සුද්දගෙ තොප්පිය

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    සුද්දගෙ තොප්පිය

    ඉස්සර උඩහ පැත්තෙ වත්තක එක සුද්දෙක් තේ වගාවක් කලාලු.:cool:
    වැඩට හිටිය මිනිස්සු සුද්දා එහා මෙහා වෙන හැම වෙලේම අයිස් ගහනවලු.:eek:
    ඒ නිසා මේ සුද්දා මුලු පලාතම පේන තැනක ඉඳන් රබර් ඇහැ දාගෙන ඉන්නවලු.:growl::growl:
    ඒ නිසා වැඩෙත් ගානට ගියාලු.

    ඉතිං දවසක් මේ සුද්දට හදිස්සියකට ගමනක් යන්න උනාලු.
    ගමන ගියාම වැඩ කාරයො ටික නිදාගනී කියලා හිත හිත ඉන්න කොට පොරට එලකිරි අයිඩියා එකක් ආවලු.:yes:
    ඒ කියන්නෙ මේ සුද්දා වෙනදා වැඩ බලන් ඉන්න ප්ලේස් එකේ පොඩි පඳුරක් ලඟ කනුවක් හිටවලා මිනිහගෙ තොප්පිය ඒ කනුවෙ මුදුනෙන් තිබ්බලු.;)
    දැන් වැඩ කාරයින්ට පේන්නෙ අර පඳුරට එහා පැත්තෙ සුද්දා ඉන්නවා වගෙ.:dull:
    ඒ මදිවට හුලඟට තොප්පිය එහාට මෙහාට කැරකෙනවා.:yes::no:

    මේ විදිහට සුද්දා නිතරම කලාලු.:yes:
    පස්සෙ කාලෙක අනික් සුද්දොත් එක්ක මේ කතාව කියල තියෙනවා
    හැට් එක ටර්න් උන කතාව තමයිලු
    හැට් ටර්න් /hat turn =හැටන් වෙලා තියෙන්නේ.:lol::lol:
     
    • Like
    Reactions: cspmaxx and thilzz

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ෂුවර් නෑ

    sirada uba hadabu ekak da:D:D:D:D:D:D:D
    මේක මගෙ යාලුවෙක් කීවෙ....සිරා කිව්වා.
    ඒ උනත් ෂුවර් නෑ.
    සමහර රටවල් වලත් හැටන් කියලා සිටි නේම් තියෙනවා.
    එහෙත් මේ සෙල්ලම ගියාද මන්දා....!!:D:D:D

     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මේක මගෙ යාලුවෙක් කීවෙ....සිරා කිව්වා.
    ඒ උනත් ෂුවර් නෑ.
    සමහර රටවල් වලත් හැටන් කියලා සිටි නේම් තියෙනවා.
    එහෙත් මේ සෙල්ලම ගියාද මන්දා....!!:D:D:D

    hehe මේ සෙල්ලම වෙන්න ඈති
    :D:D:D:D:D:D:D