සීයා ICU

2osama

Well-known member
  • Oct 25, 2010
    81,712
    72,935
    113
    මාලඹේ
    බටලන්ද මැවිලා පේනවා ඇති කජු සීයාට
    බටලන්ද හින්දා තමා අද ගොඩක් අය ජීවතුන් අතර ඉන්නේ නැත්නම් 89 ජෙප්පෝ ලංකාවේ සිංහල මිනිස්සු 50% ක් විතර මරලා දානවා

    බටලන්ද ට ජය වේවා ජෙප්පෝ BBQ කරපු එවුන්ට ජය වේවා 🇱🇰🇱🇰🙏
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,076
    10,439
    113
    පොහොට්ටුවට චන්දෙ දීපු එවුන් ගොඩක් මේ පාර NPP එකට දුන්නා. ඒක හරි. උන් යමක් කමක් කිව්වම පහුවෙලා හරි තේරුම් ගන්න ඔලුවක් තියෙන එවුන්.

    හැබැයි තැරි මෝඩ වේස බය්යෝ NPP එකට දුන්නෙ නෑ. දෙන්නෙත් නෑ. අදටත් NPP එක්ක තරහයි. උන් පොනිල් එක්ක ඉන්නෙ රාජපකයෙක් චන්දෙට එනකන්. උන් තමයි අදත් රනිල් වෙනුවෙන් වැලපෙන්නෙ,කෙඳිරි ගාන්නෙ, සාප කරන්නෙ 😹

    ඒක තමයි ඇත්තම කතාව. ඕව ඉතින් නම් ගම් එක්කම පෙන්නන්න පුලුවන් ඇත්ත ජීවිතේ දකින දේ.
    Disappointed World Cup GIF by Goldmaster
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    කරපු පව් අවසාන කාලෙ එලවගෙන ඇවිල්ලා.


    ප.ලි. : මේක නං බයියන්ගෙන් අනුකම්පාව ගන්න කරපු වැඩක් වගේ. 🤭
    itin thoge pacee anduwa nemeida dan owa run karanne
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,241
    2
    10,820
    113
    Home Sweet Home
    ඇයි බන් , jeppo 80 ගනවවල bus ගිනිතියල , දැන් ජාතික ආරක්ෂාවට කෙල්ල්ල , කෝ අර නල්ල්ල මලේ පොදු දේපල පනත එතකොට නැද්ද ?
    අම්මප සැමට එක නීතියක් , බිග් ජග් :lol:


    🤣🤣🤣 යකෝ උඹලා වගේ උනුත් ඔහොම නම් හිතන්නෙ තව කවර කතාද ගම්වල ඉන්න නූගත් බයියො ගැන.
     
    • Haha
    • Like
    Reactions: AKI-SL and supun_sg

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,855
    21,190
    113
    adala nene
    බන්ධනාගාරය --> බන්ධනාගාර රෝහල --> කොළඹ ජාතික රෝහල --> ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය --> කොළඹ පෞද්ගලික රෝහල --> සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් --> සීය මිසින්
    > ජයරත්න 🤪
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,809
    28,188
    113
    ඇයි බන් , jeppo 80 ගනවවල bus ගිනිතියල , දැන් ජාතික ආරක්ෂාවට කෙල්ල්ල , කෝ අර නල්ල්ල මලේ පොදු දේපල පනත එතකොට නැද්ද ?
    අම්මප සැමට එක නීතියක් , බිග් ජග් :lol:
    අහ්හ්හ් හරි හරි මචන් 😆😆
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    බන්ධනාගාරය --> බන්ධනාගාර රෝහල --> කොළඹ ජාතික රෝහල --> ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය --> කොළඹ පෞද්ගලික රෝහල --> සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් --> සීය මිසින්

    NHS ICU is the highest level in the country
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,988
    87,585
    113
    ආශ්චර්යමත් රටක
    එහෙම උන් රාජපක්ෂලට චන්දෙ දෙයිද බන් ? :ROFLMAO: :ROFLMAO:

    ඒක තමයි “පහුවෙලා” තේරුම් ගත්ත කිව්වෙ.

    දැන් ඔය උබ ඔප්පු කරන්නෙ මං කියපු දේ. හොර රනිල්ට චන්දෙ දෙන උන් කියන්නෙ පහුවෙලාවත් තේරුම් ගන්න හැකියාවක් නැති උන් කියන එක. 🙈😹😹
     
    • Wow
    Reactions: Draco Malfoy

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,403
    168,529
    113
    එකමත් එක රටක
    ඒක තමයි “පහුවෙලා” තේරුම් ගත්ත කිව්වෙ.

    දැන් ඔය උබ ඔප්පු කරන්නෙ මං කියපු දේ. හොර රනිල්ට චන්දෙ දෙන උන් කියන්නෙ පහුවෙලාවත් තේරුම් ගන්න හැකියාවක් නැති උන් කියන එක. 🙈😹😹
    පහුවෙලා කිව්වේ ??
    2015දී තේරිල ආයිත් අමතක වෙලා චන්දෙ දීල ආයිත් තේරුනා කියලා ද උබ කියන්නේ ?
    දැන් තේරිලා ඉවරද ? නැත්නම් තව තේරෙන්න දේවල් තියනවද ? :ROFLMAO:
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,988
    87,585
    113
    ආශ්චර්යමත් රටක
    පහුවෙලා කිව්වේ ??
    2015දී තේරිල ආයිත් අමතක වෙලා චන්දෙ දීල ආයිත් තේරුනා කියලා ද උබ කියන්නේ ?
    දැන් තේරිලා ඉවරද ? නැත්නම් තව තේරෙන්න දේවල් තියනවද ? :ROFLMAO:

    2015 දි තේරුණෙත් නෑනෙ. 2015 දි තේරුණානං 2015 දිත් JVP චන්දෙ ඉල්ලලා දිනන වාතාවරණයක් හැදිල තියෙන්න ඕන.

    රට බංකොළොත් කරලා කන්නත් නැති කරාට පස්සෙ තමයි තේරුම් ගත්තෙ අවුරුදු 50ක් තිස්සෙ බලේ තියන් හිටපු රනිල් රාජපක්ෂ හාල්පාරුවන්ට හොරා කකා රට බංකොළොත් කරන එක මිසක් වෙන දෙයක් කරගන්න බෑ කියලා.

    දැන් තේරිලා ඉවරද දන්නෙ නං නෑ. රටේ සිස්ටම් එක හදද්දි රිදෙන නිසා ඒක ඉවසගෙන ඉස්සරහටත් වෙනස් නොවී ඉන්නව නං තේරුම් අරගෙන ඉවරයි කියලා හිතන්න පුලුවන්.
     
    • Like
    Reactions: Draco Malfoy