සුන්දර ගීයක ඇරබුම,..

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මට පුළුවන් නම් නිරෝෂා විරාජිනීගේ පුන්සද රෑට ඇවිදින් ගීතයේ හරි අර්ථය දෙන්න පුළුවන්ද ?,
     
    • Like
    Reactions: TCB Rox

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    මේ කියන පොලිස් නිලධාරිය අපේ තාත්තව අඳුරනව...
    තාත්තගෙ මහ ගෙදර තිඹිරිගස්යායෙ...

    මේ කෙනා පස්සෙ ltte පොලීසියෙ ආරම්භක නිලධාරියෙක් විදිහට සේවය කරල තියෙනව...
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami

    මට ගීත ගෑන විචාර කරන්න තරම් ඩෑනුමක් නෑ..ඒත් මම මේතරම් ගීතවලට යොමු වුනේඑක් අත් දෑකීමක් නිසා මෙච්චර කාලෙකට කාටවත්ම නොකියපු ඒ අත්දෑකීම මම උබඔලට කියන්නම්.. අදටත් ඒ සිදුවීම් මාලාව මත්ක් වෙනකඔට ඈඩෙනව..ඈත්තටම ඈඩෙනව...

    මම ගියෙ මිශ්‍ර පාසලකට දන්න කාලෙ ඉදන් මගෙ හොදම යාලුව වුනේ ගෑනු ලමයෙක්.. එයා මුස්ලිම් කෙනෙක්..
    අපි ටිකෙන් ටික වයසින් වෑඩෙද්දි අපේ යාලුකම ත් ඒත් එක්කම වෑඩි වුනා පිටින් මෙවෙනකොට ඉස්කෝලෙ ටීචස් ල පවා හිතන් හිටියෙ අපි අතරෙ සම්බන්දයක් තියනව කියල.. ඒත් අපේ අතරෙ එහෙම දෙයක් තිබුනෙ නෑ (එහෙමයි මම හිතුවේ)
    කොහොම හරි අපිදෙන්නගෙ අතරෙ තිබුනෙ පුදම බෑදීමක්.. පන්ති පවා ගියෙ අපි එකට අපේ ගෙවල් වලට පාවා අපිව අමුත්තො උනේ නෑ.. එයාගෙ අම්ම ඕනම රෑක මාත් එක්ක එයාව ඕනම තෑනකට යවන්න තරමට ගෙවල් වලට අපිව විශ්වාස වුනා..

    ඔහොම ඉද්දි සාමාන්යපෙල කරල අපි ගෙවල් වල නෑවතුනා. මම මෑලේසියාවට ගියා..

    මට මුලින්ම එතකොට තමා තේරුනේ එයාට මම කොච්චර ආදරය කාලාදකියලා.. මම එයාට පුලුවන් හෑම වෙලාවකදීම කාතා කලා.. මම කියිවා මම ඔයාට ආදරය කරනව කියල. එත කොට මගෙ මෑනික කියුව .. මම ඔයාට ආදරය කරන්නෙ මීට ගොඩකාලයකට කලින් ඉදන් කියල.. දෙයියනෙ... මට අදහ ගන්නත් බෑරිවුනා..

    කොහොම හරි රිසාල්ට් එන්න සුමාන දෙකකට කලින මම එන්නලෑස්ති වුනා..මගෙ මෑනික අක්කලගෙ ගෙදර ගියා නුවර එලියෙ.. මම එනදවසට එනව කියල.... ඊට පස්සෙ එක පාරක් කෝල්කරල කියුවා අක්කලගෙ ගෙදරට සිග්නල් නෑ ෆොන් එක ඕෆ් කරල තිබුනොත් බයවෙන්න එපා කියල.. මම එහෙන් නගිද්දිත් කෝල් කලා මගෙ මෑනිකගෙ ෆෝන් එක ඕෆ්.. මම බය වුනේනෑ සින්ග්නල් නෑකියපුනිසා


    ලන්කාවට බෑහෑපු ගමන් මම අම්මව බලල ගියෙ මගෙ ,ඈනිකව බලන්න..
    උබලට හිතාගන්න පුලුවන්ද මම මොනවද දෑක්කෙ කියලා???? මගෙ මෑනික මාව විතරක් නෙමේ.. මේ මුලු ලෝකෙම දාලගිල්ලා.. ඒ අම්ම අඩනව..මම යද්දිත් මගෙ මෑනිකව වල ලලා ඉර්යි.. ඒයා ,මුස්ලිම් නිසා..මගෙ මෑනිකව නෑතිවෙලා තියෙන්නෙ මාව බලන්න කොලබ එද්දි වාහනේ හෑප්පිලා..

    පොඩ්ඩ්ක් හිතපල්ල.. මාස තුනක් තිස්සෙ නොදෑකපු ඒ රූපෙ බලන්න මම එද්දි එයාව වලදාලත් ඉවයි.. මාව පිස්සෙක් නොවී බෙරුනේ මගෙ අම්ම තාත්ත නිසා

    අදටත් මම බලන් ඉන්නවමගෙ මෑනික කවදා හරි මම ගාවට එයි කියල මම ද්නනවා ඒක වෙන්නෙ නෑ කියලා.. ඒත් මම බලන් ඉන්නව.. අද මට ආදර වන්තියක් ඉන්නව එයත් දනන්ව අපි ගෑන ඒක නිසා පරශ්න නෑ..


    එත් මගෙ මෑනිකව මතක් වෙන පාරක් පාරක් ගනේ කකුල්දෙක පන නෑතිව ගිහින් ඈස්දෙක බොදවෙනව..

    ඊයෙ ඉපදී අද මිය යන්නට
    පෙරුම් පුරාගෙන උපන් ලයේ....
    හීයේ වේගෙන් අහස උසට බෑදි
    ආදාරය ලෝකය හෙතත් තියේ......
    ඒත් ඉතින් දෑන් සොදුරිය ඔබ නෑත
    ඈයිමේ ලොව මා තිනව මෙසේ...
    මාත් මගේ හිතටත් ඔබ සුවද්යි
    සදා රෑදේමයි ඒ සුවදේ...

    සමාවෙන්න යාලුවනේ මේ වගේ තෑනක ඔය කතාව දෑම්මට... එත් මෙතෙන තමා ඕක දන්න හොදම තෑන කිය්ල මමහිතන්නෙ....මොකද ගීතයකට ආදරය කරන හදවතකට ..මේවගේ කතාවක්ම්තේටුම් ගන්න පුලුවන් කියල මම හිතන නිසා
    පිදූ සෙනේ ඔබ පෙරදා මගෙ මතකේ තියේ
    මා හඬවා යලි නොඑනා ගමනද ඔබ ගියේ
    මැවූ සිනා ඔබෙ මුවඟේ
    සදා රැඳී ඇත ම හදේ

    අතිර ලොවේ තිර කඳුලක මා සඟවා තියා ජීවිතයේ වසන්තයේ පහන නිවී ගියා

    හමුවී අතිනත පටලා කී සමනල කතා
    ආදරයේ රන් සිහිනේ මල් මත ලියවුනා
    එදා පැතුම් ඔබ නැතිදා සුළඟේ විසිරුනා

    පිදූ සෙනේ ඔබ පෙරදා මගෙ මතකේ තියේ
    මා හඬවා යලි නොඑනා ගමනද ඔබ ගියේ
    මැවූ සිනා ඔබෙ මුවඟේ
    සදා රැඳී ඇත ම හදේ

    අතිර ලොවේ තිර කඳුලක මා සඟවා තියා ජීවිතයේ වසන්තයේ පහන නිවී ගියා

    සිහිවේ යලි යලි ඔබේ රූ මායා සිහිනයේ
    හද කඳුලේ අපේ ලොවයි බොඳවීලා ගියේ
    ඔබ හා චිතකේ දැවුනා අද මගේ ජීවිතේ

    පිදූ සෙනේ ඔබ පෙරදා මගෙ මතකේ තියේ
    මා හඬවා යලි නොඑනා ගමනද ඔබ ගියේ
    මැවූ සිනා ඔබෙ මුවඟේ
    සදා රැඳී ඇත ම හදේ

    අතිර ලොවේ තිර කඳුලක මා සඟවා තියා ජීවිතයේ වසන්තයේ පහන නිවී ගියා

    බර වචන නැති වැඩිය ප්‍රසිද්ධත් නැති මේ සරල ගීතය මිල්ටන් මල්ලවාරච්චිගේ.

    උඹේ අත්දැකීම ගැන කියන්න දෙයක් නෑ... මට ඇඬුනා :(
    ------ Post added on Jun 3, 2022 at 3:40 AM
     
    Last edited:
    • Like
    Reactions: lakmals

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    Bump




    ලූෂන් බුලත්සිංහල මහතාගේ "මරණ තුනක් ඇති මිනිසා" ගීතය

    1989 වසරේ ආපු සිරිමැදුර ෆිල්ම් එකේ සින්දුවක් මේක.

    සින්දුවේ අර්ථය- https://gadyanohothkavi.blogspot.com/2018/06/taboo-subjects.html
    ------ Post added on Aug 21, 2022 at 4:34 PM
     
    Last edited:
    • Love
    Reactions: chirantha19890821