:cool:
wasangaama Well-known member Feb 5, 2009 3,771 354 83 www.amaphoneshop.com Sep 9, 2015 #22 මම ළඟදී ඇහුව අඳුනන ලංගම ඩ්රයිවර් කෙනෙක්ගෙන් කෝ මේ බස් කියල. පොර නම් කිව්වේ ගොඩක් ඒවා දිරල යකඩ වලට දුන්නේ කියල.
මම ළඟදී ඇහුව අඳුනන ලංගම ඩ්රයිවර් කෙනෙක්ගෙන් කෝ මේ බස් කියල. පොර නම් කිව්වේ ගොඩක් ඒවා දිරල යකඩ වලට දුන්නේ කියල.
Kasun.K Member Jul 22, 2015 188 15 0 Sep 9, 2015 #25 එ වුනාට එල්ලිල යන්න හොදම ලෙලන්ඩ්. මේවගෙ දොරෙ සයිස් එක බලහල්ලකො. එල්ලෙන්න වෙන්නෙ උඩ ඉන්න උන්ගෙ බෙල්ලෙ තමා.
එ වුනාට එල්ලිල යන්න හොදම ලෙලන්ඩ්. මේවගෙ දොරෙ සයිස් එක බලහල්ලකො. එල්ලෙන්න වෙන්නෙ උඩ ඉන්න උන්ගෙ බෙල්ලෙ තමා.
killershan Well-known member Dec 12, 2007 5,758 221 63 On my Dreamzz Sep 9, 2015 #27 TFS machooo.. REP added !
TDW Well-known member Sep 9, 2007 1,371 60 48 no where.... Sep 9, 2015 #30 Kasun.K said: එ වුනාට එල්ලිල යන්න හොදම ලෙලන්ඩ්. මේවගෙ දොරෙ සයිස් එක බලහල්ලකො. එල්ලෙන්න වෙන්නෙ උඩ ඉන්න උන්ගෙ බෙල්ලෙ තමා. Click to expand...
Kasun.K said: එ වුනාට එල්ලිල යන්න හොදම ලෙලන්ඩ්. මේවගෙ දොරෙ සයිස් එක බලහල්ලකො. එල්ලෙන්න වෙන්නෙ උඩ ඉන්න උන්ගෙ බෙල්ලෙ තමා. Click to expand...
ගයාන් ලක්මාල් Well-known member Feb 1, 2014 1,953 399 83 කොළඹ Sep 9, 2015 #31 mama gihilla thiyenawa, walaka watunath dannene ne maru bus....
Mr.Truth Member Jan 30, 2012 26,941 1,713 0 Heaven with Angels Sep 9, 2015 #32 කොල්ලො RJ Shinjuku නෙමෙ JR Shinjuku නේද? පට්ට පෝස්ට් එක
blue_in_rio Well-known member Jul 8, 2011 11,448 1,845 113 අපිත් කොළඹ කොල්ලෝ Sep 9, 2015 #34 nice thread bro
rox2030 Well-known member Oct 11, 2010 9,235 2,307 113 elakiri pot එක - කාමරේ Sep 9, 2015 #36 kalin bus thres ekata REP + dunna
laMir Well-known member May 6, 2014 2,597 428 113 ගම් 5 නේ..... Sep 9, 2015 #37 උබ ත්රෙඩ් එක දානක්න් දන්නෙත් නැහැ බන් එහෙම කේස් එකක්, ඇත්තම කියුවොත් තාම ගිහිල්ලවත් නැහැ මං නම්, කොහොමත් ජපන ඕවා පුලුවන් තරම් දුවලා දෙන්න ඇත්තේ, අපේ උන්ගේ දක්ෂ කම්ට ගැට ගහගෙන දුවනවා ඇති තාම, කොහොමත් ඕවගේ ග්රවුන්ඩ් ක්ලියරන්ස් එක අනුව කොලබ කිටුවම තමා දුවන්න වෙන්නේ,ගම්බදව දිව්වොත් තව එකක් පසෙන් යන්න වෙනවා කැලි ටික එකතු කර ගෙන එන්න
උබ ත්රෙඩ් එක දානක්න් දන්නෙත් නැහැ බන් එහෙම කේස් එකක්, ඇත්තම කියුවොත් තාම ගිහිල්ලවත් නැහැ මං නම්, කොහොමත් ජපන ඕවා පුලුවන් තරම් දුවලා දෙන්න ඇත්තේ, අපේ උන්ගේ දක්ෂ කම්ට ගැට ගහගෙන දුවනවා ඇති තාම, කොහොමත් ඕවගේ ග්රවුන්ඩ් ක්ලියරන්ස් එක අනුව කොලබ කිටුවම තමා දුවන්න වෙන්නේ,ගම්බදව දිව්වොත් තව එකක් පසෙන් යන්න වෙනවා කැලි ටික එකතු කර ගෙන එන්න
RaZor_911 Well-known member Jul 14, 2011 14,284 1 4,526 113 Unknown Sep 9, 2015 #38 thnx for the info bng
K_ZONE Well-known member May 28, 2009 5,173 4,083 113 invoke db "Injected Memory" Sep 9, 2015 #40 පුලුවන් නම් කවුරු හරි එකක් comment එකක් දාන්න Leyland එක මීට වඩා එක පැත්තකින් හරි හොදයි කියලා. අඩුම තරමෙ ලේලන්ඩ් එකේ හෝන් සද්දෙ හරි දුරට ඇහෙනවා කියමු,, නැත් බස් යුරාජ් අංකල් ඇවිත් මෙතන මැරෙන්න හදයි
පුලුවන් නම් කවුරු හරි එකක් comment එකක් දාන්න Leyland එක මීට වඩා එක පැත්තකින් හරි හොදයි කියලා. අඩුම තරමෙ ලේලන්ඩ් එකේ හෝන් සද්දෙ හරි දුරට ඇහෙනවා කියමු,, නැත් බස් යුරාජ් අංකල් ඇවිත් මෙතන මැරෙන්න හදයි