මචන්ලා , :rolleyes: :yes: :confused: ;) :yes: සුපර් ඩිසල් වාහනයේ ඉන්ධන ටැංකියේ තියෙද්දී සාමාන්‍ය ඩිසල් ගැහුවට කමක් නැද්ද ? එක වහනයට හොද නැද්ද ? උදා :- සුපර් ඩිසල් ලීටර 5 ඇති ටැංකියකට ඒ හා සමානවම සාමාන්‍ය ඩිසල් පිරවීම.