සීරියස් උපදෙසක් ඕනි

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
අඳුරන එවුන් මිසක් අඳුරන්නෙ නැති එවුන් එක්ක නෙමෙයි, ඇරගෙන නෑ ඇරලත් නෑ, කටට අරන් තියෙයි

oya thama podi wadi.
nodanna kenek ekka dura gihin amaruwe watei.
mama nam kiyanne yanna epa.
gedarata boru kiyala kohomath epa yanna :yes:
 

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔව් මූට ටූපක්ව තනියම හම්බ වෙන්න ඕන කමට අපිට කට් කරා...:growl:
    මූ එදා උගෙන් අහල "ඔය මට නේද වැඩියෙන්ම ආදරේ" කියල.. :frown:
    ඌ කීව සමාවෙයන් බන් මම වැඩියෙන්ම ආදරේ කසුන්ට කියල :(
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,630
    113
    colombo
    oya thama podi wadi.
    nodanna kenek ekka dura gihin amaruwe watei.
    mama nam kiyanne yanna epa.
    gedarata boru kiyala kohomath epa yanna :yes:


    මට ආයෙත් මේ වගේ ගැලපෙන එකෙක් හම්බෙන එකක් නෑ :(
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,630
    113
    colombo
    ගොන් වැඩ නොකර ගෙදරට වෙලා හිටු උඹව උස්සන් ගිහින් හප කරලා කැලෑවක අතඇරලා එයි :no:

    උගෙ හැටියට එහෙම එකෙක් කියලා නම් පේන්නෙ නෑ බන් :(
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,630
    113
    colombo
    පිස්සුද යකෝ. මූ ගිහිල්ල රූම් බුක් කරද්දි මහ අමුතු විදිහට කතා කරන්නෙ එතන ඉන්න උන්ට කෙලින්ම මීටර්. ටුපැකුයි මූයි මායි එක පාරක් ගියානෙ. මූ එනවනං මං එන්නෑ



    වස නෝන්ඩිය එදා නම්
     

    Wana Saraa

    Well-known member
  • Apr 20, 2016
    882
    72
    48
    :shocked:
    රිදිල දැනගත්ත නං මූව තියන්නෑ

    අහ් WhiteWalker දැන් අලුත් account එක කින් එන්නෙ නෙ... ..:lol:

    ඉගෙනිමෙ වැඩකටයුතු එහෙම කොහොමද දැන්..UK වලලු නෙ දැන් ඉන්නෙ...PHD එක ආමාරුවක් නැහැනෙ ...
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අහ් WhiteWalker දැන් අලුත් account එක කින් එන්නෙ නෙ... ..:lol:

    ඉගෙනිමෙ වැඩකටයුතු එහෙම කොහොමද දැන්..UK වලලු නෙ දැන් ඉන්නෙ...PHD එක ආමාරුවක් නැහැනෙ ...

    උඹලට පිස්සු බං මං ඌ නෙමේ. ඌ වෙන නමකිං මේකෙ ඉන්නව. පුලුවන්නං හොයපං
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ගිය මාසෙ උඹයි මායි ටුපැකුයි ගිය ට්‍රිප් එක ගැන යකෝ මං කිව්වෙ. තෝ යනකං ඉඳල එතන හිටපු එකා මට හෙන කින්ඩි හිනාවක් දැම්ම. යකෝ වෙන මිනිස්සු ඉන්න තැන් වල නෝමල් විදිහට කතා කරපං.

    :baffled::baffled:
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,786
    1
    9,630
    113
    colombo
    @tupac97 තාම කොල්ලෙක් එක්ක රූම් ගිහින් නැද්ද?


    නෑ බන් , හදිසියට අඳුරන එවුන් එක්ක කරපු පොඩි පොඩිඒවා විතරයි
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මට ආයෙත් මේ වගේ ගැලපෙන එකෙක් හම්බෙන එකක් නෑ :(

    උගෙ හැටියට එහෙම එකෙක් කියලා නම් පේන්නෙ නෑ බන් :(

    එතකොට මට හැමදාම මෙහෙමද ඉන්න වෙන්නෙ?

    ගැලපෙන එකෙක් නම් මාසයක් ඇතුලත ඔහොම ගමන් යන්ඩ අඩගහනවද බන්...