සුද්දීයක් බැන්දොත් ??

May 7, 2016
12,338
1,004
0
තොප්පිගල
මට අද elakiri එන්න හිතුනේත් අද මගේ යාලුවෙක් එවල තිබ්බ පොටෝස් වගයක් දැකලා
ඌ ලංකාවේ කොල්ලෙක් බැඳලා ඉන්න සුද්දීයක්ට අයින එකක් :lol::lol:
සුද්දී පට්ට ලස්සනයි
ඒ වගේම ඒ කොල්ලගේ ෆයියත් අඟල් 6 ක් වත් නෑ මයේ හිතේ දැක්ක විදියට
ඒ කරුණු දෙක අතින් ශර්මා හරි

උ කලින් කියල තිබ්බනේ ඒවා :P:P

පොටෝ ඉල්ලන්න එපා පුතාලා
බලල delete කරා
private දේවල් නිසා :yes::yes:

වැඩේ හරි කියනවා නෙමේ
දැක්ක දෙයක් මන් උබලට කිව්වේ
 
AnjanaROCK

Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113

    මං හිතුවෙ සුද්දියො කොටු පනිනව අඩුයි කියල..... :sorry:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    සුද්දියො කියන්නෙ ජීවිතේ විදින ජාතියක් මචන්. ලංකාවෙ ගෑනු වගේ අනිත්‍යයි කිය කිය ගෙවල් වලට වෙලා ඉන්නෙ නෑ.
     
    ඒ කියන්නෙ පරිස්සම් කරගන්න අමාරුයි නේ........ මං හිතුව උන් වැදගත් විදිහට ඇති කියල......:baffled:
    උබ කියන්නෙ උන් ලංකාවෙ කොල්ලොන්ට කැමතියි කියලනම් බදින එවුන්ට පරිස්සම් කරගන්න මාරම අමාරුයිනෙ..... දකින දකින ලස්සන කොල්ලට කැමති වෙයි....:frown:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඒ කියන්නෙ පරිස්සම් කරගන්න අමාරුයි නේ........ මං හිතුව උන් වැදගත් විදිහට ඇති කියල......:baffled:
    උබ කියන්නෙ උන් ලංකාවෙ කොල්ලොන්ට කැමතියි කියලනම් බදින එවුන්ට පරිස්සම් කරගන්න මාරම අමාරුයිනෙ..... දකින දකින ලස්සන කොල්ලට කැමති වෙයි....:frown:
    උඹ සුද්දියො ආශ්‍රය කරලම නැද්ද? මොකද්ද කරන ජොබ් එක?
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    උඹ සුද්දියො ආශ්‍රය කරලම නැද්ද? මොකද්ද කරන ජොබ් එක?

    පිලිපීන, තායි , ඕසි වගෙ එවුන් නම් දන්නව........ඕසි උන් නම් එහෙම අපි ගැන ලොකු විශේෂයක් නෑ බං....... වටේ යන සීන් නම් දන්නෙ නෑ..... යුරෝප් එවුන් ආශ්‍රය කරලම නෑ......
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland

    thamange miniha ekkama witharak disti didin danna ona kiyala deyak european culture eke na. asian un ita wada wenas.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    මට අද elakiri එන්න හිතුනේත් අද මගේ යාලුවෙක් එවල තිබ්බ පොටෝස් වගයක් දැකලා
    ඌ ලංකාවේ කොල්ලෙක් බැඳලා ඉන්න සුද්දීයක්ට අයින එකක් :lol::lol:
    සුද්දී පට්ට ලස්සනයි
    ඒ වගේම ඒ කොල්ලගේ ෆයියත් අඟල් 6 ක් වත් නෑ මයේ හිතේ දැක්ක විදියට
    ඒ කරුණු දෙක අතින් ශර්මා හරි

    උ කලින් කියල තිබ්බනේ ඒවා :P:P

    පොටෝ ඉල්ලන්න එපා පුතාලා
    බලල delete කරා
    private දේවල් නිසා :yes::yes:

    වැඩේ හරි කියනවා නෙමේ
    දැක්ක දෙයක් මන් උබලට කිව්වේ

    සුද්දියන්ගේ බදිනවා නම් කන්සර්වේටිව් උන් බදින්න ඕනේ, ඔය ආගම පැත්තට බර වගේ. ලිබරල් සුද්දියෝ වටේ යනවා වැඩියි.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    සුද්දියන්ගේ බදිනවා නම් කන්සර්වේටිව් උන් බදින්න ඕනේ, ඔය ආගම පැත්තට බර වගේ. ලිබරල් සුද්දියෝ වටේ යනවා වැඩියි.
    දැන් ආගම් වලට බර උනු සුද්දියො හොයන්නත් නැති තරම් බන්. මුලු යුරෝපෙම ඇති 5% වගේ. සුද්දියො දැන් ඔක්කොම වගේ ලිබරල්. සුද්දියො කොහොමත් ජීවිතේ විදින්න හොයනව මිසක් මිථ්‍යාවල් පස්සෙ යන්නෙ නෑ. සුද්දියෙක් බදින්න තියන තවත් ධනාත්මක කාරණයක් තමා ඒක.
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මං හිතුවෙ සුද්දියො කොටු පනිනව අඩුයි කියල..... :sorry:

    මට ගොඩක් විශ්වාස කරන්න බැරි උ වගේ එකෙක්ට සෙට් වුණා කිව්වම :baffled::baffled:

    සුද්දියන්ගේ බදිනවා නම් කන්සර්වේටිව් උන් බදින්න ඕනේ, ඔය ආගම පැත්තට බර වගේ. ලිබරල් සුද්දියෝ වටේ යනවා වැඩියි.
    අර කෙනා නම මොන පැත්තේද දන්නේ නෑ බන්
    ඇමරිකන් හින්දා ලිබරල් එකෙක් වෙන්න ඇති
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    පිලිපීන, තායි , ඕසි වගෙ එවුන් නම් දන්නව........ඕසි උන් නම් එහෙම අපි ගැන ලොකු විශේෂයක් නෑ බං....... වටේ යන සීන් නම් දන්නෙ නෑ..... යුරෝප් එවුන් ආශ්‍රය කරලම නෑ......
    ඔසී එවුන් විසේසයක් නෑ කිවෙ මොකකද් බන් ? උන් ලන්කාවෙ උන් ගනන් ගන්නෙ නැති සීන් එකක්ද්:oo:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔසී එවුන් විසේසයක් නෑ කිවෙ මොකකද් බන් ? උන් ලන්කාවෙ උන් ගනන් ගන්නෙ නැති සීන් එකක්ද්:oo:
    මෙහෙමයි මචන් හැමෝම එක වගේ නෑනෙ. ඒත් සමස්ථයක් විදිහට ලංකාවෙ කොල්ලන්ට කැමතියි ඕසි කෙල්ලො. ඔය ගප්පිය දැන් ඕසි කෙල්ලෙක් බැදල පට්ටම ෆන් එකේ ඉන්නෙ. ලංකාවෙ බඩු බැදපු උන්ට එහෙම ෆන් තියනවද බන්.
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    thamange miniha ekkama witharak disti didin danna ona kiyala deyak european culture eke na. asian un ita wada wenas.

    :no::no: තමන් කැමති ඕන එකෙක් එක්ක කරනව ???? මිනිහටත් අවුලක් නෑ ඌත් පාඩුවේ ඉන්නව ????
    එහෙමනන් නැතුව ඇති බං.......
    UK වල එහෙම නම් ඔය ක්ලබ් යද්දි එහෙම මිනිහ උට කැමති එකට යනව ගෑනි ඒකිට කැමති එකට යනව වගෙ දේවල් තියෙනවලු..... පස්සෙ දෙන්න කිසිම ප්‍රශ්නයක් නැතුව හොදින් ඉන්නවලු... අවු 15 ක් එහෙ හිටපු එකෙක් කිව්වෙ..... ඒ ඉතින් උන් අතර තියන අවබෝධයයි විශ්වාසයයිනෙ බං...... ඒ කියල හැමෝම එක ඇනගන්න යනවද....???? :confused:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    :no::no: තමන් කැමති ඕන එකෙක් එක්ක කරනව ???? මිනිහටත් අවුලක් නෑ ඌත් පාඩුවේ ඉන්නව ????
    එහෙමනන් නැතුව ඇති බං.......
    UK වල එහෙම නම් ඔය ක්ලබ් යද්දි එහෙම මිනිහ උට කැමති එකට යනව ගෑනි ඒකිට කැමති එකට යනව වගෙ දේවල් තියෙනවලු..... පස්සෙ දෙන්න කිසිම ප්‍රශ්නයක් නැතුව හොදින් ඉන්නවලු... අවු 15 ක් එහෙ හිටපු එකෙක් කිව්වෙ..... ඒ ඉතින් උන් අතර තියන අවබෝධයයි විශ්වාසයයිනෙ බං...... ඒ කියල හැමෝම එක ඇනගන්න යනවද....???? :confused:
    උඹට සුද්දියො ගැන දැනුම අඩුයි. සුද්දියො කියන්නෙ ජීවිතේ විදින ජාතියක්. ඒත් මචන් ලංකාවෙ ගෑනු මිනිහට කරන බලුවැඩ සුද්දියො කවදාවත් කරන්නෙ නෑ. සුද්දියන්ගෙ වෙස්මූණු නෑ ලංකාවෙ ගෑනුන්ගෙ වැඩේ. කරන දේ එලිපිට කරන්නෙ. ආදරේ කරනකොට බොක්කෙන්මයි. ලංකාවෙ ගෑනු වගේ ළමයින්ව පාරෙ දාල යන්නෙ නෑ. ළමයි වෙනුවෙන් කැපවීම වැඩියි ලංකාවෙ ගෑනුන්ට වඩා.
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    උඹට සුද්දියො ගැන දැනුම අඩුයි. සුද්දියො කියන්නෙ ජීවිතේ විදින ජාතියක්. ඒත් මචන් ලංකාවෙ ගෑනු මිනිහට කරන බලුවැඩ සුද්දියො කවදාවත් කරන්නෙ නෑ. සුද්දියන්ගෙ වෙස්මූණු නෑ ලංකාවෙ ගෑනුන්ගෙ වැඩේ. කරන දේ එලිපිට කරන්නෙ. ආදරේ කරනකොට බොක්කෙන්මයි. ලංකාවෙ ගෑනු වගේ ළමයින්ව පාරෙ දාල යන්නෙ නෑ. ළමයි වෙනුවෙන් කැපවීම වැඩියි ලංකාවෙ ගෑනුන්ට වඩා.
    :rolleyes::rofl::rofl::rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    :no::no: තමන් කැමති ඕන එකෙක් එක්ක කරනව ???? මිනිහටත් අවුලක් නෑ ඌත් පාඩුවේ ඉන්නව ????
    එහෙමනන් නැතුව ඇති බං.......
    UK වල එහෙම නම් ඔය ක්ලබ් යද්දි එහෙම මිනිහ උට කැමති එකට යනව ගෑනි ඒකිට කැමති එකට යනව වගෙ දේවල් තියෙනවලු..... පස්සෙ දෙන්න කිසිම ප්‍රශ්නයක් නැතුව හොදින් ඉන්නවලු... අවු 15 ක් එහෙ හිටපු එකෙක් කිව්වෙ..... ඒ ඉතින් උන් අතර තියන අවබෝධයයි විශ්වාසයයිනෙ බං...... ඒ කියල හැමෝම එක ඇනගන්න යනවද....???? :confused:

    gani wate yanawa miniha ponnaya wage innawa. eka sinhalunge manasikathwe. ehema unuth athi. but I'm not mentioned it.

    lankawe kollanta badu gahanna puluwan kotu paninna puluwan. owa hama ekama karanawane. e unata lankawe kellanta eva ba. europe ehema na ganu pirimi 2 ma equal.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    lankawe kollanta badu gahanna puluwan kotu paninna puluwan. owa hama ekama karanawane. e unata lankawe kellanta eva ba. europe ehema na ganu pirimi 2 ma equal.
    This is not the fault of our culture. This shows the weakness of Lankan women.