සුන්දර කොත්මලේ ජලාශය ( සංචාරය )
කාලෙකට පස්සෙ පුංචි විවේකයක් ගන්න නුවරඑළිය පැත්තෙ යන්න අවස්ථාවක් ලැබුන. යනගමන් ගිය ලස්සන තැනකට එළකිරි යාලුවොත් එක්කගෙන යන්න හිතුව..
ජංගම දුරකථන කැමරාවෙන් ගත්තු මේ Photos නම් එච්චර ලස්සන නැතුව ඇති..
ඔන්න එහෙනම් මේ තමයි නැරඹුම් ස්ථානයේ "බෝඩ් ලෑල්ල"
මෙන්න පිවිසුම් දොරටුව..ඔය උපදෙස් පිළිපදින්න ඕන!
ඔන්න ඔය ගොඩනැගිල්ලෙන් බැහැල ආවහම....
මෙන්න මේ වගේ ලස්සනට කොත්මලේ ජලාශය, වේල්ල දැකගන්න පුලුවන්.
ඔය තියෙන්නෙ වේල්ල..
මේ වාගෙ ලස්සන මල්ගසුත් තියෙනව..
කොළපාට තුරුවදුල ඇතුලෙන් පෙනෙන නිල් දියවර ඇසට හිතට ගෙනෙන සැනසීම සිහිලස කියල නිමකරන්න බැහැ..
මසැසට දකින්න ලැබුන ලස්සන කැමරාඇසට ගන්න තරම් දක්ෂ නොවුනත්, එළකිරි යාලුවන්ට පුංචි හරි දෙයක් දෙන්න ලැබුනනම් මට සතුටු වෙන්න පුලුවන්...
කොත්මලේ ජලාශය සහ වේල්ල - VIEW POINT

මේ වැකිය හරිම ලස්සනයි වගේම සත්‍ය දෙයක් ... ස්වාභාවධර්මය රස විඳීමත් කලාවක් !! බොහොම ස්තුතියි මෙය එළකිරියේ ය සමග බෙදාහදා ගත්තාට.... 