සුදාට බය වුන ඉන්දියන් මීක් කියයි ........

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    කොල්ල දැනුයි වැඩ පටන් අරන් තියෙන්නෙ
    too late :lol:

    හරි හරි ඩිලාන්ට කියාගන්න ඕනි වුණේ අනුරට ඉංග්‍රීසි බෑ කියලනේ :lol::yes: @dilann
    ------ Post added on Sep 20, 2024 at 10:43 AM
     
    • Haha
    Reactions: Amith0424

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    මාල දිවයිනේ එකා වගේ වෙයි අනුරට. අපිටත් කෙලවල තමයි නතර වෙන්නෙ ජෙප්පො😤
     
    • Like
    Reactions: AKI-SL and monson

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,734
    167,379
    113
    එකමත් එක රටක
    හරි හරි ඩිලාන්ට කියාගන්න ඕනි වුණේ අනුරට ඉංග්‍රීසි බෑ කියලනේ :lol::yes: @dilann
    ඒක ඉතින් අමුතුවෙන් මම කියන්න ඕන නෑ නේ . උබල දන්නවා නේ . 🥱

    මට කියනන් ඕන උනේ ඉන්දියාවේ උන් කරන කැත වැඩේ අපේ අනුර සහෝදරයට .
    අනුරට ඔය පාල්කි ශර්මල නැති උනාට අපේ දීපානි ඇන්ටි ඉන්නව ..

     

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    මෝඩ අනුරයා කට වරද්ද ගත්ත Adani out කියල. දැන් ඉතින් අඬලා වැඩක් නැහැ :lol:
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    (ඉන්දියන් මීඩියා *)

    මෙන්න මුන් ඒ පාර පැයෙන් පැයට දානව නාකි සීයා එක්ක ඒවා .
    අනුරයට චාන්ස් දෙන්නේ ම නෑ .
    මේවා වහාම නවත්තන්න ඕනේ ඉන්දියාව . !! :angry:


    b84A48G.gif

    අනුරයගෙ ඉතිං කවදා ගන්න බැරිද..
    සීයා ඉතිං හෙට විතරයි නේ...
     
    • Haha
    Reactions: Tricle_Buwa

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113
    ඒකටද ඇටෑක් එක
    JVP කියන්නේ දරුණුම indian විරෝධය ගෙනිච්ච පක්ෂේනේ ලංකාවේ. ඉතින් උන් කැමතිද උන් බලයට එනවට ?

    අන්න Firstpost එවුන් ආපහු live එකක් විදියට අදත් රනිල් ගේ interview එක දාලා
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,195
    1
    61,561
    113
    Mother Earth
    ඔවා දැම්මා කියලා සිංහලුන්ගෙන් 80%කට ම ඕවා තේරුම් ගන්න බෑ. අනුරයියා දිනලා ඉවරයි
    පල්කි අනුරට කතා කරල interview එකකට. අනුර ඉංග්‍රීසි දන්නේ නැති නිසා බෑ කියල. :(
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,887
    18,747
    113
    JVP කියන්නේ දරුණුම indian විරෝධය ගෙනිච්ච පක්ෂේනේ ලංකාවේ. ඉතින් උන් කැමතිද උන් බලයට එනවට ?

    අන්න Firstpost එවුන් ආපහු live එකක් විදියට අදත් රනිල් ගේ interview එක දාලා

    ඒව උන්ටත් දැන් අතීතෙ මචං. අපේ උන් උඩ දාන් නැටුවට. ඔහොම එක එක ඇරියස් කරේ දාන රටවල් කරන්න පුලුවන් ද.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,677
    28,719
    113

    ඒව උන්ටත් දැන් අතීතෙ මචං. අපේ උන් උඩ දාන් නැටුවට. ඔහොම එක එක ඇරියස් කරේ දාන රටවල් කරන්න පුලුවන් ද.
    උන් anti-indian වගේම pro-chinese. චීනය පාලනය කරන Chinese communist party එකත් එක්ක කෙලින්ම සම්බන්දයි.

    JVP NPP තාම දුවන්නේ චීන ආණ්ඩුවේ Chinese Communist Party සල්ලි වලින්ද ?​

    https://elakiri.com/threads/jvp-npp...chinese-communist-party-සල්ලි-වලින්ද.2092911/
     
    • Like
    Reactions: Tricle_Buwa

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    කොල්ල දැනුයි වැඩ පටන් අරන් තියෙන්නෙ (5)
     

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    ඒක ඉතින් අමුතුවෙන් මම කියන්න ඕන නෑ නේ . උබල දන්නවා නේ . 🥱
    එක ලොකු ප්‍රශ්ණයක් නෙවේ. කොරියාවේ, ජපානේ වගේ රටවල ජනතිපතිලා කතා කරන්නෙත් ඒ රටේ බාෂාව. රටින් පිට handle කරන්න තම හරිනි ඉන්නේ :yes:

    මට කියනන් ඕන උනේ ඉන්දියාවේ උන් කරන කැත වැඩේ අපේ අනුර සහෝදරයට .
    ඒ මොකක්ද?

    අපේ දීපානි ඇන්ටි ඉන්නව ..
    මේ ගැනි නම් විකාරයක්. කලින් වෙන කාටද stage කැගහුවා මතකයි
     
    • Haha
    Reactions: dilann