සුප්කැට හදන්නේ කොහොමද
මේක මට ප්රශ්නයක් මචංලා. ඒවගේම සැකයි මොන ජරාව දානවද කියලා ඒ නිසා දන්න කව්රු හරි ඉන්නවනම් විස්තර කියනවද

මේක මට ප්රශ්නයක් මචංලා. ඒවගේම සැකයි මොන ජරාව දානවද කියලා ඒ නිසා දන්න කව්රු හරි ඉන්නවනම් විස්තර කියනවද



කුකුලන්ගේ බොකු බඩවැල් ඇඹරෙන කටු කෑලි බෙටි පැටව් සේරම මැෂිම අඹරලා තමා ඔය පෝෂන ගුණය වැක්කෙරෙන සුප් කැට හදන්නෙ
ස්මහර උන් නම් කියනවා කුකුලන්ගෙ අඩු කටු ඔක්කොම අඹරලා තමා ඔව්වා හදන්නෙ කියලා.. අනේ මන්දා.. හැබැයි ඒක වෙන්නත් පුලුවන්..
කුකුලෙකුයි බෙටි ටිකකුයි හොයා ගත්තා නම් උබට ගෙදරම හදන්න පුලුවන් අබරලාබඩුම තමා

හොන්දම දේ ගෙදර එලවලු ටිකක් තම්බගෙන ඔනා නම් කුකුල් අන්ඩකුත් දාගෙන හදාගෙන බීපන්.. ඒක තමයි ගුනම.. කඩේ ඉන්ටන්ට් එව්වට පුරුදු වෙන්න එපා..පුංචි කුකුල් පැටවුන්ගෙන් හදන්නේ. උන්ගේ හොට කැල්ල විතරයි කපල ඉවත් කරන්නේ. ඉතුරුව ඔක්කොම අම්බරන්ව. vegitarian නම් සුප් කට හදල බොන්න එපා.
video එකක් තිබුන. එත් දැන් හොයාගන්න බෑ
පුංචි කුකුල් පැටවුන්ගෙන් හදන්නේ. උන්ගේ හොට කැල්ල විතරයි කපල ඉවත් කරන්නේ. ඉතුරුව ඔක්කොම අම්බරන්ව. vegitarian නම් සුප් කට හදල බොන්න එපා.
video එකක් තිබුන. එත් දැන් හොයාගන්න බෑ
හරියටම කොහොමද දන්නෙ නෑ නේද මචං
හොන්දම දේ ගෙදර එලවලු ටිකක් තම්බගෙන ඔනා නම් කුකුල් අන්ඩකුත් දාගෙන හදාගෙන බීපන්.. ඒක තමයි ගුනම.. කඩේ ඉන්ටන්ට් එව්වට පුරුදු වෙන්න එපා..
මේක නම් පිලිගන්න පුලුවන්. මම එක සැරයක් රූපයක දැක්කා හොට කපපු පොඩි කුකුලු පැටව්. මම හිතුවේ සුප් කැට හදන්නේ උන්ගේ හොටවල් වලින් කියලා.


වෙජිටේරියව් උන් මේව දන්නෙ නැතුව බොනවනේ මචංහරියටම හරි.. මගේ යාලුවෙක් ඉන්නව agri field එකේ..ඌ තමයි කිව්වෙ..
වෙජිටේරියව් උන් මේව දන්නෙ නැතුව බොනවනේ මචං