සුපිරියට Event එක promote කරගන්නත්, රට වටේ වෙන දෙවල් ග#

DilanDJ

Member
Feb 11, 2013
20
3
0
සුපිරියට Event එක promote කරගන්නත්, රට වටේ වෙන දෙවල් ග#

සුපිරියට Event එක promote කරගන්න

ඔනැම event එකක සාර්ථකත්වය රදා පවතින්නේ එකට ලබා දෙන ප්‍රචාරය අනුව කියලා ඔයා අත්දැකිමෙම්ම දන්නවා ඇති.. එ නිසා ලංකාව තුල සංවිධානය කරන, Musical Shows, Dramas, Parties, Exhibitions,Sports Events,Religion Festivals වගේ ඔනැම Event එකක් සුපිරියට online promote කරගන්න පුලුවන් තැනක් ගැන දැනගේන සිටිම වටිනවා.. :cool:

ලංකාව පුරා ඉන්න අයට තමන්ගේ Event එක ගැන නොමිලේම අනෙක් අයට කියන්නත්.. ලංකාවේ ඔනැම තැනක වෙන උත්සවයක් ගැන සම්පුර්ණ විස්තර ඔනැම කෙනෙක්ට නොමිලේම දැනගන්නත් supirievents.com කියන Site එක ඉඩ දෙනවා. :nerd:

ඔනැම කෙනෙක්ට නොමිලෙම මෙ site එකෙ Register වෙලා තත්පර කිහිපයකින් තමන්ටම තමන්ගේ Event එක Supirievents Site එකට add කරන්න පුලුවන්.. ඔනැම Event එකකට ගැලපෙන පරිදි Web page එකක් site එකෙන් අපිට ලැබෙනවා. එ page එක අපේ event එක ගැන facebook, twitter වගේ තැන් වල share කරන්න ගනත් පුලුවන්.

Event එක site එකට දාන්නේ කොහොමද කියලා මේ video එකෙන් බලගන්න...https://youtu.be/J7oKWcTqCMA


ඉතින් ඔයත් මේ දවස් වල ඔයාගේ ආයතනයේ, ඉස්කොලයේ, හෝ ගමේ Event එකක් organize කරනවානම් එ ගැන රටටම කියන්න Supirievents.com site එක try කරලා බලන්න.. :D එවගේම ගෙවල් පැත්තේ වෙන්නෙ මොනවද කියලත් Site එකෙන් බලාගන්න පුලුවන්.. :)


http://www.supirievents.com
 
Last edited:

StillStanding

Member
Feb 20, 2016
491
62
0
මුලින් අපිට කියලා සයිට් එකේ අපිට දෙන සබ් ඩෝමේන් ප්‍රොමෝට් කරන
පස්සේ සල්ලි ඉල්ලයි :(