සුදු අශ්වයෝ සහ මහින්දගේ පුතුන්

siripala

Member
Oct 10, 2006
2,869
442
0
සුදු අශ්වයෝ සහ මහින්දගේ පුතුන්

මහින්දගේ පුතා තමන්ගේ ගැහැණු ළමයට උපන් දිනේට දෙන්නේ සුදු අශ්වයෝ. එත් අපේ දරුවන්ට ඉගන ගන්න හරි හැටි පාසලක් නැහැ.

අනුර දිසානායක

පිස්සුද ඒ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරප්පු සල්ලි වලින් තමයි සුදු අශ්වයෝ අරන් දෙන්නේ :lol::lol:

චන්ද්‍රිකාගේ සහ ජේ ර් ගේ ළමයි හිටියා. ඒ ළමයි හිටිය කියලවත් දන්නා නැහැ. මේකට මහින්දගේ සහ මැති ඇමති පුත්තු ටික.
 
amasin2

Banned
Jul 30, 2013
406
32

ඇයි බොල ආර්.ප්‍රේමදාස මහත්තයාගේ ලමයා රට පෙරලගෙන වැව් පෙරලගෙන, බුදු පිලිම,පන්සල් පෙරලගෙන නිධන් හාරුවේ.
 
  • Like
Reactions: Jude1991

Pathirana 83

Banned
May 21, 2012
231
77
0
උඹලට මහින්දගේ පුත්තු කරනකොට විතරයි නේද කට ඇරෙන්නේ ? තෝ ඉස්සර ඔහොම කීවා නම් මේ වෙනකොට තොගේ පවුල පිටින් ටයර් සැයක දාලා පුච්චාල
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දේශපාලකයන් ගේ දේශපාලනයට සම්බන්ධ පුත්තු ඔක්කොම එකයි...ඔය අතරේ දේශපාලනය නොවන යකා නටන හුයන්නලත් ඉන්නව මාලක ලා වගේ........

    අලුත් ම එකා තමා වයඹට ඉල්ලන ජොනිය ගේ පුතා.............

    හොද හොද තෙරුම් ඉදිරියට බලාගන්න පුළුවන් ඔය ගොං වාහෙ ලගේ..............
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඇයි බොල ආර්.ප්‍රේමදාස මහත්තයාගේ ලමයා රට පෙරලගෙන වැව් පෙරලගෙන, බුදු පිලිම,පන්සල් පෙරලගෙන නිධන් හාරුවේ.
    ඔව කොරාද කියලනම් මම දන්නෙ නැ,එත් සජිත් පොනිලට වැඩියනම් හොදයි .:P:P
     
    amasin2

    Banned
    Jul 30, 2013
    406
    32
    0
    උඹලට මහින්දගේ පුත්තු කරනකොට විතරයි නේද කට ඇරෙන්නේ ? තෝ ඉස්සර ඔහොම කීවා නම් මේ වෙනකොට තොගේ පවුල පිටින් ටයර් සැයක දාලා පුච්චාල
    උඹ මට වඩා අවුරුද්දක් බාල එකෙක්. 1983 ඉපදිලා 1987 ගැන මොනාද දන්නේ?
    ඒ කාලේ තරුණයන් අසූදාහක් ටයර් වල පුච්චලා මැරුවා කියන්නේ බොරු කතා.එහෙම අසූදාහක් මැරුවනම් එයාලගේ දෙමව්පියන් ගනන එක්ලක්ෂ හැටදාහයි.ඉතින් අම්මලා තාත්තලා ලක්ෂ එක හමාරක් කරයි පුකයි වහගෙන ඉඳීද? ඔක්කොම ටයර්වල දැම්මේ ජේවීපි එකේ සන්නද්ද අයගෙනුත් මිනීමරාපුම අය විතරයි.අනිත් එවුන් ඔක්කොම බූස්සෙ හිටියේ.එයාලගේ අම්මලා තාත්තලා උනත් වැඩිය කෑගැහුව්වේ නැත්තේ එයාලා දන්නව එයාලගේ පුතාලා ජේවීපි එකේ සන්නද්ධ බලකායේ ඉඳගෙන ආරක්ෂක අංශ වලට ගැහුවා කියලා ලා.විමල් වීර වංශ කියන්නෙත් හිටපු ත්‍රස්තවාදියෙක්.ලංකාවේ බුද්ධි අංශ වල වීරවංශ සිංහල හමුදභටයන් මරන්න ජේවීපි ප්ලැටූන් වල ඉඳන් දකුනේ ඇම්බුෂ් කරපු එකෙක් කියලා සඳහන් වෙලා ඇත.ඒ වගේම තිස්ස මහරාමේ වගා නිලධාරීන් සහ හමුද පවුල් වල අය ඝාතනයන් මෙහෙයපු එකෙක්.ඒ වගේ ත්‍රස්තවාදීන් උඹට පේන්නේ නෑ.ඒවගේම අපේ සාමනේර වලුන් මරපු කරුනා,පිල්ලයාන්,කේපී,දයා මාස්ටර්ලා උඹට පේන්නේ නෑ
     
    Last edited:

    camolinx

    Junior member
  • Apr 10, 2012
    56
    2
    8

    සමිපූර්ණ ඇත්ත මචන්...
     
    aruna47

    Well-known member
  • උඹ මට වඩා අවුරුද්දක් බාල එකෙක්. 1983 ඉපදිලා 1987 ගැන මොනාද දන්නේ?
    ඒ කාලේ තරුණයන් අසූදාහක් ටයර් වල පුච්චලා මැරුවා කියන්නේ බොරු කතා.එහෙම අසූදාහක් මැරුවනම් එයාලගේ දෙමව්පියන් ගනන එක්ලක්ෂ හැටදාහයි.ඉතින් අම්මලා තාත්තලා ලක්ෂ එක හමාරක් කරයි පුකයි වහගෙන ඉඳීද? ඔක්කොම ටයර්වල දැම්මේ ජේවීපි එකේ සන්නද්ද අයගෙනුත් මිනීමරාපුම අය විතරයි.අනිත් එවුන් ඔක්කොම බූස්සෙ හිටියේ.එයාලගේ අම්මලා තාත්තලා උනත් වැඩිය කෑගැහුව්වේ නැත්තේ එයාලා දන්නව එයාලගේ පුතාලා ජේවීපි එකේ සන්නද්ධ බලකායේ ඉඳගෙන ආරක්ෂක අංශ වලට ගැහුවා කියලා ලා.විමල් වීර වංශ කියන්නෙත් හිටපු ත්‍රස්තවාදියෙක්.ලංකාවේ බුද්ධි අංශ වල වීරවංශ සිංහල හමුදභටයන් මරන්න ජේවීපි ප්ලැටූන් වල ඉඳන් දකුනේ ඇම්බුෂ් කරපු එකෙක් කියලා සඳහන් වෙලා ඇත.ඒ වගේම තිස්ස මහරාමේ වගා නිලධාරීන් සහ හමුද පවුල් වල අය ඝාතනයන් මෙහෙයපු එකෙක්.ඒ වගේ ත්‍රස්තවාදීන් උඹට පේන්නේ නෑ.ඒවගේම අපේ සාමනේර වලුන් මරපු කරුනා,පිල්ලයාන්,කේපී,දයා මාස්ටර්ලා උඹට පේන්නේ නෑ

    uba dan kiyanna hadanne uba 1982 ekek kiyalada? uba ammage eken eliyata enakotama da owwa dana gatte? fala pons yanna
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    දේශපාලකයන් ගේ දේශපාලනයට සම්බන්ධ පුත්තු ඔක්කොම එකයි...ඔය අතරේ දේශපාලනය නොවන යකා නටන හුයන්නලත් ඉන්නව මාලක ලා වගේ........

    අලුත් ම එකා තමා වයඹට ඉල්ලන ජොනිය ගේ පුතා.............

    හොද හොද තෙරුම් ඉදිරියට බලාගන්න පුළුවන් ඔය ගොං වාහෙ ලගේ..............
    ජොහාන් ප්‍රනාන්දු ඔය කියන තරම් කෙරුමෙක් නෙමෙයි බන්:dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    ඔව කොරාද කියලනම් මම දන්නෙ නැ,එත් සජිත් පොනිලට වැඩියනම් හොදයි .:P:P
    කට වරද්දගන්න එපා, පොනිලා තමයි වීරයා:P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    උඹ මට වඩා අවුරුද්දක් බාල එකෙක්. 1983 ඉපදිලා 1987 ගැන මොනාද දන්නේ?
    ඒ කාලේ තරුණයන් අසූදාහක් ටයර් වල පුච්චලා මැරුවා කියන්නේ බොරු කතා.එහෙම අසූදාහක් මැරුවනම් එයාලගේ දෙමව්පියන් ගනන එක්ලක්ෂ හැටදාහයි.ඉතින් අම්මලා තාත්තලා ලක්ෂ එක හමාරක් කරයි පුකයි වහගෙන ඉඳීද? ඔක්කොම ටයර්වල දැම්මේ ජේවීපි එකේ සන්නද්ද අයගෙනුත් මිනීමරාපුම අය විතරයි.අනිත් එවුන් ඔක්කොම බූස්සෙ හිටියේ.එයාලගේ අම්මලා තාත්තලා උනත් වැඩිය කෑගැහුව්වේ නැත්තේ එයාලා දන්නව එයාලගේ පුතාලා ජේවීපි එකේ සන්නද්ධ බලකායේ ඉඳගෙන ආරක්ෂක අංශ වලට ගැහුවා කියලා ලා.විමල් වීර වංශ කියන්නෙත් හිටපු ත්‍රස්තවාදියෙක්.ලංකාවේ බුද්ධි අංශ වල වීරවංශ සිංහල හමුදභටයන් මරන්න ජේවීපි ප්ලැටූන් වල ඉඳන් දකුනේ ඇම්බුෂ් කරපු එකෙක් කියලා සඳහන් වෙලා ඇත.ඒ වගේම තිස්ස මහරාමේ වගා නිලධාරීන් සහ හමුද පවුල් වල අය ඝාතනයන් මෙහෙයපු එකෙක්.ඒ වගේ ත්‍රස්තවාදීන් උඹට පේන්නේ නෑ.ඒවගේම අපේ සාමනේර වලුන් මරපු කරුනා,පිල්ලයාන්,කේපී,දයා මාස්ටර්ලා උඹට පේන්නේ නෑ
    බොරු නෑ, ඒවට හදපු සන්ගම්ලවල මැරුනු සහ අතුරුදහන් මිනිස්සුන්ගෙ දත්ත තියෙනව, ඒකාලේ කරපු දේවල් අදාල නෑ. අනිත් එක කේ,පී පිල්ලෙයාන් වගේ මිනිස්සු තියාගෙන ඉන්නෙ හුරතලේට නෙමෙයි තියාගෙන ඉන්නෙ උතුරු නැගෙනහිර මුස්ලිම් අන්තාදයක් හෝ වෙන දෙයක් මතුවෙන එක නවත්තන්න පාවිච්චි කරන්න තියෙන තුරුම්පු මේ අය.
     
    starstharu

    Member
    Aug 17, 2010
    3,847
    568
    0
    37
    වරකාපොළ
    උඹ මට වඩා අවුරුද්දක් බාල එකෙක්. 1983 ඉපදිලා 1987 ගැන මොනාද දන්නේ?
    ඒ කාලේ තරුණයන් අසූදාහක් ටයර් වල පුච්චලා මැරුවා කියන්නේ බොරු කතා.එහෙම අසූදාහක් මැරුවනම් එයාලගේ දෙමව්පියන් ගනන එක්ලක්ෂ හැටදාහයි.ඉතින් අම්මලා තාත්තලා ලක්ෂ එක හමාරක් කරයි පුකයි වහගෙන ඉඳීද? ඔක්කොම ටයර්වල දැම්මේ ජේවීපි එකේ සන්නද්ද අයගෙනුත් මිනීමරාපුම අය විතරයි.අනිත් එවුන් ඔක්කොම බූස්සෙ හිටියේ.එයාලගේ අම්මලා තාත්තලා උනත් වැඩිය කෑගැහුව්වේ නැත්තේ එයාලා දන්නව එයාලගේ පුතාලා ජේවීපි එකේ සන්නද්ධ බලකායේ ඉඳගෙන ආරක්ෂක අංශ වලට ගැහුවා කියලා ලා.විමල් වීර වංශ කියන්නෙත් හිටපු ත්‍රස්තවාදියෙක්.ලංකාවේ බුද්ධි අංශ වල වීරවංශ සිංහල හමුදභටයන් මරන්න ජේවීපි ප්ලැටූන් වල ඉඳන් දකුනේ ඇම්බුෂ් කරපු එකෙක් කියලා සඳහන් වෙලා ඇත.ඒ වගේම තිස්ස මහරාමේ වගා නිලධාරීන් සහ හමුද පවුල් වල අය ඝාතනයන් මෙහෙයපු එකෙක්.ඒ වගේ ත්‍රස්තවාදීන් උඹට පේන්නේ නෑ.ඒවගේම අපේ සාමනේර වලුන් මරපු කරුනා,පිල්ලයාන්,කේපී,දයා මාස්ටර්ලා උඹට පේන්නේ නෑ

    sampurna atta saho