සේවාවක් ලබාගන්න සල්ලි දෙන එකයි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ලක්ෂ 30 දෙන එකයි අතර වෙනසක් නැහැ මම හිතන්නේ. සුජීව මහත්තයට ඩිස්ටිලරියෙන් පිනට වගේ දීල තියන්නේ.
හැමෝම සල්ලි ගන්නවා එක එකාලගෙන්...එහෙම නෙවෙයිබන් මම කියන්නෙ මාධ්‍ය ආයතනයක් ඇඩ් දාන්න සල්ලි ගන්න එකයි. ජනතා නියෝජිතයෙක් ජනතාවට සේවය කරනව වෙනුවට හොරුන්ට කඩේයන්න හොරු රකින්න සල්ලි ගන්නව කියන එකයි.. මොකද ඌ කරල තියෙන්නෙ උගේ සබ්ජෙක්ට් එකට කොහොත්ම නොගැලපෙන දෙයක් ඒකයි මම කියන්නෙ.
haamu mahattayaඅනේ පවු. සුජීවයා බබා. ඌ දන්නෑ රටේ ලෝකෙ වෙන දේවල් ගැන.
මචන්.... අනාගතයේ පර්පචුවල් ට්‍රෙෂරීස් හොරෙක් වෙනවා කියන්න බෑනේ... ඉතින් ඇඩ් ගන්නකොට හොරෙක් කියලා දන්නේ නෑ..
දෙරණට බබා වෙන්න බෑ මචන් .ජාතික හොරකමකට මාට්ටු වෙච්ච කොම්පැනියක ප්‍රතිරූපය පුම්බන්න සල්ලි අරන් ඇඩ් දානව කියන්නෙ ඉතින්. මාද්‍ය ආයතනේකට ජාතික වගකීමක් තියනව . ඕකුන් දෙගොල්ලොම කරේ එකම වැරැද්ද
හැමෝම සල්ලි ගන්නවා එක එකාලගෙන්...
අර සයිටම් ලොක්කාගේ චෙක් පොත් චෙක් කලොත් රාජිතට එස්බීටත් චෙක් ලියලා තියෙයි චන්ද කාලේ... නීතිය තාම සම්මත් නෑ... මැකෝ කියවනවා රට වටේ... රනිල් මෛත්‍රී මහින්ද කවුරුව්ත් ඒකට සපෝට් නෑ
දෙරණට බබා වෙන්න බෑ මචන් .ජාතික හොරකමකට මාට්ටු වෙච්ච කොම්පැනියක ප්‍රතිරූපය පුම්බන්න සල්ලි අරන් ඇඩ් දානව කියන්නෙ ඉතින්. මාද්‍ය ආයතනේකට ජාතික වගකීමක් තියනව . ඕකුන් දෙගොල්ලොම කරේ එකම වැරැද්ද
හොරු කල්ලියක් ඉන්නව. උන් බැංකුවක් කඩපු සල්ලිවලින් ටවුමෙ කඩේකින් බනිසක් කාල තේ එකක් බිව්වම, ඒ තේ කඩේ එකාට බැංකු හොරකමට විරුද්ධව කතා කරන්න තියෙන අයිතිය අහෝසි වෙනවද, හොරකමක් කරපු කණ්ඩායමක බඩගින්න නිවන්න හොරකං කරපු සල්ලි අරං කෑම දුන්න කියල? මොකෝ හොරකමට පොලිසියෙන් හොය හොයා හිටපු උන්ව හංගගෙන කන්න දුන්නා නෙමෙයිනේ?
සුජීවට ඔය තර්කෙම දාල ගොඩ එන්න බැරි ඌ හොරකල්ලියේ සාමාජිකයෙක් විදිහට හොරකම මුන් තමයි කළේ කියල දැනගෙන හොරකම් කරපු සල්ලි අරගෙන තමන්ගෙ බලතල පාවිච්චි කරල හොරකම වහන්න කරන්න පුළුවන් හැමදේම කරපු හින්ද.
කොම්පැණියක ප්‍රතිරූපය පෙන්නන්න නෙවෙයිබන් සුජීවයගෙම ඇඩ් තමයි අරූගෙ සල්ලිවලින් දාල තියෙන්නෙ

hari hari derana waradiy Suji hari
ලබ්බ අරූගෙ කොම්පැනියෙ ඇඩ් දාල කියල පිලිගන්නෙ . එතකොට දිල්ක කියනව ඒ වෙනකොට PTL එක හොරකන් කරා කියල ඔප්පු වෙලා නැහැල්ලු . ඉතින් දැනුත් ඇඩ් දාන්න පුලුවන්නෙ . තාම ඔප්පු වෙලා නෑනෙ .අනෙ හුකේ ඔක්කොම බබාල .
උබට වෙලා තියෙන්නෙ උබ කැමති සෙට් එකක් ඉන්නව උන් එලිපිට මිනී මරල හොරකන් කරල ස්ත්‍රීදූශන කරල උන්ම පිලිගත්තත් උබ කියනව එහෙම කලේ නෑ කියල . ඔය ගොබ්බ මානසිකත්වෙ තියන උන් හින්ද තමයි මේ රට එකතැන පල් වෙන්නෙ .කැමති උනත් අකමැති උනත් හොරා කෑවනම් ඌ හොරාම තමා .

මෙහෙමයි හොරකන් කරල යනගමන් හොරු කල්ලියක් උබේ ගෙදරින් තේ බොන්න ආවොත් උබ ඉන්දෝගෙන තේ දෙනවද ?? මන් කියන්නෙ නීතිය නෙමෙයි වගකීම කියන එක ගැන හිතල . නෑනෙ. සරලව ප්‍රෙස්ටීජ් මොබයිල් කම්පැනියෙ ඇඩ් ආයෙ බාරගන්න පුලුවන්ද වගකිවයුතු මාද්‍ය ආයතනේකට ??

ලබ්බ අරූගෙ කොම්පැනියෙ ඇඩ් දාල කියල පිලිගන්නෙ . එතකොට දිල්ක කියනව ඒ වෙනකොට PTL එක හොරකන් කරා කියල ඔප්පු වෙලා නැහැල්ලු . ඉතින් දැනුත් ඇඩ් දාන්න පුලුවන්නෙ . තාම ඔප්පු වෙලා නෑනෙ .අනෙ හුකේ ඔක්කොම බබාල .
උබට වෙලා තියෙන්නෙ උබ කැමති සෙට් එකක් ඉන්නව උන් එලිපිට මිනී මරල හොරකන් කරල ස්ත්‍රීදූශන කරල උන්ම පිලිගත්තත් උබ කියනව එහෙම කලේ නෑ කියල . ඔය ගොබ්බ මානසිකත්වෙ තියන උන් හින්ද තමයි මේ රට එකතැන පල් වෙන්නෙ .කැමති උනත් අකමැති උනත් හොරා කෑවනම් ඌ හොරාම තමා .
මෙහෙමයි මචන්, දෙරන එහෙම කියන්නෙ සේවා සපයන මාධ්‍ය ආයතන මචන්.. සල්ලි හම්බුනාම උන් සේවා සපයනව. ඒක වැරදි දෙයක් නෙමෙයි.. perpetual එක දෙරනෙන් විතරක් නෙවේ තව ආයතන වලින් සේවා ලබාගෙන ඇති, electricity board, water board , ceylon petroleum , මහේන්ද්‍රන් රට යන්න air line එකක සේවයත් ලබාගන්න ඇති, ඒහෙම ගන්න එක නීතයානුකූලව වත්, ethically වත් වැරදි නැහැ මචන්.. ඒ වගේ ආයතන කරන්නෙ සල්ලි දුන්නම සේවා සපයනව.. අනික ඒ ආයතන සේවා සපයන ආයතන විදිහට register කරපුව..
හැබැයි රටේ ව්‍යාවස්ථාදායකයෙ සාමාජිකයෙක් හැටියට සුජේවට සල්ලි ගන්න කිසිම අයිතියක් නැ මචන්.. අනික සුජීව perpetual එක ගැන විමර්ශනය කරපු කෝප් කමිටුවෙත් හිටිය මචන්.. එහෙම සල්ලි ගන්න එක වැරදී මචන්. ඒව වැටෙන්න අල්ලස් හැටියට... සල්ලි අරගෙන මොනවද ඒ සල්ලි වලට return හැටියට සුජේව දුන්නෙ.. ?