මම ගීත විචාරය කරන්න දන්නා කෙනක් නොවෙන වග, දත යුත්තන් දනී..
ඇරඹුමක් ලෙස මේ මට්ටමෙන් හෝ ඔබ ගීය විදින ආකාරය දැක්වීම ප්රශංසනීයයි. නමුත් වදනකින් දෙකකින් ඔබේ හද විල් තලයෙහිමේ ගීතය හැපීමෙන් ඇදෙන දිය සලාවේ වපසරිය මෙසේ දැක්වීමට හැකිදැයි මම සිතමි. ඔබේ හදෙහි ඇදෙන සිතුවම මීට වඩා චමත්කාර ජනකද, සුන්දරද යයි හගිමි.
"සුදු ඇඳගෙන සඳ ඇවිදින් දුර කඳු මුදුනට...
රිදවුණු සිත ගෙනයය් කඳුලැලි ගංඉවුරට..
ඔබ ආ හැටි සමුගන්නට අවසන් හැන්දෑවක...
ඒ ගං ඉවුරට..."
සුදු ඇදගෙන සද එන විට මේ පෙම්වතාට සිහිපත් වන්නේ සිය පෙම්වතියයි. ඒ ඔහු ගේ පෙම්වතිය සදක් සේමැ සුදු ද, මුදු ද, ඔහු ගේ සරතැස නිවන ප්රපංංචයක් ද වන බැවිනැයි මම සිතමි.

වැඩේ යනවාය. නමුත් පලවෙනිදාට කලින් පන්නන්න කියා මට සල්ලිට් ගෙන් මරන තර්ජන ඇත. ඒක පටන් ගන්න මුත් මේක වහන්න එපා. අපි හැම පිටුවකම මේ සදහා සබැදියාව බහාලනවාය.datha wade yanawa neda ?? ehenam mama 31 wade ahawara karanawa..![]()
වැඩේ යනවාය. නමුත් පලවෙනිදාට කලින් පන්නන්න කියා මට සල්ලිට් ගෙන් මරන තර්ජන ඇත. ඒක පටන් ගන්න මුත් මේක වහන්න එපා. අපි හැම පිටුවකම මේ සදහා සබැදියාව බහාලනවාය.