සුපිරියක් හම්බුණා... Fourier Transform

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    පස්සේ බලන්න ඕන. තේරෙයි ද දන්නෙත් නෑ
    time domain vs frequency domain

    ඇනිමේෂන් වලින් ලස්සනට කියල දෙනව

    ඉස්සර කරා. දැන් හරියට මතක නෑ .
    උඹ දැං කැම්පස් අවුට් ද?
    මම ත්‍රෙඩ් එක දාල නාන්න ගියා :P
     
    • Like
    Reactions: NRTG and B.Chat

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    time domain vs frequency domain

    ඇනිමේෂන් වලින් ලස්සනට කියල දෙනව


    උඹ දැං කැම්පස් අවුට් ද?
    මම ත්‍රෙඩ් එක දාල නාන්න ගියා :P
    ඔයා lanza ගෙ ගෙවල් ගාව ද ඉන්නේ අනුරාධ
     
    • Like
    Reactions: NRTG and Avast0

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,567
    6,150
    113
    තෝ මෙතන පට්ට මෝඩයා වගේ රැගුවට බලන්නේ පට්ට ඇඩ්වාන්ස් දේවල් නේද ?

    time domain vs frequency domain

    ඇනිමේෂන් වලින් ලස්සනට කියල දෙනව


    then read about following which is use to transform {x(n)} --> {X(k)}
    Clipboard01.jpg