මේකනම් ප්ලැන් කරලා කරන වැඩක් LINK
Rowdy Baby Well-known member Dec 22, 2018 3,229 4,470 113 Colombo Feb 22, 2022 #1 මේකනම් ප්ලැන් කරලා කරන වැඩක් LINK Reactions: peakySwifter, Any.key, imhotep and 4 others
topkollek Well-known member May 22, 2014 44,004 1 58,321 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Feb 22, 2022 #2 ආණ්ඩුවෙනුත් සුද්දො හූරන් කනව, ප්‍රාදේශීය සභාවෙනුත් සුද්දො හූරන් කනව, හෝටල්වලිනුත් සුද්දො හූරන් කනව. ඒව ගැන කවුරුත් කතාකරන්නෙ නෑ Reactions: Walter Hartwell White, laka007, B.Chat and 2 others
ආණ්ඩුවෙනුත් සුද්දො හූරන් කනව, ප්‍රාදේශීය සභාවෙනුත් සුද්දො හූරන් කනව, හෝටල්වලිනුත් සුද්දො හූරන් කනව. ඒව ගැන කවුරුත් කතාකරන්නෙ නෑ
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,039 113 Kuwait-Galle Feb 22, 2022 #3 මු කරන්නේ මේ වගේ ගසා කන ඒවා අල්ලන එක තමයි. මේ සුද්ද බැදලා ඉන්නේ ඉන්දියාවේ කෙල්ලෙක්. ඒ කෙල්ලගේ තාත්ත මන්ත්‍රී කෙනෙක්, මු ඒ චන්ද රැස්වීම්වලට සහබාගි වෙලා දැන් මුව black list කරලා තියෙන්නේ. ඉන්දියාවට යන්න බැරුව ඉන්නේ. Reactions: Walter Hartwell White, dilann, Any.key and 1 other person
මු කරන්නේ මේ වගේ ගසා කන ඒවා අල්ලන එක තමයි. මේ සුද්ද බැදලා ඉන්නේ ඉන්දියාවේ කෙල්ලෙක්. ඒ කෙල්ලගේ තාත්ත මන්ත්‍රී කෙනෙක්, මු ඒ චන්ද රැස්වීම්වලට සහබාගි වෙලා දැන් මුව black list කරලා තියෙන්නේ. ඉන්දියාවට යන්න බැරුව ඉන්නේ.
B.Chat Well-known member Jun 28, 2021 10,348 20,923 113 Feb 22, 2022 #4 නොදන්න පළාතකට අපි ගියාම අපිව අන්දන්න හදන එකේ පුදුමයක් නෑ එක අතකට. මේවාට action ගන්නවා නම් කට්ටිය බය වෙනවා පොඩ්ඩක් හරි. Reactions: kinkon and Any.key
නොදන්න පළාතකට අපි ගියාම අපිව අන්දන්න හදන එකේ පුදුමයක් නෑ එක අතකට. මේවාට action ගන්නවා නම් කට්ටිය බය වෙනවා පොඩ්ඩක් හරි.
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,655 6,936 113 වදුරව Feb 22, 2022 #5 තිරිසන් හිගන හැතිකරෙ
Sen-lu Well-known member Mar 13, 2019 13,718 34,218 113 In the Dark Tranquillity at the Midway Through ∞ Feb 22, 2022 #6 ඔය ත්රීවීල්කාරයෝ දේසපාලුවොන්ට හොරාකනව කියල බනින බැනිලි බලන්න ඕන ඒ උනාට . Reactions: Walter Hartwell White and sakuntha1996
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Feb 22, 2022 #7 ඇයි මුන්ට ඌබර්, පික්මී පාවිච්චි කරන්න බැරි???
Rowdy Baby Well-known member Dec 22, 2018 3,229 4,470 113 Colombo Feb 22, 2022 #8 kandahar said: ඇයි මුන්ට ඌබර්, පික්මී පාවිච්චි කරන්න බැරි??? Click to expand... එයාර්පෝර්ට් එක පැත්තට පික්මී ඌබර් ගිහින් එකේ ඇතුලේ ත්‍රීවීල් කාර් දුවනෞන් ගහලා කේස් එකක් ගියා නේද Reactions: ChoronaSottiya
kandahar said: ඇයි මුන්ට ඌබර්, පික්මී පාවිච්චි කරන්න බැරි??? Click to expand... එයාර්පෝර්ට් එක පැත්තට පික්මී ඌබර් ගිහින් එකේ ඇතුලේ ත්‍රීවීල් කාර් දුවනෞන් ගහලා කේස් එකක් ගියා නේද