ehenamm uba kiyaney ape agama borui kiyala da ?? lolz![]()
![]()
උබලගේ ආගම ඇත්ත වෙන්නත් පුලුවන් බොරු වෙන්නත් පුලුවන්, මම කිව්වෙ මම දන්න තරමින් වෙන කිසිම ආගමක ඔය සුනාමි එන කතාව කියලා නැහැයි කියලා විතරයි බන්, උබත් මැරෙනවා මමත් මැරෙනවා එච්චරයි,

බුදු දහමේ ඇර වෙන මොන ආගමේද බන් සුනාමි ගැන සදහන් වෙන්නෙ, සමුද්ද වානිජ ජාතයකට අනුව ලංකාවට සුනාමි රළ පහර ගලා ආවේ පොහොය දවසක. 2004 දෙසැම්බර් 26 වැනිදා ද පොහොය දවසක. එම ජාතක කථාවේ තිබුනු විදියටම තමයි සුනාමි රල අවේ. මුල්ම එක ආවේ අඩියක් විතර තරමින් තමයි, දෙවෙනි එක අඩි තුනක් විතර ආවා, එක එනකොට මම සුනාමිය බලන්න ගිහින් තමයි හිටියෙ. අපිට භය හිතිලා අපි ගෙදර ආවා, ඒ එක්කම වගේ මාර ඝොෂාවක් එක්ක අඩි 10ක් විතර උස තව රැල්ලක් අවා, අපි දිව්වා, එට පස්සෙ තමයි ලොකුම එක අවිත් තියෙන්නෙ,
කාටවත් කියන්න බැහැ, බුදු දහම බොරු කියලා, කවදා හරි මේ ලොකේ ඉතිරි වෙන්නෙ බුදු දහම විතරයි

ගොඩක් හොද ලිපියක් සහෝදරයා![]()
සෑම දෙනාම තර්කයට හසු කරගත නොහැකිය. තර්කයෙන් පමණක් ජීවත්විය නොහැකිය. ලෝකය ස්වභාවික විපත්වලින් ගහන වෙද්දී ස්වභාව ධර්මයා මනුෂ්‍ය වර්ගයාට එරෙහි වෙද්දී අධමයින් ලෙස ජීවත්විය නොහැක. එවිට බුද්ධිය පරයා භක්තිය ඉදිරියට එයි. ජපානයේද ලංකාවේද සිදුවූ දෙස බැලිය යුත්තේ බුද්ධියෙන් නොව භක්තියෙනි.

බුදු දහමේ ඇර වෙන මොන ආගමේද බන් සුනාමි ගැන සදහන් වෙන්නෙ, සමුද්ද වානිජ ජාතයකට අනුව ලංකාවට සුනාමි රළ පහර ගලා ආවේ පොහොය දවසක. 2004 දෙසැම්බර් 26 වැනිදා ද පොහොය දවසක. එම ජාතක කථාවේ තිබුනු විදියටම තමයි සුනාමි රල අවේ. මුල්ම එක ආවේ අඩියක් විතර තරමින් තමයි, දෙවෙනි එක අඩි තුනක් විතර ආවා, එක එනකොට මම සුනාමිය බලන්න ගිහින් තමයි හිටියෙ. අපිට භය හිතිලා අපි ගෙදර ආවා, ඒ එක්කම වගේ මාර ඝොෂාවක් එක්ක අඩි 10ක් විතර උස තව රැල්ලක් අවා, අපි දිව්වා, එට පස්සෙ තමයි ලොකුම එක අවිත් තියෙන්නෙ,
කාටවත් කියන්න බැහැ, බුදු දහම බොරු කියලා, කවදා හරි මේ ලොකේ ඉතිරි වෙන්නෙ බුදු දහම විතරයි
kawruth kiyan na budu dahama boru kiyala
man kalin post ekakath kiwwa budu dahama hatiyata newei dharshanayak hatiyata math piligannawa kiyala...
eth ohoma comnt post karama eka watin ape aagam walata gahana paarak wage...
ithin please post ekak karanda kalin hithala balanda...
api hama aagamatama respect karanawa..
man christian
budu haamuduruwo kohewath kiyala thiyenawada budu pilima hadagana budun wahensewa namaskaara karanda kiyala ??
ehema kiyala thiyenawanam pisima kadune nathi eka gana kiwwata kamak na

me wechchade iwasaganna beruwa... Muslim kenek mehema thread eka dala...
The Symbol of The Religion of Truth
http://www.elakiri.com/forum/showthread.php?t=1091965
menna unge boruwa...
![]()

PATTA EDIT EKA 

kawruth kiyan na budu dahama boru kiyala
man kalin post ekakath kiwwa 1. budu dahama hatiyata newei dharshanayak hatiyata math piligannawa kiyala...
eth ohoma comnt post karama eka watin 2. ape aagam walata gahana paarak wage...
ithin please post ekak karanda kalin hithala balanda...
api hama aagamatama respect karanawa..
man christian