සුන්දර ගීයක ඇරබුම,..

nikshala

Member
Jan 24, 2010
9
0
0
නන්දා මාලනියගේ කොතැනක හෝ පිපිලා ගීතයට පුලුවන් කෙනෙක් විචාරයක් දෙන්න.
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ගීත විචාරය කරන්න දන්නා කෙනක් නොවෙන වග, දත යුත්තන් දනී..

    ඇරඹුමක් ලෙස මේ මට්ටමෙන් හෝ ඔබ ගීය විදින ආකාරය දැක්වීම ප්‍රශංසනීයයි. නමුත් වදනකින් දෙකකින් ඔබේ හද විල් තලයෙහිමේ ගීතය හැපීමෙන් ඇදෙන දිය සලාවේ වපසරිය මෙසේ දැක්වීමට හැකිදැයි මම සිතමි. ඔබේ හදෙහි ඇදෙන සිතුවම මීට වඩා චමත්කාර ජනකද, සුන්දරද යයි හගිමි.

    "සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට...
    රිදවුණු සිත ගෙනයය් කඳුලැලි ගංඉවුරට..
    ඔබ ආ හැටි සමුගන්නට අවසන් හැන්දෑවක...
    ඒ ගං ඉවුරට..."

    සුදු ඇදගෙන සද එන විට මේ පෙම්වතාට සිහිපත් වන්නේ සිය පෙම්වතියයි. ඒ ඔහු ගේ පෙම්වතිය සදක් සේමැ සුදු ද, මුදු ද, ඔහු ගේ සරතැස නිවන ප්‍රපංංචයක් ද වන බැවිනැයි මම සිතමි.
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela

    datha wade yanawa neda ?? ehenam mama 31 wade ahawara karanawa..;);)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    datha wade yanawa neda ?? ehenam mama 31 wade ahawara karanawa..;);)
    වැඩේ යනවාය. නමුත් පලවෙනිදාට කලින් පන්නන්න කියා මට සල්ලිට් ගෙන් මරන තර්ජන ඇත. ඒක පටන් ගන්න මුත් මේක වහන්න එපා. අපි හැම පිටුවකම මේ සදහා සබැදියාව බහාලනවාය.
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ගොඩ දවසකින් මේ පෑත්තෙ එන්න බෑරිඋනා ඔන්න මිස් උන ටික කියවන්න පටාන් ගන්නව
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වැඩේ යනවාය. නමුත් පලවෙනිදාට කලින් පන්නන්න කියා මට සල්ලිට් ගෙන් මරන තර්ජන ඇත. ඒක පටන් ගන්න මුත් මේක වහන්න එපා. අපි හැම පිටුවකම මේ සදහා සබැදියාව බහාලනවාය.
    :eek::eek::eek::shocked::shocked::shocked::eek::eek::eek:
     
    vikee

    Junior member
  • Aug 23, 2008
    770
    16
    18
    ඇරඹුමක් ලෙස මේ මට්ටමෙන් හෝ ඔබ ගීය විදින ආකාරය දැක්වීම ප්‍රශංසනීයයි. නමුත් වදනකින් දෙකකින් ඔබේ හද විල් තලයෙහිමේ ගීතය හැපීමෙන් ඇදෙන දිය සලාවේ වපසරිය මෙසේ දැක්වීමට හැකිදැයි මම සිතමි. ඔබේ හදෙහි ඇදෙන සිතුවම මීට වඩා චමත්කාර ජනකද, සුන්දරද යයි හගිමි.

    "සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට...
    රිදවුණු සිත ගෙනයය් කඳුලැලි ගංඉවුරට..
    ඔබ ආ හැටි සමුගන්නට අවසන් හැන්දෑවක...
    ඒ ගං ඉවුරට..."

    සුදු ඇදගෙන සද එන විට මේ පෙම්වතාට සිහිපත් වන්නේ සිය පෙම්වතියයි. ඒ ඔහු ගේ පෙම්වතිය සදක් සේමැ සුදු ද, මුදු ද, ඔහු ගේ සරතැස නිවන ප්‍රපංංචයක් ද වන බැවිනැයි මම සිතමි.

    අම්මට සිරි....එහෙම නේන්නම්...
    සුදු ඇඳගෙන සඳ ඇවිදින් ඉන්න කොට තමා පොරට සිහිවෙන්නේ...
    ඒකය් රිදවුණු සිත කඳුලැලි ගං ඉවුරට ගෙන යන්නේ....
    බොහොම ස්තුතිය් සහෝ...! :)
     
    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    වැඩේ යනවාය. නමුත් පලවෙනිදාට කලින් පන්නන්න කියා මට සල්ලිට් ගෙන් මරන තර්ජන ඇත. ඒක පටන් ගන්න මුත් මේක වහන්න එපා. අපි හැම පිටුවකම මේ සදහා සබැදියාව බහාලනවාය.

    :):):)
     
    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    ඔන්න අපේ නුවර පෑත්තේ ඉන්න එලකිරි කොල්ලන්ට සුභ ආරන්චියක්... :nerd:

    වික්ටර් රත්නායක මහත්මයගේ "ස" ප්‍රසOගයේ , මහනුවරදි පවත්වන අවසාන ප්‍රසOගය ජූනි මසේ තුන් වෙනිදා කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල් ශ්‍රවනාගරයේදි පෑවෑත්වේ..:shocked:

    තවම "ස" ප්‍රසOගය බලන්න බෑරි වුණු අයයි , කලින් බලල රහ වෑටිල ආපහු බලන්න ආසවේන් ඉන්න අයයි හෑමෝම ඕන් ඈවිත් බලපල්ලා.
    5.gif

    [මම තුමත් යන්න තමා බලාපොරොත්තුව
    3.gif
    ]

    මම දෑන් සති දෙකක් තිස්සේ මේ නූල කියෝනවා.අවුරුද්දකින් විතර
    පස්සේ
    එලකිරි ආවම දෑකපු සුපිරිම නූල...
    11.gif

    පුලුවන් වෙලට ඈවිත් හෙමින් හෙමින් කියවනවා. දෑන් 223 පිටුවේ...:cool:
    එහෙනම් අපි ගියා , ඉතුරු පිටු ටිකත් කියවන්න ඕන...
    :rofl: