සුනාමි බස් ගැන නොදන්නා ඔබට

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මම ළඟදී ඇහුව අඳුනන ලංගම ඩ්‍රයිවර් කෙනෙක්ගෙන් කෝ මේ බස් කියල.
    පොර නම් කිව්වේ ගොඩක් ඒවා දිරල යකඩ වලට දුන්නේ කියල.
     

    Kasun.K

    Member
    Jul 22, 2015
    188
    15
    0
    එ වුනාට එල්ලිල යන්න හොදම ලෙලන්ඩ්. මේවගෙ දොරෙ සයිස් එක බලහල්ලකො. එල්ලෙන්න වෙන්නෙ උඩ ඉන්න උන්ගෙ බෙල්ලෙ තමා.
     

    TDW

    Well-known member
  • Sep 9, 2007
    1,371
    60
    48
    no where....
    එ වුනාට එල්ලිල යන්න හොදම ලෙලන්ඩ්. මේවගෙ දොරෙ සයිස් එක බලහල්ලකො. එල්ලෙන්න වෙන්නෙ උඩ ඉන්න උන්ගෙ බෙල්ලෙ තමා.

    :D :D
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    උබ ත්‍රෙඩ් එක දානක්න් දන්නෙත් නැහැ බන් එහෙම කේස් එකක්, ඇත්තම කියුවොත් තාම ගිහිල්ලවත් නැහැ මං නම්, කොහොමත් ජපන ඕවා පුලුවන් තරම් දුවලා දෙන්න ඇත්තේ, අපේ උන්ගේ දක්ෂ කම්ට ගැට ගහගෙන දුවනවා ඇති තාම, කොහොමත් ඕවගේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් එක අනුව කොලබ කිටුවම තමා දුවන්න වෙන්නේ,ගම්බදව දිව්වොත් තව එකක් පසෙන් යන්න වෙනවා කැලි ටික එකතු කර ගෙන එන්න:P
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,083
    113
    invoke db "Injected Memory"
    පුලුවන් නම් කවුරු හරි එකක් comment එකක් දාන්න Leyland එක මීට වඩා එක පැත්තකින් හරි හොදයි කියලා. අඩුම තරමෙ ලේලන්ඩ් එකේ හෝන් සද්දෙ හරි දුරට ඇහෙනවා කියමු,,

    නැත් බස් යුරාජ් අංකල් ඇවිත් මෙතන මැරෙන්න හදයි :D