සුපර් මාකට් වල කැෂියර්ලට සද්දෙ දානවද වැරදුනොත්

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,134
    3,662
    113
    ඊයෙ මම කාගිල්ස් එකට ගියා හවස. සෙනග නිසා බිසී ඉතිං.
    කැෂියර් කොල්ලෙක් ට මොකක් හරි වෙලා වැරදිලා, එකෙක් ඇවිල්ලා මහ හයියෙන් ඌට සද්දයක් දාලා ගියා වැඩි උන ගානත් අරන්.
    අරූ බය වෙලා හොදටම, කැෂියර් කාරය වැරදි තමා, ඒත් ඉතිං ඌට ගන්නත් බැරුව ඇති බිල වැඩියෙන් කැඩුනා කියල

    මම උනා නම් හොදින් කියනවා බන්, උන්ටත් වරදින්නේ, මගේ බඩු ටික තව කොල්ලෙක් වාහනෙට දාල දුන්නා. උට පොඩි ගානකුත් දීලා ආවේ. උනුත් රෑ වෙනකන් වැඩ, අහිංසක උන් ගොඩක් කොල්ලො

    උබලට එහෙම වැරදීම් වෙලා නැද්ද?
    ඕනෙම මිනිහකුට වරදිනවා කොයි තරාතිරමේ උනත් , හොදින් කතා බහ කරලා විසද ගන්න එක තමා හොදම .උබ එල කොල්ලෙක් :)
     
    • Like
    Reactions: Voltage

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    දවසක් Keels එකට ගියා වෙලේ මොකක් හරි yoghurt එකකට promotion එකක් (50% off from marked price) දැකලා එයින් තුන හතරක් ගත්තා.. තව අනන් මනන් බඩු වගේකුත් ගත්තා. කොහොමහරි cashier කොල්ලට අර promotion එක දාන්න අමතක උනා මට තේරුණා විදියට එක system එකේ නැ manual තමයි discount එක දාන්න තියෙන්නෙ ඔය වගේ සීන් එකක්.මටත් මතක් උනේ නෑ පස්සේ pay කරලා එන්න කලින් නිකමට බිල බැලුවා අරක add වෙලා නෑ මං ඇහුවා දැන් promotion එක ඉවරයිද කියලා නිකන් shape එකේ ඇහුවෙ. ඌ කිව්ව සර් මට ඒක add කරන්න අමතක උනා ඉන්න මං හදලා දෙන්නම් කියලා බෙල් එකක් ගහල උගේ manager ව ගෙන්නලා refund note එකක් වගේ එකක් ගහල වැඩිපුර charge කරපු amount එක cash වලින් දුන්න... ලොකුවට දාගලන්න දෙයක් තිබුනේ නෑ
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Owa wala bohomayak work karanney kolabin godak dura palath walin aapu podi kollo kello, samahara aya after O/Ls & samahara aya soon after A/Ls.

    Godak aya owaa wala wadi kal inney naa, anika adu padiyata patta wada godak thiyenawaa karanna.

    Ithin hamadaama Cargills, Keells, etc vacancies thiyenawaa sales/cashiers lata.

    Thawa position ekak thiyenawaa executive/management trainee kiyalaa, campus walin out una kollo kello, hari haman job ekak set wena kan work karanawaa oya position wala, ewath ithin ara wagey ma thamaa.

    Magey campus yaaluwek hitiyaa Keells eke, government job ekak set una gaman uu us unaa.
     
    Last edited:
    • Like
    Reactions: Voltage

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    නැතිබැරි කමට කියක් හරි හොයා ගන්න අහිoසකයන්ට ලොකු සීන් දාන එක ගොන් කමක්
    නැතිබැරි කමට කියක් හරි හොයා ගන්න මයිනට පුක දෙන අහිoසකයන්ට ලොකු සීන් දාන එක ගොන් කමක් :lol:
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,546
    5,776
    113
    එක පාරක් ඇබුල් කෙසෙල් වලට කොලිකුට්ටු කියලා ගහලා කියලා එකෙක් බනිනවා කෙල්ලෙකුට
    පිස්සුබන් බහුතරයකට. තමන්ගේ ලොකුකම පෙන්වනවා.

    පොඩි තැනින් ජලය යයී ගලා.
     
    • Haha
    Reactions: Voltage

    th62

    Well-known member
  • Dec 20, 2015
    334
    533
    93
    පෙරේදා 13 දා BOC කාඩ් එකට කීල්ස් එකේ promotion එකක් තිබුණා 10% total bill එකෙන්. මං ගෙව්වාම කැෂියර් කෙල්ල customer copy හා merchant copy කියන slips දෙකම මට දීලා, ගෙදර ආවාම දැක්කේ, මං කෝල් කරලා කීවාම පුළුවන් වෙලාවක ගෙනැත් දෙන්න කීවා, 12800/- ක බිලක්. මේ සෙනසුරාදා යන විට ගෙනිහින් දෙනවා.
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    කැෂියර් එකේ වැඩ කරන කොල්ලෙක්ගේ / කෙල්ලෙක්ගෙ පඩිය කීයද කියල දන්නවද ? ඒ ගාන හම්බ කරන්න, උන් පැය කීයක් හිටගෙන ඉන්නවද ? අමු කට්ටක් මචන්ලා ඔතන තියෙන්නේ. උඹල හිතන තරම් සුන්දර නැහැ. හැමදාම recruits යනවා.

    අනික උඹල අතින් වැරදි වෙන්නේ නැද්ද ? උන් එක්ක මරාගෙන මොනවද ලැබෙන්නේ ? ඌට බැනල වටේට පොර වගේ පෙන්නන්න පුළුවන්. මොකටද ?

    හුගක් ඔය වගේ හැසිරෙන්නේ, එක්තරා විදිහක මානසික රෝගියෝ. හෙන ස්ට්‍රෙස් එකක ඉන්න එවුන්. උන්ට තමන්ගේ, කේන්තිය පිට කරගන්න විදිහක් නැතුව ඉන්නේ. chance එක ආපු සැනින් , පිට කරලා දානවා. ඒකයි හේතුව.

    උඹ අද තැනක ඉන්නවා, connection තියෙනවා, සල්ලි තියෙනවා. එත් ඒ අහිංසක කොල්ලට / කෙල්ලට මොනවද තියෙන්නේ ? පුංචි රස්සාවක්. සමහර විට ඔය ගන්න පඩියෙන් ඌ ඉගෙන ගන්නවා වෙන්න පුළුවන්, පවුල නඩත්තු කරනවා වෙන්න පුළුවන්, අම්මලා තාත්තට වියදම් කරනවා වෙන්න පුළුවන්, සහෝදරයින්ට වියදම් කරනවා වෙන්න පුළුවන්. ඌට ඒ ලැබෙන කීය හරිත් නැති වෙන්න පුළුවන්, උඹල කෑ ගහල , යකා නටල තමන්ගේ පොරත්වය පෙන්නන්න ගියාම.

    උඹ ජීවිතේ පටන් ගන්න කොට, රස්සාව පටන් ගන්න කොට, උඹව එකෙන් එළියට ඇදල දැම්මනම් ? උඹ වගේ එකෙක් එදා ඇවිල්ල උඹට සද්දේ දාල, ලොකුකම් පාවනම්, අඩ උඹ ඉන්න තැන ඉදීවිද ?

    හිතපන්, ජීවිතේ විදපන්, උන් ගැනත් හිතපන්. පුළුවන් උදව්වක් කරපන්. උන් වැරද්දක් කරනවා නම් ඒක පෙන්නලා දීපන්, . duty officer කෙනෙක් ඉන්නවා කොහොමත් floor එකේ. පොරට දැනුවත් කරපන් ඕනෙම නම්.

    වෙලා තියේ නම්, සෙනග අඩු වෙලාවක කැෂියර් එකේ ඉන්න කොල්ලෙක් එක්ක / කෙල්ලෙක් එක්ක කතා කරපන්. උන්ගේ කතාව අහපන්. අයෙ උඹල උන්ට බනින එකක් නැහැ.
     
    • Like
    Reactions: 333sajith

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama

    සල්ලි නැතිව පෙන්න එකා තමා වැඩිපුර රගන්නේ. ඔච්චර ලෝඩ් නම් උන්ට පුලුවන්නේ රස්තියාදු නොවි ඩිලිවර්ම කරගන්න.
     
    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    ඊයෙ මම කාගිල්ස් එකට ගියා හවස. සෙනග නිසා බිසී ඉතිං.
    කැෂියර් කොල්ලෙක් ට මොකක් හරි වෙලා වැරදිලා, එකෙක් ඇවිල්ලා මහ හයියෙන් ඌට සද්දයක් දාලා ගියා වැඩි උන ගානත් අරන්.
    අරූ බය වෙලා හොදටම, කැෂියර් කාරය වැරදි තමා, ඒත් ඉතිං ඌට ගන්නත් බැරුව ඇති බිල වැඩියෙන් කැඩුනා කියල

    මම උනා නම් හොදින් කියනවා බන්, උන්ටත් වරදින්නේ, මගේ බඩු ටික තව කොල්ලෙක් වාහනෙට දාල දුන්නා. උට පොඩි ගානකුත් දීලා ආවේ. උනුත් රෑ වෙනකන් වැඩ, අහිංසක උන් ගොඩක් කොල්ලො

    උබලට එහෙම වැරදීම් වෙලා නැද්ද?

    ubata wenakam oya wage darshanioka talk danna puluwan
    thamage wede thama hariyata karanna denaganna one. ane paw, godak busy nisane kiyala nidahasata karunu adala ne. busy nam thama counter ekak danna one. cashier time eka aran wede karanna one
    moko wereddak wela dekka nisa hodai. nodekka nam ?? paduwa katada apita neda ??? kochchara paduwak wenakam api kata wahan innawada ???
    mata ona tharam wela thiyanawa keels wala billing issues. samaharu eka kiwwama orugena eka hadanne. apologise karana sirithak ape unge kohomath ne ne.
    keels wala ona tharam issues wenawa. loku bill awama wenama ayinata wela check karanawa. samahara welawata mama badu gannakota amount eka phone eke calc eken ekathu karanawa. ethakota aniwa ita wedi wenna be. adu wenna puliuwan promos nisa
    keels eke godak welawata unge promotional prices miss wela normal ekama danawa. api promo nisa gannawa but ara ganama add wela. unge bill eke thiyana widiyata eka pick karannath be

    mama last wekk sprite ekak gatta. eka ekka glass ekak denawa cocacola eke wage. cashier kiyanawa glass nam ne ne kiyala. mama ehemmama ehuwa " ehema nethi wenna bene. oyala aran giyadakiyala" tak gala gihin genawa. mama ahh awulak ne kiwwanam un eka denne ne ne. ai api ape benefit padu karaganne.

    koi welawath wedak hariyata karanne nethi ekek ta paw kiyanna epa. hariyata karanna kiyannai one. moko wede hariyata karanna salary eka denne. anukampawata nemei.

    mama custmer service idala thiyanwa. call ekaka weradi details dila mattu unoth salary kapanawa. kawda paw kiyanne. api high speed giyoth fine karanawa. kawda paw kiyanne.

    e nisa minissunta hariyata wede karanna kiyanna
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    උස් තැන් දැක හැකිලෙන්නෙ
    මිටි තැන් දැක පුප්පන්නේ
    ශිහලුන් බව සිතමින්නෙ
    මම ශුපර්මාකට් යන්නේ
     
    • Haha
    Reactions: 333sajith