සුදාට බය වුන ඉන්දියන් මීක් කියයි ........

dilann

Well-known member
  • Jul 6, 2018
    67,732
    167,378
    113
    එකමත් එක රටක
    අනර ඔය වගේ වැඩක් කරොත් උඹ මෙතන වැලලෙන හැටි මැවිලා පේනවා :lol:
    මොන වගේ වැඩක් ද ?
    NDTV එක්ක හරි පාල්කි එක්ක හරි interview එකක් කරොත් ද ??

    මම මොකදට වැලපෙන්නේ . අපේ ජනාදිපති නේ . . 🥱
     

    gama22

    Well-known member
  • img_1_1726713456772.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    ඕවා record කරලා තියෙන්නේ 19ට කලින්නේ.

    පරදින යල් පැනපු මාක්ස්වාදී පිස්සෝ interview කරේ නැහැ කියල Ranil පලිද ? :lol:

    ඕකා 2022 වගේ බයේ හැංගෙන්න ඇති
     

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,493
    973
    113
    ඉස්සර කිවුවේ ඉන්දියාවට හෙම්බිරිසාව හැදුනම ලංකාවට කිබුහුන් යනවා කියලා. දැන් කියන්න වෙන්නේ ඒකේ අනිත් පැත්ත. දැන් ඉන්දියාව රනිල්ව ෂේප් එකේ තියාගන්න හදන්නේ. මේක හොදට මතක තියා ගනිල්ලා ඉන්දියාවේ මෝධි ඉන්නකන් ලංකාවේ රාජ්‍යය පාලකයා රනිල්. ඒ නිසා බැලට් පේපර් එක නාස්ති කරන් නැතුව රනිල්ට චන්දේ දාන්න.
     
    Last edited:

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    මොන හුත්තක්ද මේ මෙගා නාට්‍ය ගහනවා වගේ. කීදෙනෙක් ඉන්ටවිව් කරලද මූව. දැන් මූ හිතන්නේ ඉන්දියාවේ එවුන් ඇවිල්ල චන්දෙ දෙනවා කියලද? ඕකෙන් වැඩිම උනොත් චන්ද දහදාහක් හැදෙයි
    machan, amathaka karanna epa, udaha set eken wedipurama balanne indian channel, web series, youtube channels kiyala :baffled: me boka puthaNO ta yana ewa tikata wanguwak gahanna wennathi hadanne,.
     
    • Like
    Reactions: silent one

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,042
    113
    ආශ්චර්යමත් රටක
    ඉස්සර කිවුවේ ඉන්දියාවට හෙම්බිරිසාව හැදුනම ලංකාවට කිබුහුන් යනවා කියලා. දැන් කියන්න වෙන්නේ ඒකේ අනිත් පැත්ත. දැන් ඉන්දියාව රනිල්ව ෂේප් එකේ තියාගන්න හදන්නේ. මේක හොදට මතක තියා ගනිල්ලා ඉන්දියාවේ මෝධි ඉන්නකන් ලංකාවේ රාජ්‍යය පාලකයා රනිල්. ඒ නිසා බැලට් පේපර් එක නාස්ති කරන් නැතුව රනිල්ට චන්දේ දාන්න.

    😹😹😹😹😹😹

    අනේ හිඟන්නෝ තොපිට ලැජ්ජ නෑනෙ 😹😹😹

    බලමු රනිල් ජනාධිපති වෙන හැටි 🤣🤣🤣🤣🤣🤣
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    ඕවා record කරලා තියෙන්නේ 19ට කලින්නේ.

    පරදින යල් පැනපු මාක්ස්වාදී පිස්සෝ interview කරේ නැහැ කියල Ranil පලිද ? :lol:

    ඕකා 2022 වගේ බයේ හැංගෙන්න ඇති
    Oya cir peradunoth ayeth athurudahan weida 2019 wage?😔
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,202
    34,817
    113
    ඔවා දැම්මා කියලා සිංහලුන්ගෙන් 80%කට ම ඕවා තේරුම් ගන්න බෑ. අනුරයියා දිනලා ඉවරයි
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ඕවා record කරලා තියෙන්නේ 19ට කලින්නේ.

    පරදින යල් පැනපු මාක්ස්වාදී පිස්සෝ interview කරේ නැහැ කියල Ranil පලිද ? :lol:

    ඕකා 2022 වගේ බයේ හැංගෙන්න ඇති
    රෙකෝඩ් කරපු ඕනම campaign related discussions මෙහෙම දාන්න පුළුවන් ද?
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,814
    113
    මාලඹේ
    ඒ කොහොමද ඒ වංචා , දුෂණ , හොරකම් කරන උන් අනිත් පක්ෂ වලට ගිහින් npp එකේ උන් කිසි වංචාවක් ,හොරකමක් හිතේ නැති සෙට් එකක් උනේ ?
    උන් කරේ මිනී මරපු එකයි ගෙදර රත්රන් බඩු උස්සපු එකයි විතරයි ආ අමතක උනා ID Card 🤦
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    රෙකෝඩ් කරපු ඕනම campaign related discussions මෙහෙම දාන්න පුළුවන් ද?
    NDTV, The Print and FirstPost කියන්නේ ඔක්කොම indian TV, print, youtube media channel.ඒවා ඒගොල්ලෝ දාන්නේ රනිල් නෙමෙයි.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,604
    17,682
    113
    Auckland

    උක්‍රෙනෙ උන් සෙලෙන්ස්කියාට දුන්න වගෙ තමා මුට දුන්නොත් හුකෝලා දාල තමා නතර කරන්නෙ. නතර වෙන්නෙත් නෑ ඉතින් මෙකා පැලපදියම් වෙලා මැරෙන්න කලින්ම පිලිමත් ගහනව බලපන්කො

    ඔක්කොටම කලින් බන්ඩයියගෙ පිලිමෙ මුන් ගලවලා ගහනව ත්‍රස්ත නායක විජෙවිරයාගෙ එකක්