ඕකේ ෆොටෝ 1කත් එකම දාපං. කාලකන්ණියාගේSuba patanna
සුබ උපන් දිනයක් වේවා.
ලිමිණිගෙත් මගෙත් විවාහ සංවත්සරය හා අපේ පුතු කේසරගේ ජන්ම දිනය යන මාගේ ජීවිතයේ ප්‍රීතිමත්ම අවස්ථා දෙකක් එකම දිනයක යෙදී තිබිම ගැන මා අතිශය සතුටට පත්වනවා.මාගේ ආදරණීය බිරිඳ ලිමිණි, ඔබට සුබම සුබ විවාහ සංවත්සරයක් වේවායි ප්‍රාර්ථනා කරනවා !!! ජිවිතය පුරාවටම ශක්තියක් වෙමින් ලිමිණි , ඔබෙන් ලැබෙන හැම සහයෝගයකටම ස්තුතියි. අපේ ගෙදර ආදරය, සෙනෙහස වැඩි කරපු ආදරණීය කේසර පුතුට සුබම සුබ උපන්දිනයක් වේවායි ප්‍රාර්ථනා කරනවා !!! මගෙත් ලිමිණිගෙත් ජීවිතවලට අසිමීත සතුටක් රැගෙන පැමිණියාට පුතේ , ඔබට ස්තුතියි.
Link
ඒවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරි ඇයි. සාක්ෂි නැද්දසුනාමි ආධාර සල්ලි හොරාකාපු එක නම් දැන් රහසක් නොවේ
ඔප්පු කරන්න එන්නෙත් ඩීල් දේශපාලුවෝ කොටසක්නේ. උන් ඔප්පු කරනෙත් නැ. මුන් ඔප්පු කරන්න ඉඩ දෙන්නෙත් නැ. උදා වශයෙන් ගත්තොත් නෙලුම් කුළුණ ඕපන් කරන්න ඇවිදින් සිරිසේන ජනාධිපති ප්‍රසිද්ධියේම කිව්වා රාජපක්‍ෂලා නෙලුම් කුලුනෙන් කෝටි 200ක් හොරා කෑවා කියලා. අන්තිමේ ඒ කියපු හොර රාජපක්ෂටම සිරිසේන අගමැතිකම දුන්නා (දින 52) . අධිකරණ ඇමති විජේදාස කියනවා මම අධිකරණ ඇමති වෙලා ඉන්න කම් රාජපක්ෂවලා හිරේ දාන්න දෙන්නේ නැ කියලා. දැන් ඒ දෙගොල්ලොම කරට අත දා ගෙන. ඒ එක පැත්තක්. අනෙක, යුක්තියේ ඉහළම පුටුවේ හිටපු සරත් නන්ද සිල්වා කියනවා ප්‍රසිද්ධියේම හිරේ දාන්න ඕන වුන් රජ ගෙදරට යැව්වේ මං, ජනතාවනි සමාවෙන්න මට සමාවෙන්න කියල. ඉතිං කාටද කියන්නේ මේවාඒවට නීතිමය ක්‍රියාමාර්ග ගන්න බැරි ඇයි. සාක්ෂි නැද්ද
Un dannwa ban chandayak kittu unama kohomda wada karanna one kiyala... un dannawa hari haman wikalpayak nethi bawa...ethakan un baya wenne ne ne...mama me kalpana karanne mun thama mewa horakam karanne kohomada kiyala. unta ganakwat naha yako
eka tmai mamat kalapana kale account tika balala karala ennat puluwn nehEwa genna thama iye pereda e patte giye..Eha patte bodre Swiss bank ekacentral bank eke Lokkath wenas karala dan ei $$$$ hodata