සුපිරි අදහස් (ආයේ ලොවෙත් නෑ)

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    සුපිරි අදහස් (ආයේ ලොවෙත් නෑ)

    මේක මේල් එකකින් සෙට් උනේ.රි පෝස්ට් නම් සොරි වෙන්න ඔනේ.ඇයි බන්ස්ලා අපිට මේවගේ දේවල් හිතෙන්නේ නැත්තෙ.මේවා අපිට ඇලජික්ද..? මොක උනත් පට්ට අදහස් ටිකක්.මේව එල නම් +රෙපකින් කෙලලා ඇරියා කියලා උඹලා එක්ක ජාති ජාතිවත් මයේනම් කිසිම අමනාපයක් නෑ ඔන්...!

    Untitledattachment00037_zpsdb6654e8.jpg


    Untitledattachment00046_zps727496bf.jpg


    Untitledattachment00052_zps9162183a.jpg


    Untitledattachment00040_zps477944df.jpg


    Untitledattachment00043_zps5877ec50.jpg


    Untitledattachment00058_zpse4916f1a.jpg


    Untitledattachment00064_zpscaaef9a8.jpg


    Untitledattachment00061_zpsa3d26ee9.jpg


    එලකිරියට ජයවේවා
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ මාර ක්‍රියේටිව් අයිඩියා එකක් නේ....:):)

    (ගෙදර මාරි බිස්කට් පැකට් එකකුත් තිබ්බා...:nerd::nerd:
    කුස්සියෙන් සලාද කොලේකුත් උස්සං ට්‍රයි එකක් දීල බලන්න ඕනෙ...:P:P
    )
    "TFS"
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,546
    5,567
    113
    ඇයි අහන්නේ,එන්නද
    පට්ට ක්‍රියේටිව් බම්ප්

    රෙප් දුන්න කමෙන්ට් කල උන් එල කොල්ලෝ
    මොකද කියනවානම් ත්‍රෙඩ් එකක් දාන්න හිතෙන්නේ උඹලා කියන අදහස් උදහස් දැක්කම තමයි
    බලලා නිකම්ම යන එකනම් එච්චරම හරි නෑ
    අඩුගානේ bump කියලාවත් ටයිප් කරන්න පුලුවන්නම් එක තවත් අලුත් ත්‍රෙඩ් එකකට ලොකු පිටිවහලක් වෙයි.
    මෙක මට විතරක් නෙමේ මෙකේ ත්‍රෙඩ් දාන හැමෝටම පොදුයි