මෙන්න එල කොල්ලෙකී.............
වයිලින් එකක් නිකටෙහී..........
ටැග් එක වගේ සකී........
කවියකින් හෝ රෙපක් දිය හැකී.......
බොන්නෙ නැත්තෙ නිකියාහට..........පේන්නටයි
නොපෙනෙන වෙලාවට මූ කබරයත්..........දමයි
අනේ මේකනම් හොදෙ කේලමක්........නෙමෙයි
බිව්වම ඕක අපි යන්නේ...............උස්සගෙනයි

chooty ewa witharai..oki? hehehe 
hikizz.. ewa koheda maath ekka..![]()
![]()
sasliit aiyeee.. dan nam mama yanoooo... oya shape eke freezii ekka randu karannako ehenam... habai loku loku randu baa...chooty ewa witharai..oki? hehehe
goodni8
tc bs
ෆ්රීසිට තද වෙලා..............
නිකියගෙ බොටුවෙන් අල්ලලා..........
අපිට ඒ ගැන හංගලා........
යනවනේ GOOD NIGHT කියලා........


ada tikak mahansi affa... ekai kalinma yanne.,... 

aneee naa....![]()
ada tikak mahansi affa... ekai kalinma yanne.,...
freezii ei thawa 5 min walin withara.. kavi waliyak daagena...![]()
![]()
![]()
බොන්නෙ නැත්තෙ නිකියාහට..........පේන්නටයි
නොපෙනෙන වෙලාවට මූ කබරයත්..........දමයි
අනේ මේකනම් හොදෙ කේලමක්........නෙමෙයි
බිව්වම ඕක අපි යන්නේ...............උස්සගෙනයි

එහෙට මෙහෙට දැම්මට පොඩි ඩ්‍රින්ක්ස් 1ක්...........
ගමට රටට පොදු ජනයට නෑනෙ ලෙඩක්.............
සිතට ගතට පිළිකුල් දුටු කබර විලක්................
මතට තිතට සෙට් වෙමි මම බැන්ද කලක්...........
♥-Aurora-♥;11676959 said:නිදිමත බේරෙයි
ලියන දෙය නොම තේරෙයි
ඇඳ සිහියට නැගෙයි
සොයා යන්නට දෙපා වෙහෙසෙයි
තව දිනක් අවසන
නින්දට යන්ට සැරසෙන
සැමට සුබ පතමින
මමත් යමි හමු වෙමුකො හෙට දින![]()
මෙන්න එල කොල්ලෙකී.............
වයිලින් එකක් නිකටෙහී..........
ටැග් එක වගේ සකී........
කවියකින් හෝ රෙපක් දිය හැකී.......
)වට්ටක්ක දුටුවාම........
පනිනවා මළ රෑම............
අම්මපා උඹෙ කෑම..........
දන්සලේ අල සේම.........
පෙන්නලා මට මන්නේ.......
ඇයිද උඹ පිට පැන්නේ.......
මට දියං මගෙ මන්නේ.......
නොමැතිනන් තෝ සුන් නේ ........
එළ එළ එළළ එළ එළ එළ එළළ එළ,,,
එළ එළ එළළ එළ එළ එළ එළළ එළ,,,
එළ එළ එළළ එළ එළ එළ එළළ එළ,,,
එළ එළ එළළ එළ එළ එළ එළළ එළ,,, (තාලෙට කියන්න)
ටිං ටිං ටටිං ටිං......... ටිං ටිං ටිට්ටි ටිටිං
ටුං ටුං ටුටුං ටුං......... ටුං ටුං ටුට්ටු ටුටුං
රිං රිං රිරිං රිං.......... රිං රිං රිර්රි රිරිං
ඩිං ඩිං ඩිඩිං ඩිං..........ඩිං ඩිං ඩිංඩි ඩිඩිං
උබත් තාලෙට කියපන් කොල්ලො.....



වට්ටක්කා මොටෝ.............
මම වෙමි ටියුන් බං ඔටෝ..........
හිටිගමන් ඩොං පටෝ..............
කියන්නේ මොකදෑ රිලා මොටෝ...........
සිටින විට නිකං මං පාවී..........
ආවානෙ සිංදුවක කවි පේළී.............
ඇමුණුවා නැවත New කෑලී..........
ආදර පවන් ධම්සාරී.............



Captain ජැක් ස්පැරෝ;11678309 said:අරගන්න නිකි කෙල්ල.......
සිද දමයි උඹේ බෙල්ල........
මට දෙන්න ඔය මන්නේ........
කොටන්නට බෙල්ලටම...........
අර සින්දුවේ තාලෙටම කියන්න ඈ......![]()