෑ. උන් තාම යන්න බයික් වල ඉස්සර හදපු ගෙවල් වල ඉන්නෙත්.
    ------ Post added on Sep 15, 2025 at 1:30 PM
    කොත්මලේ එකෙක් FB දාලා order අරගෙන කොටුවට ගෙනත් දෙනවා. මෙහෙමයි මචන්..... හැතැප්ම 5ක්‌ යන්න පුළුවන් එකාට තවත් 5ක්‌ යන්නම වෙනවා ගේමක් ගහන්න.

    සීනි නැතිව හදන එව්වා නිකන් මැටි වගේ හයිය නැහැ. මිනිස්සු න්ට ඕනේ දේ දෙන්න කියපන්.... ABC කැටගරි කීපයකින්.... මට චීනෙක් කිව්වා ABC quality අහලා.... එහෙම එකක් නැහැ. ඔයාට විකුනන්න පුළුවන් price එකට ගහලා දෙන්නම් කියලා.... AAA -ZZZ variation තියෙනවා කියලා