සුජීව සේණසිංහ පච වේ..

chathurachami

Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    සේවාවක් ලබාගන්න සල්ලි දෙන එකයි කිසිම දෙයක් බලාපොරොත්තු නොවී ලක්ෂ 30 දෙන එකයි අතර වෙනසක් නැහැ මම හිතන්නේ. සුජීව මහත්තයට ඩිස්ටිලරියෙන් පිනට වගේ දීල තියන්නේ.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    එහෙම නෙවෙයිබන් මම කියන්නෙ මාධ්‍ය ආයතනයක් ඇඩ් දාන්න සල්ලි ගන්න එකයි. ජනතා නියෝජිතයෙක් ජනතාවට සේවය කරනව වෙනුවට හොරුන්ට කඩේයන්න හොරු රකින්න සල්ලි ගන්නව කියන එකයි.. මොකද ඌ කරල තියෙන්නෙ උගේ සබ්ජෙක්ට් එකට කොහොත්ම නොගැලපෙන දෙයක් ඒකයි මම කියන්නෙ.
    හැමෝම සල්ලි ගන්නවා එක එකාලගෙන්...

    අර සයිටම් ලොක්කාගේ චෙක් පොත් චෙක් කලොත් රාජිතට එස්බීටත් චෙක් ලියලා තියෙයි චන්ද කාලේ... නීතිය තාම සම්මත් නෑ... මැකෝ කියවනවා රට වටේ... රනිල් මෛත්‍රී මහින්ද කවුරුව්ත් ඒකට සපෝට් නෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්.... අනාගතයේ පර්පචුවල් ට්‍රෙෂරීස් හොරෙක් වෙනවා කියන්න බෑනේ... ඉතින් ඇඩ් ගන්නකොට හොරෙක් කියලා දන්නේ නෑ..

    මාද්‍ය ආයතනයකට හොරෙක්ගෙන්ද මංකොල්ලකාරයෙක්ගෙන්ද සල්ලි ගන්නෙ කියන එක දදාල නෑ. උන් සල්ලි ගන්නේ හොරාට හරි මංකොල්ල කාරයාට හරි සේවය සපයන්න. උන්ට ඒ හොරා හරි මංකොල්ලකාරයා හරි සල්ලි හොයපු විදිය අදාල නෑ.

    දේශපාලකයෙක් එහෙම විකිණෙන්නේ කොහොමද? දන්නෙ නෑ කියන එක උත්තරයක් නෙමෙයි. වරදක් කලාම නීතිය ඉදිරියේ මම දන්නෙ නෑ කියන්න බෑ නේ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    දෙරණට බබා වෙන්න බෑ මචන් .ජාතික හොරකමකට මාට්ටු වෙච්ච කොම්පැනියක ප්‍රතිරූපය පුම්බන්න සල්ලි අරන් ඇඩ් දානව කියන්නෙ ඉතින් :confused::confused::confused:. මාද්‍ය ආයතනේකට ජාතික වගකීමක් තියනව . ඕකුන් දෙගොල්ලොම කරේ එකම වැරැද්ද

    මාද්‍ය වලට ජාතික ප්රතිපත්තියක් නෑ. එහෙම නීති දාන්නත් බෑ. ඔය විදියට බැලුවනන් සිරස කියල චැනල් එකක් ලංකාවේ තියෙන්න බෑ උන් කරපු දේවලට.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    හැමෝම සල්ලි ගන්නවා එක එකාලගෙන්...

    අර සයිටම් ලොක්කාගේ චෙක් පොත් චෙක් කලොත් රාජිතට එස්බීටත් චෙක් ලියලා තියෙයි චන්ද කාලේ... නීතිය තාම සම්මත් නෑ... මැකෝ කියවනවා රට වටේ... රනිල් මෛත්‍රී මහින්ද කවුරුව්ත් ඒකට සපෝට් නෑ

    ඒක තමයි බන් මම කියන්නෙ අර සාදාරන පොරවල් ඔක්කොම සල්ලි වලට නටන ඉත්තො. අර විගනනයට පවා ලක්වෙන දෙරණ සහ සුජීවයගෙ කේස් එක එකයි කියල කියන්න බැහැ කියන එකයි මම කියන්නෙ. ඌ එක එක ආලවට්ටම් දාල නිවේදකයන්ගෙ මයින්ඩ් එක කඩන්න හැදුවෙ ඒක හරිගියේ නෑ. මමනම් කියන්න අම්ම තාත්තවුනත් හොරු නම් හොරු ඒක කියන්න අපිට හයියක් තියෙන්න ඕන අර ෆොන්සේකා මහත්තය වගේ මුන් කරන්නෙ අරූගෙ වරදින් කොටසක් මාධ්‍යටත් දාල අරූගෙ බර හෑල්ලු කරන්න වැරදි අර්තකතන දෙන එක
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113

    දෙරණට බබා වෙන්න බෑ මචන් .ජාතික හොරකමකට මාට්ටු වෙච්ච කොම්පැනියක ප්‍රතිරූපය පුම්බන්න සල්ලි අරන් ඇඩ් දානව කියන්නෙ ඉතින් :confused::confused::confused:. මාද්‍ය ආයතනේකට ජාතික වගකීමක් තියනව . ඕකුන් දෙගොල්ලොම කරේ එකම වැරැද්ද

    26.gif

    හික්... හිකිස්...

    කොම්පැණියක ප්‍රතිරූපය පෙන්නන්න නෙවෙයිබන් සුජීවයගෙම ඇඩ් තමයි අරූගෙ සල්ලිවලින් දාල තියෙන්නෙ
    යටින් මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරනලද දැන්වීමකි කියල
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හොරු කල්ලියක් ඉන්නව. උන් බැංකුවක් කඩපු සල්ලිවලින් ටවුමෙ කඩේකින් බනිසක් කාල තේ එකක් බිව්වම, ඒ තේ කඩේ එකාට බැංකු හොරකමට විරුද්ධව කතා කරන්න තියෙන අයිතිය අහෝසි වෙනවද, හොරකමක් කරපු කණ්ඩායමක බඩගින්න නිවන්න හොරකං කරපු සල්ලි අරං කෑම දුන්න කියල? මොකෝ හොරකමට පොලිසියෙන් හොය හොයා හිටපු උන්ව හංගගෙන කන්න දුන්නා නෙමෙයිනේ?

    සුජීවට ඔය තර්කෙම දාල ගොඩ එන්න බැරි ඌ හොරකල්ලියේ සාමාජිකයෙක් විදිහට හොරකම මුන් තමයි කළේ කියල දැනගෙන හොරකම් කරපු සල්ලි අරගෙන තමන්ගෙ බලතල පාවිච්චි කරල හොරකම වහන්න කරන්න පුළුවන් හැමදේම කරපු හින්ද.

    මෙහෙමයි හොරකන් කරල යනගමන් හොරු කල්ලියක් උබේ ගෙදරින් තේ බොන්න ආවොත් උබ ඉන්දෝගෙන තේ දෙනවද ?? මන් කියන්නෙ නීතිය නෙමෙයි වගකීම කියන එක ගැන හිතල . නෑනෙ. සරලව ප්‍රෙස්ටීජ් මොබයිල් කම්පැනියෙ ඇඩ් ආයෙ බාරගන්න පුලුවන්ද වගකිවයුතු මාද්‍ය ආයතනේකට ??

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    කොම්පැණියක ප්‍රතිරූපය පෙන්නන්න නෙවෙයිබන් සුජීවයගෙම ඇඩ් තමයි අරූගෙ සල්ලිවලින් දාල තියෙන්නෙ
    :lol::lol::lol:

    ලබ්බ අරූගෙ කොම්පැනියෙ ඇඩ් දාල කියල පිලිගන්නෙ . එතකොට දිල්ක කියනව ඒ වෙනකොට PTL එක හොරකන් කරා කියල ඔප්පු වෙලා නැහැල්ලු . ඉතින් දැනුත් ඇඩ් දාන්න පුලුවන්නෙ . තාම ඔප්පු වෙලා නෑනෙ .අනෙ හුකේ ඔක්කොම බබාල .

    උබට වෙලා තියෙන්නෙ උබ කැමති සෙට් එකක් ඉන්නව උන් එලිපිට මිනී මරල හොරකන් කරල ස්ත්‍රීදූශන කරල උන්ම පිලිගත්තත් උබ කියනව එහෙම කලේ නෑ කියල . ඔය ගොබ්බ මානසිකත්වෙ තියන උන් හින්ද තමයි මේ රට එකතැන පල් වෙන්නෙ .කැමති උනත් අකමැති උනත් හොරා කෑවනම් ඌ හොරාම තමා .
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ

    hari hari derana waradiy Suji hari :yes:
     
    Chandima93

    Banned
    May 4, 2018
    173
    14
    0
    බනානට ගැලවෙන්ඩ තියන තුරුම්පුව තමයි කැම්පේන් ටීම් එකයි සල්ලි අරන් තියෙන්නේ මම දන්නේ නෑ එක නිසා මම නිර්දෝෂී කියල

    දෙරනටත් එහෙමයි අපි ඇඩ් වලට සල්ලි ගත්තේ කියල කියන්ඩ පුළුවන්

    උන් දෙගොල්ලොම නිදහස්
    බලන් යද්දී මට විතරද කොහෙද බැදුම්කරෙන් සල්ලි හම්බෙලා නැත්තේ :(
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,640
    113
    මෙහෙමයි හොරකන් කරල යනගමන් හොරු කල්ලියක් උබේ ගෙදරින් තේ බොන්න ආවොත් උබ ඉන්දෝගෙන තේ දෙනවද ?? මන් කියන්නෙ නීතිය නෙමෙයි වගකීම කියන එක ගැන හිතල . නෑනෙ. සරලව ප්‍රෙස්ටීජ් මොබයිල් කම්පැනියෙ ඇඩ් ආයෙ බාරගන්න පුලුවන්ද වගකිවයුතු මාද්‍ය ආයතනේකට ??

    ගෙදරට එන වෙලාවෙ (ඇඩ් දාන වෙලාවෙ) මෙවුං හොරු කියල මිනිස්සු දන්නෙ නෑනෙ, සුජිවලත් මෙවුං හොරු නෙමේ ඕන කෙනෙක් වරෙන් මාත් එක්ක විවාදෙට කිය කියා කෑ ගගහ හිටපු කාලෙ නේ.

    දන්නවා නම් ඇඩ් දාල වැඩක් තියේද ටීවී එකේ? :lol:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :lol::lol::lol:

    ලබ්බ අරූගෙ කොම්පැනියෙ ඇඩ් දාල කියල පිලිගන්නෙ . එතකොට දිල්ක කියනව ඒ වෙනකොට PTL එක හොරකන් කරා කියල ඔප්පු වෙලා නැහැල්ලු . ඉතින් දැනුත් ඇඩ් දාන්න පුලුවන්නෙ . තාම ඔප්පු වෙලා නෑනෙ .අනෙ හුකේ ඔක්කොම බබාල .

    උබට වෙලා තියෙන්නෙ උබ කැමති සෙට් එකක් ඉන්නව උන් එලිපිට මිනී මරල හොරකන් කරල ස්ත්‍රීදූශන කරල උන්ම පිලිගත්තත් උබ කියනව එහෙම කලේ නෑ කියල . ඔය ගොබ්බ මානසිකත්වෙ තියන උන් හින්ද තමයි මේ රට එකතැන පල් වෙන්නෙ .කැමති උනත් අකමැති උනත් හොරා කෑවනම් ඌ හොරාම තමා .

    මෙහෙමයි මචන්, දෙරන එහෙම කියන්නෙ සේවා සපයන මාධ්‍ය ආයතන මචන්.. සල්ලි හම්බුනාම උන් සේවා සපයනව. ඒක වැරදි දෙයක් නෙමෙයි.. perpetual එක දෙරනෙන් විතරක් නෙවේ තව ආයතන වලින් සේවා ලබාගෙන ඇති, electricity board, water board , ceylon petroleum , මහේන්ද්‍රන් රට යන්න air line එකක සේවයත් ලබාගන්න ඇති, ඒහෙම ගන්න එක නීතයානුකූලව වත්, ethically වත් වැරදි නැහැ මචන්.. ඒ වගේ ආයතන කරන්නෙ සල්ලි දුන්නම සේවා සපයනව.. අනික ඒ ආයතන සේවා සපයන ආයතන විදිහට register කරපුව..

    හැබැයි රටේ ව්‍යාවස්ථාදායකයෙ සාමාජිකයෙක් හැටියට සුජේවට සල්ලි ගන්න කිසිම අයිතියක් නැ මචන්.. අනික සුජීව perpetual එක ගැන විමර්ශනය කරපු කෝප් කමිටුවෙත් හිටිය මචන්.. එහෙම සල්ලි ගන්න එක වැරදී මචන්. ඒව වැටෙන්න අල්ලස් හැටියට... සල්ලි අරගෙන මොනවද ඒ සල්ලි වලට return හැටියට සුජේව දුන්නෙ.. ?
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,088
    5,879
    113
    canada
    මෙහෙමයි මචන්, දෙරන එහෙම කියන්නෙ සේවා සපයන මාධ්‍ය ආයතන මචන්.. සල්ලි හම්බුනාම උන් සේවා සපයනව. ඒක වැරදි දෙයක් නෙමෙයි.. perpetual එක දෙරනෙන් විතරක් නෙවේ තව ආයතන වලින් සේවා ලබාගෙන ඇති, electricity board, water board , ceylon petroleum , මහේන්ද්‍රන් රට යන්න air line එකක සේවයත් ලබාගන්න ඇති, ඒහෙම ගන්න එක නීතයානුකූලව වත්, ethically වත් වැරදි නැහැ මචන්.. ඒ වගේ ආයතන කරන්නෙ සල්ලි දුන්නම සේවා සපයනව.. අනික ඒ ආයතන සේවා සපයන ආයතන විදිහට register කරපුව..

    හැබැයි රටේ ව්‍යාවස්ථාදායකයෙ සාමාජිකයෙක් හැටියට සුජේවට සල්ලි ගන්න කිසිම අයිතියක් නැ මචන්.. අනික සුජීව perpetual එක ගැන විමර්ශනය කරපු කෝප් කමිටුවෙත් හිටිය මචන්.. එහෙම සල්ලි ගන්න එක වැරදී මචන්. ඒව වැටෙන්න අල්ලස් හැටියට... සල්ලි අරගෙන මොනවද ඒ සල්ලි වලට return හැටියට සුජේව දුන්නෙ.. ?

    good post
     
    • Like
    Reactions: shadow1