සුපර් මාකට් වල කැෂියර්ලට සද්දෙ දානවද වැරදුනොත්

hkkasun

Well-known member
  • Oct 19, 2014
    1,137
    398
    83
    යටිපතුල් උඩ 👣
    ඊයෙ මම කාගිල්ස් එකට ගියා හවස. සෙනග නිසා බිසී ඉතිං.
    කැෂියර් කොල්ලෙක් ට මොකක් හරි වෙලා වැරදිලා, එකෙක් ඇවිල්ලා මහ හයියෙන් ඌට සද්දයක් දාලා ගියා වැඩි උන ගානත් අරන්.
    අරූ බය වෙලා හොදටම, කැෂියර් කාරය වැරදි තමා, ඒත් ඉතිං ඌට ගන්නත් බැරුව ඇති බිල වැඩියෙන් කැඩුනා කියල

    මම උනා නම් හොදින් කියනවා බන්, උන්ටත් වරදින්නේ, මගේ බඩු ටික තව කොල්ලෙක් වාහනෙට දාල දුන්නා. උට පොඩි ගානකුත් දීලා ආවේ. උනුත් රෑ වෙනකන් වැඩ, අහිංසක උන් ගොඩක් කොල්ලො

    උබලට එහෙම වැරදීම් වෙලා නැද්ද?
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe

    10,000 20,000 න් රඟන කැළණි හිඟන්නෝ තමා ඔහොම සද්දේ දාන්නේ
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    ඊයෙ මම කාගිල්ස් එකට ගියා හවස. සෙනග නිසා බිසී ඉතිං.
    කැෂියර් කොල්ලෙක් ට මොකක් හරි වෙලා වැරදිලා, එකෙක් ඇවිල්ලා මහ හයියෙන් ඌට සද්දයක් දාලා ගියා වැඩි උන ගානත් අරන්.
    අරූ බය වෙලා හොදටම, කැෂියර් කාරය වැරදි තමා, ඒත් ඉතිං ඌට ගන්නත් බැරුව ඇති බිල වැඩියෙන් කැඩුනා කියල

    මම උනා නම් හොදින් කියනවා බන්, උන්ටත් වරදින්නේ, මගේ බඩු ටික තව කොල්ලෙක් වාහනෙට දාල දුන්නා. උට පොඩි ගානකුත් දීලා ආවේ. උනුත් රෑ වෙනකන් වැඩ, අහිංසක උන් ගොඩක් කොල්ලො

    උබලට එහෙම වැරදීම් වෙලා නැද්ද?
    මගෙත් ඔහොම පකේ යාලුවෙක් ඉන්නවා expire date පැනපු item එකක් rack එකක තිබ්බා කියල ඒක photo ගහලා වටේ යවල යකා නටල තිබ්බා. උන්ට item එක මග ඇරිලා මිසක් උන් මුට බලෙන් ඇගේ ගහල නෙමෙයිනෙ. පොඩි එවුන්ට සින්හ පාට් නිවාඩුවක් ඉල්ලන්න උගෙ මහ එකා ගාවට යන්න බයයි 😁😁😁
     
    KuKu KoKa

    Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    උන්ගේ අතේ තියන් වරද තියන් මට සද්දේ දාන්න අවොතින් මම නම් දෙවනත් කරනවා හැබැයි . නැත්නම් ඉතින් ගානක් නැහැ. හෙමින් කියනවා. මිනිස්සු අතින් නේ වැරදි වෙන්නේ. මට ගෙම්බර් දැම්මොත් හැරෙන්න මම මොනවත් කියන්නේ නැහැ. මට දවසක් කීල්ස් එකේ කෙල්ලෙක් ( මැනේජර් ද කොහෙද ) මට පඩ ගෙම්බර් එකක් දැම්ම. එයාට කියල දුන්න කනේ ඇඟිලි ගසා ගන්න. මම කිව පස්සේ මට වෙච්ච අසාධාරණේ සෝෂල් මිඩියා දානවා කියලා. පස්සේ මැනේජර් අඬා අඩා මට කෝල් කරලා සමාව ඉල්ලනවා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    කවදාවත් බැනලා නෑ,බනින්නෙත් නෑ කැශියර් එකේ උන්ට. සල්ලි අඩුවෙන් ගත්තොත් ඒවට කවදාවත් හොර කරලත් නෑ. එක පාරක් මගේ ඩෙබිට් කාඩ් එකෙන් ඩබල් චාර්ජ් කරලා මැනේජර්ට දුන්නා ඩෝස් එකක් සුපර්වයිසර් කෙනෙක් මට බැංකුවට කෝල් කරලා හදාගන්න කියලා පකේ ටෝක් එකක් දෙන්න ඇවිල්ලා.

    පස්සේ බල්ලෝ වගේ උන්ම කෝල් කරලා සල්ලි රිටර්න් කරවලා දුන්නා.
     
    Something Happen to me.
     
    MAD_MAX

    Well-known member
  • Mar 21, 2016
    683
    609
    93
    කවදාවත් බැනලා නෑ,බනින්නෙත් නෑ කැශියර් එකේ උන්ට. සල්ලි අඩුවෙන් ගත්තොත් ඒවට කවදාවත් හොර කරලත් නෑ. එක පාරක් මගේ ඩෙබිට් කාඩ් එකෙන් ඩබල් චාර්ජ් කරලා මැනේජර්ට දුන්නා ඩෝස් එකක් සුපර්වයිසර් කෙනෙක් මට බැංකුවට කෝල් කරලා හදාගන්න කියලා පකේ ටෝක් එකක් දෙන්න ඇවිල්ලා.

    පස්සේ බල්ලෝ වගේ උන්ම කෝල් කරලා සල්ලි රිටර්න් කරවලා දුන්නා.
    uba mokadda dunna point eka. okun maga arala innawane ban ganan nogena
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Ubala ohoma stress nan un kohoma stress eke adda 15000 padiyata.customersla ki denekgen benum ahanawa adda dawasakata.un line dagena ena ekath pudumayak newe samahara un boruwatath baninawa itin attata wereddak
    Unamath un ara malen tamai umbatath treat karanne.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,989
    167,814
    113
    එකමත් එක රටක
    උන් බඩු ටික පිලිවලට දාල වැරදුනොත් නම් බැනල වැඩක් නෑ . වැරදීම් වෙන්න පුලුවන් එකම වැඩේ දවසම කරද්දී. ගොඩක් ඔහොම ඇවිත් කෑගහන්නේ ඔය promotion වගේ ඒවා වල condition දන්නේ නැති උන්. ;) ආපු වේගෙන්ම ආයිත් යනවා දැකල තියනව.
    මෙහෙ කීල්ස් එකේ නම් උන් හොදයි. හැබැයි මේලග කාගිල්ස් එකක් තියනව එකේ ඉන්න ටැමිල් කෙල්ලෝ නම් අවුල්. බඩු ටිකේ බිල් එක දාද්දි ලග ඉන්න එකත් එක්ක කතා කරන එක අවුලක් නෑ උන් බඩු ටික හරියට දානව නම්. දවසක් counter 4න් එකයි වැඩ. බඩු ගොඩක් දාන ගමන් වෙන වැඩ කරන්නේ නැති එකියක් අනිත් පැත්තක ඉදන් කවුන්ටරේ ඉන්න කෙනා එක්ක වෙන මොනවද වල් පල් කතාවක් කියා කියා හිනා වෙන්ව. මොනවද එන්ටර් කරන්නේ, එන්ටර් කරපු ඒවා එහා පැත්තෙන් තිබ්බද කිසි දෙයක් නෑ . බඩුවක් අතට අරන්ගෙන උන් දෙන්න වෙන කතාවක. යකා නැගල හිටියේ එදා නම් . කියන්නත් හිතුන "ඕක දාල කතාකරමු නැත්නම් අයිත් වැරදුනාම කාලේ නාස්ති වෙනවා" වගේ දෙයක්.. එහෙම කරලා ලොකු ගානක් වැරදිලා තිබ්බ නම් තරහ යනවා.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    uba mokadda dunna point eka. okun maga arala innawane ban ganan nogena
    බැන්නා head office එකට කම්ප්ලේන් කරනවා කියලා. ඌ ගාවම මගේ BOC එකේ වැඩ කරන බැංකු මැනේජර් යාලුවෙක්ට කෝල් එකක් ගත්තා අරගෙන ලීගල් ඇක්ශන් ගන්න පුලුවන්ද කියපන් කියලා උගෙන් ඇහුවා. කෝල් එක කට් කරලා ආයේ බැන්නා මම කරන්නෙ අහවල් රස්සාව තමුසෙලාගේ වැරදි වලට නාස්ති කරන්න කාලයක් නෑ දවස් දෙකක් ඇතුලේ රිටර්න් නොවුනොත් බලාගමු කියලා ආවා. උන් ඒ වෙලෙත් ට්‍රයි කලා උන්ගේ බෑන්ක් හොට් ලයින් ගන්න තුන්පාරක්ම හරි ගියේ නෑ. ඊගාව දවසේ දවල් බල්ලෝ වගේ කෝල් කරලා වැඩේ හරි කිව්වා. කොටා රෝඩ් ෆුඩ්සිටි එකේ උනේ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    නැතිබැරි කමට කියක් හරි හොයා ගන්න අහිoසකයන්ට ලොකු සීන් දාන එක ගොන් කමක්
    ඇත්ත..
    උස්තැන් දැක හැකිලෙන්නෙ....
    මිටි තැන් දැක පුප්පන්නේ......
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    ඊයෙ මම කාගිල්ස් එකට ගියා හවස. සෙනග නිසා බිසී ඉතිං.
    කැෂියර් කොල්ලෙක් ට මොකක් හරි වෙලා වැරදිලා, එකෙක් ඇවිල්ලා මහ හයියෙන් ඌට සද්දයක් දාලා ගියා වැඩි උන ගානත් අරන්.
    අරූ බය වෙලා හොදටම, කැෂියර් කාරය වැරදි තමා, ඒත් ඉතිං ඌට ගන්නත් බැරුව ඇති බිල වැඩියෙන් කැඩුනා කියල

    මම උනා නම් හොදින් කියනවා බන්, උන්ටත් වරදින්නේ, මගේ බඩු ටික තව කොල්ලෙක් වාහනෙට දාල දුන්නා. උට පොඩි ගානකුත් දීලා ආවේ. උනුත් රෑ වෙනකන් වැඩ, අහිංසක උන් ගොඩක් කොල්ලො

    උබලට එහෙම වැරදීම් වෙලා නැද්ද?
    Gewalwala ganunge banum ahana ponna hukannala tama the people who do shit like this. These kids work on minimum wage. I am always kind to them and I have seen people been kind to them. After all they too are doing a job and trying to earn a honest living.