සුපර් ඩිසල්

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    මචන්ලා ,

    :rolleyes:

    :yes:

    :confused:

    ;)
    :yes:






    සුපර් ඩිසල් වාහනයේ ඉන්ධන ටැංකියේ තියෙද්දී සාමාන්‍ය ඩිසල් ගැහුවට කමක් නැද්ද ? එක වහනයට හොද නැද්ද ?

    උදා :- සුපර් ඩිසල් ලීටර 5 ඇති ටැංකියකට ඒ හා සමානවම සාමාන්‍ය ඩිසල් පිරවීම.
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    mukuth wenna bn parana tiyena ewwage sulfer pramane wadine e tika aluth ewwath ekka kawalam wenawa
    tika dawasak yanakota digatama aluth eka gahuwoth sulfet 10tama bahi