මොන වගේ වැඩක් ද ?අනර ඔය වගේ වැඩක් කරොත් උඹ මෙතන වැලලෙන හැටි මැවිලා පේනවා![]()
NDTV එක්ක හරි පාල්කි එක්ක හරි interview එකක් කරොත් ද ??
මම මොකදට වැලපෙන්නේ . අපේ ජනාදිපති නේ . .
මොන වගේ වැඩක් ද ?අනර ඔය වගේ වැඩක් කරොත් උඹ මෙතන වැලලෙන හැටි මැවිලා පේනවා![]()

ඒ කොහොමද ඒ වංචා , දුෂණ , හොරකම් කරන උන් අනිත් පක්ෂ වලට ගිහින් npp එකේ උන් කිසි වංචාවක් ,හොරකමක් හිතේ නැති සෙට් එකක් උනේ ?
machan, amathaka karanna epa, udaha set eken wedipurama balanne indian channel, web series, youtube channels kiyalaමොන හුත්තක්ද මේ මෙගා නාට්‍ය ගහනවා වගේ. කීදෙනෙක් ඉන්ටවිව් කරලද මූව. දැන් මූ හිතන්නේ ඉන්දියාවේ එවුන් ඇවිල්ල චන්දෙ දෙනවා කියලද? ඕකෙන් වැඩිම උනොත් චන්ද දහදාහක් හැදෙයි
me boka puthaNO ta yana ewa tikata wanguwak gahanna wennathi hadanne,.ඉස්සර කිවුවේ ඉන්දියාවට හෙම්බිරිසාව හැදුනම ලංකාවට කිබුහුන් යනවා කියලා. දැන් කියන්න වෙන්නේ ඒකේ අනිත් පැත්ත. දැන් ඉන්දියාව රනිල්ව ෂේප් එකේ තියාගන්න හදන්නේ. මේක හොදට මතක තියා ගනිල්ලා ඉන්දියාවේ මෝධි ඉන්නකන් ලංකාවේ රාජ්‍යය පාලකයා රනිල්. ඒ නිසා බැලට් පේපර් එක නාස්ති කරන් නැතුව රනිල්ට චන්දේ දාන්න.
Oya cir peradunoth ayeth athurudahan weida 2019 wage?ඕවා record කරලා තියෙන්නේ 19ට කලින්නේ.
පරදින යල් පැනපු මාක්ස්වාදී පිස්සෝ interview කරේ නැහැ කියල Ranil පලිද ?
ඕකා 2022 වගේ බයේ හැංගෙන්න ඇති
You are welcome.
අනේ හිඟන්නෝ තොපිට ලැජ්ජ නෑනෙ
බලමු රනිල් ජනාධිපති වෙන හැටි![]()
ඉන්දියාව නම් නෑ . මාතර උන් නම් එනව .ඉන්දියන් උන් චන්දෙ දෙන්න එනවද
වන්දේ මාතරම්
රෙකෝඩ් කරපු ඕනම campaign related discussions මෙහෙම දාන්න පුළුවන් ද?ඕවා record කරලා තියෙන්නේ 19ට කලින්නේ.
පරදින යල් පැනපු මාක්ස්වාදී පිස්සෝ interview කරේ නැහැ කියල Ranil පලිද ?
ඕකා 2022 වගේ බයේ හැංගෙන්න ඇති
උන් කරේ මිනී මරපු එකයි ගෙදර රත්රන් බඩු උස්සපු එකයි විතරයි ආ අමතක උනා ID Cardඒ කොහොමද ඒ වංචා , දුෂණ , හොරකම් කරන උන් අනිත් පක්ෂ වලට ගිහින් npp එකේ උන් කිසි වංචාවක් ,හොරකමක් හිතේ නැති සෙට් එකක් උනේ ?
NDTV, The Print and FirstPost කියන්නේ ඔක්කොම indian TV, print, youtube media channel.ඒවා ඒගොල්ලෝ දාන්නේ රනිල් නෙමෙයි.රෙකෝඩ් කරපු ඕනම campaign related discussions මෙහෙම දාන්න පුළුවන් ද?