සීරියස් උපදෙසක් ඕනි
මට මූව හම්බුනේ facebook එකෙන් දැන් මාසයක විතර ඉඳන් චැට් කරනවා, ඌ මට වඩා අවුරුද්දක් වැඩිමල්, මන් කැමතියි උට , මේකයි සීන් එක මූ මට කථා කළා ලබන මාසේ නුවරඑළි ගිහින් දවසක් ඉඳලා එන්න, මට යන්න කැමැත්තක් තිබ්බත් මොකක් හරි හේතුවක් නිසා නොයා ඉන්නත් හිතෙනවා, ගියත් මට ගෙදර අයට බොරු කියලා යන්න වෙන්නේ, මන් ජීවිතේට මෙහෙම රොමෑන්ටික් ට්‍රිප් එකක් ගිල්ලත් නෑ මන් මොකක්ද බන් කරන්න ඕනි??