අඳුරන එවුන් මිසක් අඳුරන්නෙ නැති එවුන් එක්ක නෙමෙයි, ඇරගෙන නෑ ඇරලත් නෑ, කටට අරන් තියෙයි
oya thama podi wadi.
nodanna kenek ekka dura gihin amaruwe watei.
mama nam kiyanne yanna epa.
gedarata boru kiyala kohomath epa yanna

අඳුරන එවුන් මිසක් අඳුරන්නෙ නැති එවුන් එක්ක නෙමෙයි, ඇරගෙන නෑ ඇරලත් නෑ, කටට අරන් තියෙයි

ඌ කීව සමාවෙයන් බන් මම වැඩියෙන්ම ආදරේ කසුන්ට කියලඔව් මූට ටූපක්ව තනියම හම්බ වෙන්න ඕන කමට අපිට කට් කරා...
මූ එදා උගෙන් අහල "ඔය මට නේද වැඩියෙන්ම ආදරේ" කියල..![]()

Kokatath gedarata kiyala palayan))))))))))))))

oya thama podi wadi.
nodanna kenek ekka dura gihin amaruwe watei.
mama nam kiyanne yanna epa.
gedarata boru kiyala kohomath epa yanna![]()

ගොන් වැඩ නොකර ගෙදරට වෙලා හිටු උඹව උස්සන් ගිහින් හප කරලා කැලෑවක අතඇරලා එයිමොකක්ද බන් කියන්නෙ![]()
ගොන් වැඩ නොකර ගෙදරට වෙලා හිටු උඹව උස්සන් ගිහින් හප කරලා කැලෑවක අතඇරලා එයි![]()

පිස්සුද යකෝ. මූ ගිහිල්ල රූම් බුක් කරද්දි මහ අමුතු විදිහට කතා කරන්නෙ එතන ඉන්න උන්ට කෙලින්ම මීටර්. ටුපැකුයි මූයි මායි එක පාරක් ගියානෙ. මූ එනවනං මං එන්නෑ
රිදිල දැනගත්ත නං මූව තියන්නෑ

හා එහෙනම් ඌ එපා... කටුස්ස අවුලක් නැඇනෙ....![]()
අහ් WhiteWalker දැන් අලුත් account එක කින් එන්නෙ නෙ... ..
ඉගෙනිමෙ වැඩකටයුතු එහෙම කොහොමද දැන්..UK වලලු නෙ දැන් ඉන්නෙ...PHD එක ආමාරුවක් නැහැනෙ ...
මට ආයෙත් මේ වගේ ගැලපෙන එකෙක් හම්බෙන එකක් නෑ![]()
eth oya eya ekka aththatama hambela na neda?
ehema minissunwa maninna yanna epa ekaparama
ගිය මාසෙ උඹයි මායි ටුපැකුයි ගිය ට්‍රිප් එක ගැන යකෝ මං කිව්වෙ. තෝ යනකං ඉඳල එතන හිටපු එකා මට හෙන කින්ඩි හිනාවක් දැම්ම. යකෝ වෙන මිනිස්සු ඉන්න තැන් වල නෝමල් විදිහට කතා කරපං.


@tupac97 තාම කොල්ලෙක් එක්ක රූම් ගිහින් නැද්ද?
මට ආයෙත් මේ වගේ ගැලපෙන එකෙක් හම්බෙන එකක් නෑ![]()
උගෙ හැටියට එහෙම එකෙක් කියලා නම් පේන්නෙ නෑ බන්![]()
එතකොට මට හැමදාම මෙහෙමද ඉන්න වෙන්නෙ?