අයෙත් අහලා, ලොක වටෙ හින්ගමනෙ හැබයි රෙන තැනත් කැටයම් කරපු ජාතියක්
කුමාරිකාව වැඩෙ කරලා ගියාට පස්සෙ සෙවිකාවො වතුර ගහලා බෙට්ට අයින් කරනවාඇතිmokakda ara podi walak wage tiyenne madi ne eka
Indiyan rajawaru ne hitiye godak ma neda? Mama hithanne e kaale china japan india thamai udin ma inna aththeBro, in the ancient world, we were a wealthy and first-world country.
Um, no, Out of 2200 years of written history probably 500 years may ruled by foreign kings. Some of our relics actually on par with or better than the relics in ancient world. Second Tallest building of the ancient world was ours and it was created by a native king.Indiyan rajawaru ne hitiye godak ma neda? Mama hithanne e kaale china japan india thamai udin ma inna aththe
ගලබැද්ද පොකුණmokakda ara podi walak wage tiyenne madi ne eka
උම්බ ගෙදර හුජ්ජ කරන්නෙ වැසිකිලියෙ නෙමෙද?ගලබැද්ද පොකුණ
ඔය වැසිකිලියක් නෙමේ හුජ්ජ කරන්න හදපු එකක්.
වතුර පුරවපු මැටි කලයක් තමා ඔය පොඩ් වලට ගානට සෙට් වෙන්න තියෙන්නේ හුජ්ජ කරලා චිච්චිය හෝද ගන්න ..
කෝ යකෝ සාමාන්ය එවුන්ගේ හුජ්ජ පොට් ?ගලබැද්ද පොකුණ
ඔය වැසිකිලියක් නෙමේ හුජ්ජ කරන්න හදපු එකක්.
වතුර පුරවපු මැටි කලයක් තමා ඔය පොඩ් වලට ගානට සෙට් වෙන්න තියෙන්නේ හුජ්ජ කරලා චිච්චිය හෝද ගන්න ..
කෝ යකෝ සාමාන්ය එවුන්ගේ හුජ්ජ පොට් ?![]()
![]()
![]()
විජයගෙන් කියල ගත්තත් පණ්ඩුකාභයගෙන් පස්සේ සැහෙන කාලයක් ස්වදේශිකයන් අතේ බලය තිබ්බේ. විජය එන්න කලින් තව කොච්චර හිටියද කියල දන්නෙත් නෑ.Indiyan rajawaru ne hitiye godak ma neda? Mama hithanne e kaale china japan india thamai udin ma inna aththe
රජයට වඩා මිනිස්සු ධනවත් කාල ඕනි තරං තිබිලා තියෙනවා. මිනිස්සු පරිසරයට එකතු කරන නිර්මාණ බහුතරය පරිසරයටම එකතු වෙන්න පුළුවන් වෙන්න තමා design කරලා තියෙන්නේ.කෝ නොර්මල් එවුන්ගේ කක්කුස්සි ? ඒකාලෙත් අද වගේම ලපයාගේ ධනවාදය තමයි තිබිලා තියෙන්නේ.. රාජකීය ධනවාදය... ( සුපිරි වාහන සල්ලිකාරයන්ට පමණි ) . අපේ එවුන්ට ඉතින් මෙව්වා දැක්කම නගිනවා අපි සිංහල කිය කිය...![]()