සුදු වෙන්න හොඳ ක්‍රීම් එකක් කියපල්ල බලන්&#3505

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,698
    900
    113
    OBATA LOKU PIRIWAYAK DARANNA PULUWAN NAM MAMA DENAM ELA BANDA TIKAK MEWA ANIWA EFFECT WENAWA BUT EXPENSIVE..

    1.biotherm homme
    2.khels face cream
    3.LAmer

    google eke balapan further details...
     

    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    මම RANE කියන ශාක සාර වේදනා නාශකය සොයාගෙන අවුරුදු 8 ක් විතර වෙනවා. මෙහි වෛද්‍ය තොරතුරු (විදේශීය විද්‍යාඥයන්ගේ) පැහැදිලි කරගත්තේ ලංකාවේ දැනට ඉන්න නොම්මර 1 ස්නායු ශල්‍ය විසේෂඥ වරයෙකුගෙන්.(ලංකාවේ ශාක සාර වුනත් ඇතැම් ඒවා විදේශීය විද්‍යඥයෝ පර්යේෂණයට ලක් කරලා තියනවා-කොහොඹ ,කෝමාරිකා වගේ ඒවා)

    පස්සේ නියැදි ගෙන පර්යේෂණ කලා.ආසාවට කලාට ලොකුවට සල්ලි හොයන්න උවමනාවක් තිබුනේ නෑ.නමුත් ඒ ශල්‍ය විසේසඥවරයා ඒ තොරතුරු දැකල මට කිව්වා උඹ සොයගත්තු මේ විශිෂ්ට නිෂ්පාදන ලංකාවට කරන සේවයක් ලෙස සලකලවත් මිනිස්සු අතරට යවන්න කියල.

    ඔහු කිව්වා මෙච්චර හොඳ නිෂ්පාදන ලංකාවේ තියෙද්දී මට Voltaren,Diclofenac වගේ බාල දේවල් ලියන්න බෑ මට ක්‍රීම් හදල දීපන් කියල.ඔහු දැනටත් ලියන්නේ මගේ නිෂ්පාදන.
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,314
    3,880
    113
    muna shave karapuwata passe after shave use karanne nathiwa komarika made aran ganna (aloevera). Mune thiyana kalal elli watima aduwenawa.
    meth ekkama Vaseline healthy white lotion eka use karanna. Balan innakota sudu wewi. godak kaluwela thiyana thanawala nam tika kalayak yanawa.

    Vaseline-Body-Lotion-100ml-500x500.gif
     

    aruna47

    Well-known member
  • උබ දැකුම් කළු නම් ඉතින් Hardware එකකට පලයන් ලැකර් කාලයි පින්සලයි රොබියලක් සුදු ලීටර් පහේ කෑන් එකක් අරගනින්.විනාඩි ගානකදී ප්‍රතිපල :yes::yes::rofl:
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    උබ දැකුම් කළු නම් ඉතින් Hardware එකකට පලයන් ලැකර් කාලයි පින්සලයි රොබියලක් සුදු ලීටර් පහේ කෑන් එකක් අරගනින්.විනාඩි ගානකදී ප්‍රතිපල :yes::yes::rofl:

    :rofl::rofl::rofl::rofl::P
     

    RaneNat

    Member
    Mar 27, 2011
    97
    7
    0
    මයසින්,ඇල්ෆා ෆානෙසොල්,ඉයුජිනොල්,ජෙරනියෝල් සහ ලිනලුල් යනු ශාක සාර වල අඩංගු තෝරාගත් ක්‍රියාකාරී කොටස්ය
     

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    උබ දැකුම් කළු නම් ඉතින් Hardware එකකට පලයන් ලැකර් කාලයි පින්සලයි රොබියලක් සුදු ලීටර් පහේ කෑන් එකක් අරගනින්.විනාඩි ගානකදී ප්‍රතිපල :yes::yes::rofl:


    :D:D:D:D :P:P:P:P
     

    soldierthilina

    Active member
  • Feb 21, 2011
    276
    31
    28
    "Fair And Handsome"
    "Garnier Men Power "
    අත්දුටුයි ;) ...උබ ගොඩ ගාපන්..ඔය දෙකේම blechng oil නෑ බo..ඒ හින්ද හොදා..තෙල් තියන හමකට මැක්සා...