සුගලා දෙවිගෙ වැසිකිලිය ලු

sinhawanshaya

Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    අයෙත් අහලා, ලොක වටෙ හින්ගමනෙ හැබයි රෙන තැනත් කැටයම් කරපු ජාතියක්
    1000041485.jpg
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ඔබ දන්නවාද?

    තම්බි හදපු බෙට්ටක් වත් නැති බවත්.
    ඊජිප්තු පිරමිඩ පවා සහජීවන නාමයෙන් විනාශ කල බවත්.
    මෙම නූල අනාථ හීනමාන වේදනාව නිසාත් දැමූ බව. 😆
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    කෝ නොර්මල් එවුන්ගේ කක්කුස්සි ? ඒකාලෙත් අද වගේම ලපයාගේ ධනවාදය තමයි තිබිලා තියෙන්නේ.. රාජකීය ධනවාදය... ( සුපිරි වාහන සල්ලිකාරයන්ට පමණි ) . අපේ එවුන්ට ඉතින් මෙව්වා දැක්කම නගිනවා අපි සිංහල කිය කිය... 🤮
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Indiyan rajawaru ne hitiye godak ma neda? Mama hithanne e kaale china japan india thamai udin ma inna aththe
    Um, no, Out of 2200 years of written history probably 500 years may ruled by foreign kings. Some of our relics actually on par with or better than the relics in ancient world. Second Tallest building of the ancient world was ours and it was created by a native king.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    mokakda ara podi walak wage tiyenne madi ne eka
    ගලබැද්ද පොකුණ
    ඔය වැසිකිලියක් නෙමේ හුජ්ජ කරන්න හදපු එකක්.
    වතුර පුරවපු මැටි කලයක් තමා ඔය පොඩ් වලට ගානට සෙට් වෙන්න තියෙන්නේ හුජ්ජ කරලා චිච්චිය හෝද ගන්න ..
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,884
    11,338
    113
    ගලබැද්ද පොකුණ
    ඔය වැසිකිලියක් නෙමේ හුජ්ජ කරන්න හදපු එකක්.
    වතුර පුරවපු මැටි කලයක් තමා ඔය පොඩ් වලට ගානට සෙට් වෙන්න තියෙන්නේ හුජ්ජ කරලා චිච්චිය හෝද ගන්න ..
    උම්බ ගෙදර හුජ්ජ කරන්නෙ වැසිකිලියෙ නෙමෙද? 😁
     
    • Haha
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,445
    113
    Gampaha
    ගලබැද්ද පොකුණ
    ඔය වැසිකිලියක් නෙමේ හුජ්ජ කරන්න හදපු එකක්.
    වතුර පුරවපු මැටි කලයක් තමා ඔය පොඩ් වලට ගානට සෙට් වෙන්න තියෙන්නේ හුජ්ජ කරලා චිච්චිය හෝද ගන්න ..
    කෝ යකෝ සාමාන්ය එවුන්ගේ හුජ්ජ පොට් ? :angry: :angry: :angry:
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,094
    1
    28,609
    113
    සුගලා කෑල්ලද දන්නේ නෑ. රජ බිසවක් නිසා චූ කරාම, ගූ කරාම චිච්චියයි, පුකයි හෝදන්න වෙනම සේවිකාවෝ ඉන්න ඇති.
     
    • Haha
    Reactions: kinkon

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,398
    100,323
    113
    Indiyan rajawaru ne hitiye godak ma neda? Mama hithanne e kaale china japan india thamai udin ma inna aththe
    විජයගෙන් කියල ගත්තත් පණ්ඩුකාභයගෙන් පස්සේ සැහෙන කාලයක් ස්වදේශිකයන් අතේ බලය තිබ්බේ. විජය එන්න කලින් තව කොච්චර හිටියද කියල දන්නෙත් නෑ.

    කෝ නොර්මල් එවුන්ගේ කක්කුස්සි ? ඒකාලෙත් අද වගේම ලපයාගේ ධනවාදය තමයි තිබිලා තියෙන්නේ.. රාජකීය ධනවාදය... ( සුපිරි වාහන සල්ලිකාරයන්ට පමණි ) . අපේ එවුන්ට ඉතින් මෙව්වා දැක්කම නගිනවා අපි සිංහල කිය කිය... 🤮
    රජයට වඩා මිනිස්සු ධනවත් කාල ඕනි තරං තිබිලා තියෙනවා. මිනිස්සු පරිසරයට එකතු කරන නිර්මාණ බහුතරය පරිසරයටම එකතු වෙන්න පුළුවන් වෙන්න තමා design කරලා තියෙන්නේ.
    ------ Post added on Feb 12, 2025 at 9:13 PM
     
    • Like
    Reactions: War Fighter