සුදු අශ්වයෝ සහ මහින්දගේ පුතුන්
මහින්දගේ පුතා තමන්ගේ ගැහැණු ළමයට උපන් දිනේට දෙන්නේ සුදු අශ්වයෝ. එත් අපේ දරුවන්ට ඉගන ගන්න හරි හැටි පාසලක් නැහැ.
අනුර දිසානායක
පිස්සුද ඒ මිනිස්සු දුක් මහන්සියෙන් හම්බ කරප්පු සල්ලි වලින් තමයි සුදු අශ්වයෝ අරන් දෙන්නේ

චන්ද්රිකාගේ සහ ජේ ර් ගේ ළමයි හිටියා. ඒ ළමයි හිටිය කියලවත් දන්නා නැහැ. මේකට මහින්දගේ සහ මැති ඇමති පුත්තු ටික.