සීරියස් උපදෙසක් ඕනි

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,784
    1
    9,630
    113
    colombo
    සීරියස් උපදෙසක් ඕනි

    මට මූව හම්බුනේ facebook එකෙන් දැන් මාසයක විතර ඉඳන් චැට් කරනවා, ඌ මට වඩා අවුරුද්දක් වැඩිමල්, මන් කැමතියි උට , මේකයි සීන් එක මූ මට කථා කළා ලබන මාසේ නුවරඑළි ගිහින් දවසක් ඉඳලා එන්න, මට යන්න කැමැත්තක් තිබ්බත් මොකක් හරි හේතුවක් නිසා නොයා ඉන්නත් හිතෙනවා, ගියත් මට ගෙදර අයට බොරු කියලා යන්න වෙන්නේ, මන් ජීවිතේට මෙහෙම රොමෑන්ටික් ට්‍රිප් එකක් ගිල්ලත් නෑ මන් මොකක්ද බන් කරන්න ඕනි??
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මේක දාපු විදියට හිතෙන්නෙ මූ කරවල පොන්නයෙක් කියල
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Me tikata answer deepan.
    1. Uba meeta kalin kollek ekka tholak daala thiyeda?
    2. Uba meeta kaklin kollekge ekak katata aran thiyeda?
    3. Uba meeta kalin kollekta pupe arala thiyeda?
    4. Uba meeta kalin kollekgen aragena thiyeda?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හුටා මං හිතං හිටියෙ මූ උඹ ගැන කියන්නෙ කියල

    :lol:

    දැන් උබ කොහොමද කියන්න මූ මේ කියන්න මම ගැන නෙමෙයි කියල... :baffled:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    :lol:

    දැන් උබ කොහොමද කියන්න මූ මේ කියන්න මම ගැන නෙමෙයි කියල... :baffled:

    ඒ උඹ නං දෙතුන් සැරයක් හම්බවෙලා ඉන්න කියල පේස්බුක් එකෙංම කියන්න තිබ්බනෙ
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ උඹ නං දෙතුන් සැරයක් හම්බවෙලා ඉන්න කියල පේස්බුක් එකෙංම කියන්න තිබ්බනෙ

    නෑනෙ... මෙහෙම පොස්ට් කරාම එලකිරියෙ කසුන් කියන්නෙ ෆේස් බුක් එකෙන් හම්බවෙච්ච එකා නෙමෙයි කියල මුගේ හිතේ තහවුරු කරවන්න පුලුවන් නෙ....
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑනෙ... මෙහෙම පොස්ට් කරාම එලකිරියෙ කසුන් කියන්නෙ ෆේස් බුක් එකෙන් හම්බවෙච්ච එකා නෙමෙයි කියල මුගේ හිතේ තහවුරු කරවන්න පුලුවන් නෙ....

    double_facepalm1.png

    දැන් එතකොට උඹ මූ එක්ක ට්‍රිප් එක යන්නැද්ද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දැන් එතකොට උඹ මූ එක්ක ට්‍රිප් එක යන්නැද්ද ?

    ට්‍රිප් එක යනව යකෝ....අද ඉදන් එලකිරියෙ මම කියන එව තමා මූ ෆෙස්බුක් එකෙ මාත් එක්ක කරන්නෙ....:lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ට්‍රිප් එක යනව යකෝ....අද ඉදන් එලකිරියෙ මම කියන එව තමා මූ ෆෙස්බුක් එකෙ මාත් එක්ක කරන්නෙ....:lol:

    ට්‍රිප් එක කොහෙද බං යන්නෙ ? උඹල දෙන්න විතරද ? මාත් එන්නද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ට්‍රිප් එක කොහෙද බං යන්නෙ ? උඹල දෙන්න විතරද ? මාත් එන්නද ?

    උබත් වරෙන්...
    නුවර එලියෙ යන්නෙ...
    ග්‍රෙගරි වැවේ බෝට්ටු පදින එක තමා අවුල 3ක් ගියාම..
    ඒත් අවුලක් නෑ මාරුවෙන් මාරුවට 3 පාරක් පදිමු..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    උබත් වරෙන්...
    නුවර එලියෙ යන්නෙ...
    ග්‍රෙගරි වැවේ බෝට්ටු පදින එක තමා අවුල 3ක් ගියාම..
    ඒත් අවුලක් නෑ මාරුවෙන් මාරුවට 3 පාරක් පදිමු..

    අපෝ බෝට්ටු පදින්න මට යන්න බෑ පීනන්නත් බෑ උඹල දෙන්න පැදපං. ගිලෙන්න නැති තැන් කොහෙද යන්නෙ ? නුවර එලියෙම යන්න ඕනෙද බං ? පේරාදෙනියෙ මල්වත්තට ගිහිං ඒකත් බලාගෙනම කොහෙ හරි යමුකො .