මම දන්න තරමින් පෙන එන්නෙ ගොඩක් වෙලාවට තෙලිජ්ජ උණු කරන්න ගන්නකොට හොදට රෙද්දකින් පෙරලා ගත්තෙ නැති උනාම. එහෙම කරලා ආයෙ පැණි උනාමත් පෙරුවා නම් ඕක හරි යනවා.
මෙහෙම සීන් එකකුත් තියෙනව බන්. කිතුල් පැණි දෙපාරක් උණු කලොත් ඔය පෙන සීන් එක අඩු වෙනව. එතකොට ගෑස් එක අඩු වෙන හින්ද මූඩිය වහල තියන්නත් පුලුවන් කියල කිතුල් පැණි හදන කෙනෙක් කිව්ව. පොර ඒක කරනවත් මම බලන් ඉඳල තියෙනව.
------ Post added on Sep 15, 2025 at 12:44 PM
ඔයා දකුනේ ද? මෙන්න මේ @infernocus පොන්නයට කියලා දෙන්න. මූ හිතන්නෙ මම බොරු කියලා මුන්ට සීනි පැනි විකුන්න හදනවා කියලාඕක ඇත්ත. ඔය ටවුන් වල ඉන්න අය හිතන් ඉන්නෙ සීනි දාපු ඒවා තමයි හොද කියලා. ගම් වල අය විතරයි හරිම කිතුල් පැණි තෝරගන්න දන්නෙ.![]()
Onna ඇම Gilla GonaDelivery Karanawada.
බලපන් පොන්නයෝ මම ඒකට දීපු උත්තරේ. ඒ මල්ලි දන්නෙ නෑ ඕව කරන්න. අනික වීදුරු බෝතල් ඩිලිවර් කරන එකත් රිස්කි නිසා ඌ කියල දුන්නත් කරන එකක් නෑ.Onna ඇම Gilla Gona
මම ඕව ගැන මුකුත් දන්නෙ නෑTheilijja ewelema biwwe nattan narak wenawane?
ඉතිං මාතර නං කියපන්කෝ ඔය පැනි විකුනගන්න දන්නෙ නැති එවුන් ඉන්න පැණි හදන ගම මොකද්ද කියලා (මාතරට කිතුල් පැනි එන්න ප්රධානම තැන් මේව දෙනියාය/ලංකාගම/තව පිටබැද්දර සහ කොටපොල පැත්තෙ ගම් දෙක තුනක් තියනවා)බොරු දාලා මේකෙ මම පැනි විකුනන්න හදනව කියල ද කියවන්න එන්නෙ. අනෙ පකයෝ නොදන්න මගුල් කියවන්නෙ නැතුව වරෙන් මෙහාට. මාතර තමයි ටවුන් එක. ආවොත් තෝ ඒ කියපු කඩවල් වලට ම අරන් ගිහින් ඒ කියපුවා බොරුයි කියනවා නම් එතන ම උබෙ කන පලනවා. මෙතන නරි වාදන් නොදී වරෙන්කො උබ සියල්ල දත් නම්
මට ජොබ් එකක් තියෙනව බන් මට තියෙන බිස්නස් එක්ක මේවා පට්ටල් කරගන්න බෑ තව තුට්ටු දෙකක ලාබයක් වෙනුවෙන්. මම දන්න විදියට උන් ගෙ ගමේ ගොඩක් ම කිත්ල් පැනි කරන අය ඉන්නවා. ඔහොම ලොකු ලාබයක් ලබන බවක් පේන්න නෑ. උන් තාම යන්න බයික් වල ඉස්සර හදපු ගෙවල් වල ඉන්නෙත්.
------ Post added on Sep 15, 2025 at 1:30 PM
ඔය තරං රිදිලා මොකදඔයා දකුනේ ද? මෙන්න මේ @infernocus පොන්නයට කියලා දෙන්න. මූ හිතන්නෙ මම බොරු කියලා මුන්ට සීනි පැනි විකුන්න හදනවා කියලා
සමහරවිට එහෙමත් හරි ඇති. මට අරක කිව්වෙ කිතුල්පැණි සීන් එකේ ඉන්න එක්කෙනෙක්. මම දැක්කා දෙවෙනි පාරටත් උණු කරල පෙන අයින් කරනව. පෙරල ගන්නවත් ඇති.මම දන්න තරමින් පෙන එන්නෙ ගොඩක් වෙලාවට තෙලිජ්ජ උණු කරන්න ගන්නකොට හොදට රෙද්දකින් පෙරලා ගත්තෙ නැති උනාම. එහෙම කරලා ආයෙ පැණි උනාමත් පෙරුවා නම් ඕක හරි යනවා.
තෝ ඇහුවෙ ඔරිජිනල් පැනි ගන්නෙ නැති ටවුම නෙ. මාතර තමයි ටවුම. උගේ ගම අකුරැස්ස. තව බොරුවට බයිලා දොඩවන්නෙ නැතුව වරෙන්කො පොන්නයෝ ඇවිල්ල පෙන්නපන් තෝ. මේ පැත්ත පලාතක ඇවිල්ලවත් නැතුව කිතුල් පැනි ගැන උගන්නන්න එන්න එපා ඕයි.ඉතිං මාතර නං කියපන්කෝ ඔය පැනි විකුනගන්න දන්නෙ නැති එවුන් ඉන්න පැණි හදන ගම මොකද්ද කියලා (මාතරට කිතුල් පැනි එන්න ප්රධානම තැන් මේව දෙනියාය/ලංකාගම/තව පිටබැද්දර සහ කොටපොල පැත්තෙ ගම් දෙක තුනක් තියනවා)
ඔය පැති වෙල එවුන්ට කිතුල් පැනි විකුනන්න කියලා දෙන්න ඕන නැහැ උන් කිතුල් පැනි බිස්නස් එකේ කෙල පැමිනිලා ඉන්නෙ
ඔය තරං රිදිලා මොකද
අහපු දේට රිප්ලයි එක දැම්මනං හරිනේ වලිගෙ ගිනිගත්තු හනුමා වගේ දඟලන්නෙ නැතුව
සිනි පැනි හදන්න දන්නෙත් නැති, සීනි ගන්න සල්ලිත් නැති, පැනි විකුන්න දන්නෙත් නැති මල්ලි නේ ඉන්නෙ. ඒ වගේම සීනි පැනිම හොයන මිනිස්සු ඉන්න කිතුල් පැනි විකුනගන්න බැරි ගම් පලාත් තියෙන්නෙ. අටපට්ටමට උනත් දාගන්න පුලුවන් කතාව හරියට බැලුවොත්
ඕක ගිහින් කියපන් බන් කොන්ඩෙ බැඳපු චීන්න්නුන්ට.
කලින් පෝස්ට් එකේ අහන්න බැරි උනා
කිතුල් මල් කපන්න එක සැරේම ඉගෙන ගෙන තියෙන්නෙ කොහොමද දන්නෑ. Youtube Crash course එකක් වගේ කරලාද
TLDR : මුගෙ කතාව පිලිගන්න අමාරුයි. කිතුල් මල් කපන එවුන් දන්නවා පැනි විකුනන හැටි. සීනි දානවා නං එහෙමයි සිනි නොදා විකුනනවා නං එහෙමයි ඕන විදියකට. පැනි ගන්න කඩවල එවුනුත් දන්නවා ඔරිජිනල් පැනි වලට තියන ඩිමාන්ඩ් එක. ඒක නිසා ඔය වගේ අමාරු වෙන්නෙ නැහැ කිතුල් පැනි විකුන ගන්න
උඹල පැනි ගන්න පුලුවන්ද කියලා PM එහෙම දාල තියනවා නං බලාගෙන
@infernocus ඔන්න බලාගනින් පොන්නයාඔරිජිනල් කිතුල් හකුරු එකේ පැණි රස එන්නේ සීනි වලට වඩා ගොඩක් අඩුවෙන්.. ඒක නියම natural , ස්වීට් ගතියක්...
කෑලි කපන්න බෑ .. පිහිය තිබ්බත් කෑලි කැඩෙනවා..
එහෙමයි හොයන්නෙ.
අකුරැස්සෙ ඔරිජිනල් පැනි ගන්න තැන් නැත්තෙ කොහෙද. අකුරැස්සෙ තියනවා තොග ගන්න තැන්. කුරුඳු ගම්මිරිස් එකතු කරන හැම තැනකම වගේ කිතුල් පැනී තොග ගානට ගන්නවාතෝ ඇහුවෙ ඔරිජිනල් පැනි ගන්නෙ නැති ටවුම නෙ. මාතර තමයි ටවුම. උගේ ගම අකුරැස්ස. තව බොරුවට බයිලා දොඩවන්නෙ නැතුව වරෙන්කො පොන්නයෝ ඇවිල්ල පෙන්නපන් තෝ. මේ පැත්ත පලාතක ඇවිල්ලවත් නැතුව කිතුල් පැනි ගැන උගන්නන්න එන්න එපා ඕයි.
අම්මෝ අම්මො සියල්ල දත් පකයා. මගෙන් පැනි ඉල්ලුවට දෙන්න පැනි නෑ මම ලග. මට ඔය ගමේ ගොඩේ තුට්ටු දෙකේ බිස්නස් කරන්න ඕන කමක් නෑ. මම ඉඩම් බිස්නස් කරනවා දැනටත්. මටත් පුදුම නිසා තමයි මම මේකෙ උන්ගෙන් ඇහුවෙ ඔරිජිනල් කිතුල් පැනි නැතුව සීනි දාපුවා මිනිස්සු හොයන්නෙ කියලා ඒ මල්ලි කිව්ව නිසා. මම මේකෙ අද වෙනකම් මගේ ඉඩම් බිස්නස් වල ඇඩ්වත් දාලා නෑ. නිකම් අද ඊයේ ඇවිල්ල බොරුවට රගන්න එපා හුජ්ජ කොල්ලෝ.
හකුරු කෑලි කපන්නෙ නැතිවත් හොයන්නත් පුලුවන්ඔරිජිනල් කිතුල් හකුරු එකේ පැණි රස එන්නේ සීනි වලට වඩා ගොඩක් අඩුවෙන්.. ඒක නියම natural , ස්වීට් ගතියක්...
කෑලි කපන්න බෑ .. පිහිය තිබ්බත් කෑලි කැඩෙනවා..
එහෙමයි හොයන්නෙ.
edit: එකෙක්වත් මගෙන් පැනි ඉල්ලන්නත් එපා මම ආවේ ඒවා විකුන්නන්න් නෙමෙ සීනි පැනි මිනිස්සු හොයන එකයි ඔරිජිනල් ඒවා ගන්නෙ නැති එකයි ගැන පුදුම හිතුන නිසා.
තෝ අකුරැස්ස දන්නවා නම් වර එහෙනම් යාකබැද්ද හන්දියට තනියම. තොට පැනි විකුනන්න බැරි තැන් කොහෙද කියලා පෙන්නන්න. තෝත් ඇදගෙන ම යන්නම්. කඩවල්වල උන් කලින් කියපු ටික ම කිව්වොත් තොගේ කන පැලෙන්න ගහනවා හන්දියට ගෙනැල්ලා. තෝ කියන්නෙ ඇත්ත නම් වරෙන් බොරුවට නොදන්න දේවල් දැක්කා වගේ මම බොරු දැම්මා වගේ කියවන්නෙ නැතුව. එහෙ තියෙනවා අරහෙ මෙහෙමයි මෙහෙ මෙහෙමයි කියන ඒව වලන්ගු තර්ක නෙමෙයි පොන්ස්. ඇවිල්ලා බලලා කියපන් ඔය උබේ කෙස් පැලෙන් තර්ක හරි ද කියලා.අකුරැස්සෙ ඔරිජිනල් පැනි ගන්න තැන් නැත්තෙ කොහෙද. අකුරැස්සෙ තියනවා තොග ගන්න තැන්. කුරුඳු ගම්මිරිස් එකතු කරන හැම තැනකම වගේ කිතුල් පැනී තොග ගානට ගන්නවා
මේ පැත්තෙ දානෙකට හරි මගුල් ගෙදරකට හරි ඕන උනත් අකුරැස්සෙන් හරි පිටබැද්දරින් හරි ගන්නෙ බූලියක් අරන් ගියාම ඔය එකතු කරන තැන් වලින් ගන්න පුලුවන්
තොග ගනිද්දි එක්ස්පයර් ඩේට් අනම මනම් මොනවත් බලන්නෙ නැහැ
මම ඇහුවෙ පැනි විකුනන්න බැරි ටවුන් එකයි පැනි හදන එත් විකුනගන්න බැරි එවුන් ඉන්න ගම කොහෙද කියලා
PS : මම තෙලිජ්ජවිල. අකුරැස්සට බස් එකේ ගියත් විනාඩි 30යි. දකුනු පලාතෙ ඕන තැනක් කියපන් අකුරැස්ස පැත්තෙන් නං එහෙමයි, හක්මන පැත්තෙං නං එහෙමයි වෙන පැත්තක් තියේ නං ඒකත් එහෙමයි
අපො ඔය තරං දඟලන්න ඕන නැහැතෝ අකුරැස්ස දන්නවා නම් වර එහෙනම් යාකබැද්ද හන්දියට තනියම. තොට පැනි විකුනන්න බැරි තැන් කොහෙද කියලා පෙන්නන්න. තෝත් ඇදගෙන ම යන්නම්. කඩවල්වල උන් කලින් කියපු ටික ම කිව්වොත් තොගේ කන පැලෙන්න ගහනවා හන්දියට ගෙනැල්ලා. තෝ කියන්නෙ ඇත්ත නම් වරෙන් බොරුවට නොදන්න දේවල් දැක්කා වගේ මම බොරු දැම්මා වගේ කියවන්නෙ නැතුව. එහෙ තියෙනවා අරහෙ මෙහෙමයි මෙහෙ මෙහෙමයි කියන ඒව වලන්ගු තර්ක නෙමෙයි පොන්ස්. ඇවිල්ලා බලලා කියපන් ඔය උබේ කෙස් පැලෙන් තර්ක හරි ද කියලා.
මම හෙට උදේ කොලඹ එන්න ඕන. නැලවෙන්නෙ නැතුව අද රෑ වෙන්න කලින් වරෙන්
එදා මහපාරෙ බුදියගෙන ඉදල ගමේ ගියාද පොන්ස්. ආයෙ කොලබ යන්නෙ කාට කියල පුකේ ඇරගන්ඩදතෝ අකුරැස්ස දන්නවා නම් වර එහෙනම් යාකබැද්ද හන්දියට තනියම. තොට පැනි විකුනන්න බැරි තැන් කොහෙද කියලා පෙන්නන්න. තෝත් ඇදගෙන ම යන්නම්. කඩවල්වල උන් කලින් කියපු ටික ම කිව්වොත් තොගේ කන පැලෙන්න ගහනවා හන්දියට ගෙනැල්ලා. තෝ කියන්නෙ ඇත්ත නම් වරෙන් බොරුවට නොදන්න දේවල් දැක්කා වගේ මම බොරු දැම්මා වගේ කියවන්නෙ නැතුව. එහෙ තියෙනවා අරහෙ මෙහෙමයි මෙහෙ මෙහෙමයි කියන ඒව වලන්ගු තර්ක නෙමෙයි පොන්ස්. ඇවිල්ලා බලලා කියපන් ඔය උබේ කෙස් පැලෙන් තර්ක හරි ද කියලා.
මම හෙට උදේ කොලඹ එන්න ඕන. නැලවෙන්නෙ නැතුව අද රෑ වෙන්න කලින් වරෙන්
මේ රහල් බංඉතිං මාතර නං කියපන්කෝ ඔය පැනි විකුනගන්න දන්නෙ නැති එවුන් ඉන්න පැණි හදන ගම මොකද්ද කියලා (මාතරට කිතුල් පැනි එන්න ප්රධානම තැන් මේව දෙනියාය/ලංකාගම/තව පිටබැද්දර සහ කොටපොල පැත්තෙ ගම් දෙක තුනක් තියනවා)
ඔය පැති වෙල එවුන්ට කිතුල් පැනි විකුනන්න කියලා දෙන්න ඕන නැහැ උන් කිතුල් පැනි බිස්නස් එකේ කෙල පැමිනිලා ඉන්නෙ
ඔය තරං රිදිලා මොකද
අහපු දේට රිප්ලයි එක දැම්මනං හරිනේ වලිගෙ ගිනිගත්තු හනුමා වගේ දඟලන්නෙ නැතුව
සිනි පැනි හදන්න දන්නෙත් නැති, සීනි ගන්න සල්ලිත් නැති, පැනි විකුන්න දන්නෙත් නැති මල්ලි නේ ඉන්නෙ. ඒ වගේම සීනි පැනිම හොයන මිනිස්සු ඉන්න කිතුල් පැනි විකුනගන්න බැරි ගම් පලාත් තියෙන්නෙ. අටපට්ටමට උනත් දාගන්න පුලුවන් කතාව හරියට බැලුවොත්
ඕක ගිහින් කියපන් බන් කොන්ඩෙ බැඳපු චීන්න්නුන්ට.
කලින් පෝස්ට් එකේ අහන්න බැරි උනා
කිතුල් මල් කපන්න එක සැරේම ඉගෙන ගෙන තියෙන්නෙ කොහොමද දන්නෑ. Youtube Crash course එකක් වගේ කරලාද
TLDR : මුගෙ කතාව පිලිගන්න අමාරුයි. කිතුල් මල් කපන එවුන් දන්නවා පැනි විකුනන හැටි. සීනි දානවා නං එහෙමයි සිනි නොදා විකුනනවා නං එහෙමයි ඕන විදියකට. පැනි ගන්න කඩවල එවුනුත් දන්නවා ඔරිජිනල් පැනි වලට තියන ඩිමාන්ඩ් එක. ඒක නිසා ඔය වගේ අමාරු වෙන්නෙ නැහැ කිතුල් පැනි විකුන ගන්න
උඹල පැනි ගන්න පුලුවන්ද කියලා PM එහෙම දාල තියනවා නං බලාගෙන
@Axeoil @2osama @Sen-lu රහල් ඉඩම් බිස්නස් එකක් පටන්ගෙන ඕනනම් කීයපන්තෝ ඇහුවෙ ඔරිජිනල් පැනි ගන්නෙ නැති ටවුම නෙ. මාතර තමයි ටවුම. උගේ ගම අකුරැස්ස. තව බොරුවට බයිලා දොඩවන්නෙ නැතුව වරෙන්කො පොන්නයෝ ඇවිල්ල පෙන්නපන් තෝ. මේ පැත්ත පලාතක ඇවිල්ලවත් නැතුව කිතුල් පැනි ගැන උගන්නන්න එන්න එපා ඕයි.
අම්මෝ අම්මො සියල්ල දත් පකයා. මගෙන් පැනි ඉල්ලුවට දෙන්න පැනි නෑ මම ලග. මට ඔය ගමේ ගොඩේ තුට්ටු දෙකේ බිස්නස් කරන්න ඕන කමක් නෑ. මම ඉඩම් බිස්නස් කරනවා දැනටත්. මටත් පුදුම නිසා තමයි මම මේකෙ උන්ගෙන් ඇහුවෙ ඔරිජිනල් කිතුල් පැනි නැතුව සීනි දාපුවා මිනිස්සු හොයන්නෙ කියලා ඒ මල්ලි කිව්ව නිසා. මම මේකෙ අද වෙනකම් මගේ ඉඩම් බිස්නස් වල ඇඩ්වත් දාලා නෑ. නිකම් අද ඊයේ ඇවිල්ල බොරුවට රගන්න එපා හුජ්ජ කොල්ලෝ.
කසින් ඉන්නෙ අකුරැස්සේ මම ඉන්නෙ මාතර. උබ අකුරැස්සෙ ගියාට ඌ උබ වගේ පොන්නයෙක් ගැන දන්නෙ නෑනෙ. ඒකයි මම ඉන්න වෙලාවෙ එන්න කිව්වෙ. නිකම් නන් දොඩවන්නෙ නැතුව වරෙන්. එතකොට තොට ම බලාගන්න පුලුවන් මම ද මල්ලි ද පැනි විකුන්නන්න ගියෙ කියලා. මම බොරු ද කිව්වෙ කියලා. එතකොට තොට මෙතන බොරුවට හෑලි දදා ඉන්න දෙයක් නෑ. පොන්න නාටක නැතුව වරෙන් කෙලින්.අපො ඔය තරං දඟලන්න ඕන නැහැ
ඔය කියන කඩේක ෆෝන් නම්බර් එක හොයලා පොඩ්ඩක් මේකෙ දාපන්. නැත්තං කඩේ නම දාපන් මම ෆෝන් නමබර් එක හොයාගන්නං
මං ඔය කතාව කෝල් එකක් දීලා අහලා කෝල් එකේ රෙකෝඩින් එක මෙතන දාන්නං, එහෙම නැත්තං උඹ ඒක කරලා මෙතන දාපන් වැඩේ ඉවරනේ.
මුලින් කිවුවෙ කසින් කියලා දැන් පේන විදයට උඹ විකුනන්න ගියා වගේ පේන්නෙ
තාම කිවුවෙ නැහැ පැණි හදන කසින් ඉන්න ගම
ඌ ඉන්නෙ යාක බැද්දෙ.almost akuresse. අකුරැස්සට පයින් ගියත් විනාඩි 5න් යන්න පුලුවන්. තෝ ඒකවත් දන්නෙ නැත්නම් අකුරැස්සෙ ආපු එකෙක් වෙන්න බෑතාම කිවුවෙ නැහැ පැණි හදන කසින් ඉන්න ගම
මූ පැනි මුට්ටියඨත් හුජ්ජ කරනවද දන්නෑඅපො ඔය තරං දඟලන්න ඕන නැහැ
ඔය කියන කඩේක ෆෝන් නම්බර් එක හොයලා පොඩ්ඩක් මේකෙ දාපන්. නැත්තං කඩේ නම දාපන් මම ෆෝන් නමබර් එක හොයාගන්නං
මං ඔය කතාව කෝල් එකක් දීලා අහලා කෝල් එකේ රෙකෝඩින් එක මෙතන දාන්නං, එහෙම නැත්තං උඹ ඒක කරලා මෙතන දාපන් වැඩේ ඉවරනේ.
මුලින් කිවුවෙ කසින් කියලා දැන් පේන විදයට උඹ විකුනන්න ගියා වගේ පේන්නෙ
තාම කිවුවෙ නැහැ පැණි හදන කසින් ඉන්න ගම
මහා චූ ෆන් නූල
Ubala ganipu chuu fun dapalla
Man nanna kiyala unu wathur besamak Ara bathroom giya hadissiye Chu Bara Una Chu para widune watura ekata ne ithin eka wisik nikam waturen ma Na gaththa
අමෝ අමෝකසින් ඉන්නෙ අකුරැස්සේ මම ඉන්නෙ මාතර. උබ අකුරැස්සෙ ගියාට ඌ උබ වගේ පොන්නයෙක් ගැන දන්නෙ නෑනෙ. ඒකයි මම ඉන්න වෙලාවෙ එන්න කිව්වෙ. නිකම් නන් දොඩවන්නෙ නැතුව වරෙන්. එතකොට තොට ම බලාගන්න පුලුවන් මම ද මල්ලි ද පැනි විකුන්නන්න ගියෙ කියලා. මම බොරු ද කිව්වෙ කියලා. එතකොට තොට මෙතන බොරුවට හෑලි දදා ඉන්න දෙයක් නෑ. පොන්න නාටක නැතුව වරෙන් කෙලින්.
උබ පොට්ට ද ඌ ඉන්නෙ යාක බැද්දෙ.almost akuresse. අකුරැස්සට පයින් ගියත් විනාඩි 5න් යන්න පුලුවන්. තෝ ඒකවත් දන්නෙ නැත්නම් අකුරැස්සෙ ආපු එකෙක් වෙන්න බෑ
කොත්මලේ එකෙක් FB දාලා order අරගෙන කොටුවට ගෙනත් දෙනවා. මෙහෙමයි මචන්..... හැතැප්ම 5ක් යන්න පුළුවන් එකාට තවත් 5ක් යන්නම වෙනවා ගේමක් ගහන්න.