සුන්දර කොත්මලේ ජලාශය ( සංචාරය )

kingdewi

Well-known member
  • සුන්දර කොත්මලේ ජලාශය ( සංචාරය )

    කොත්මලේ ජලාශය සහ වේල්ල - VIEW POINT​

    කාලෙකට පස්සෙ පුංචි විවේකයක් ගන්න නුවරඑළිය පැත්තෙ යන්න අවස්ථාවක් ලැබුන. යනගමන් ගිය ලස්සන තැනකට එළකිරි යාලුවොත් එක්කගෙන යන්න හිතුව..
    ජංගම දුරකථන කැමරාවෙන් ගත්තු මේ Photos නම් එච්චර ලස්සන නැතුව ඇති..

    ඔන්න එහෙනම් මේ තමයි නැරඹුම් ස්ථානයේ "බෝඩ් ලෑල්ල"

    dsc00267bd.jpg


    මෙන්න පිවිසුම් දොරටුව..ඔය උපදෙස් පිළිපදින්න ඕන!

    dsc00268ys.jpg


    ඔන්න ඔය ගොඩනැගිල්ලෙන් බැහැල ආවහම....

    dsc00279p.jpg


    මෙන්න මේ වගේ ලස්සනට කොත්මලේ ජලාශය, වේල්ල දැකගන්න පුලුවන්.

    dsc00271by.jpg


    ඔය තියෙන්නෙ වේල්ල..

    dsc00272pk.jpg


    dsc00274el.jpg


    මේ වාගෙ ලස්සන මල්ගසුත් තියෙනව..

    dsc00275m.jpg


    dsc00285dw.jpg


    කොළපාට තුරුවදුල ඇතුලෙන් පෙනෙන නිල් දියවර ඇසට හිතට ගෙනෙන සැනසීම සිහිලස කියල නිමකරන්න බැහැ..

    dsc00281bm.jpg




    මසැසට දකින්න ලැබුන ලස්සන කැමරාඇසට ගන්න තරම් දක්ෂ නොවුනත්, එළකිරි යාලුවන්ට පුංචි හරි දෙයක් දෙන්න ලැබුනනම් මට සතුටු වෙන්න පුලුවන්...
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ආධුනික කැමරා ශිල්පියෙක් උනත් අවශ්‍යදේ කැමරා කාචයට හොදින් ග්‍රහණය කරගෙන තියෙනව
    නියමයි.............
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පින්තූර ටික නම් නියමයි මචං... :):)

    හොද කැමරා එකක් තිබ්බ නම් තවත් ලස්සනට ගන්න තිබුනා නේද..? :D
     
    • Like
    Reactions: kingdewi

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කොළපාට තුරුවදුල ඇතුලෙන් පෙනෙන නිල් දියවර ඇසට හිතට ගෙනෙන සැනසීම සිහිලස කියල නිමකරන්න බැහැ..

    :yes: මේ වැකිය හරිම ලස්සනයි වගේම සත්‍ය දෙයක් ... ස්වාභාවධර්මය රස විඳීමත් කලාවක් !! බොහොම ස්තුතියි මෙය එළකිරියේ ය සමග බෙදාහදා ගත්තාට.... :D REP+
     
    • Like
    Reactions: kingdewi

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    වේල්ල මාර ලස්සනයි නේද,,,,,,,,,, නියමයි මචන් එල වැඩක්.
    මේ උදේ නේද..... නුවර එලියේ පැත්තේ රවුමක් දාන්න ඔනේ
    1.gif
     
    • Like
    Reactions: kingdewi

    kingdewi

    Well-known member
  • ආධුනික කැමරා ශිල්පියෙක් උනත් අවශ්‍යදේ කැමරා කාචයට හොදින් ග්‍රහණය කරගෙන තියෙනව
    නියමයි.............
    ස්තුතියි මචන්

    niyamai machan :)
    REP +
    එළකිරි
    superb machan
    ස්තුතියි බ්‍රෝ
    11.gif
    11.gif
    11.gif



    machan dam eka udata yanna denawada?
    ඒක නම් දන්නෙ නෑ මචන්..මෙතන ඉඳන් නම් සෑහෙන ඈතයි
    thnx bro :) rep+
    එළ එළ
    පින්තූර ටික නම් නියමයි මචං... :):)

    හොද කැමරා එකක් තිබ්බ නම් තවත් ලස්සනට ගන්න තිබුනා නේද..? :D
    ලොල්..කැමරාවෙ වැරැද්ද නෙවේ බන්..මගෙ බැරිකම!:lol:
    Niyama pinthura tika.
    dakkamath asai a wage sundara parisarayak:):)
    සිරාවටම!
    hey i have been here too, elakiri. thanks for sharing with us.

    thankz bro
     

    kingdewi

    Well-known member
  • :yes: මේ වැකිය හරිම ලස්සනයි වගේම සත්‍ය දෙයක් ... ස්වාභාවධර්මය රස විඳීමත් කලාවක් !! බොහොම ස්තුතියි මෙය එළකිරියේ ය සමග බෙදාහදා ගත්තාට.... :D REP+
    ඇත්තටම මචන්..ස්තුතියි අදහසට!
    වේල්ල මාර ලස්සනයි නේද,,,,,,,,,, නියමයි මචන් එල වැඩක්.
    මේ උදේ නේද..... නුවර එලියේ පැත්තේ රවුමක් දාන්න ඔනේ
    1.gif
    උදේ වරුවෙ..මාර ලස්සනයි මෙතැන!
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි යාලුවා මේ දේවල් අපිත් එක්ක බෙදා
    ගත්තාට..

    හැම පින්තුරයක්ම ලස්සනට තියෙනවා.. :)
    රෙප් +
     
    • Like
    Reactions: kingdewi