<< සුපිරි කවි ට්කක් >>

niki771

Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂

    බොන්නෙ නැත්තෙ නිකියාහට..........පේන්නටයි
    නොපෙනෙන වෙලාවට මූ කබරයත්..........දමයි
    අනේ මේකනම් හොදෙ කේලමක්........නෙමෙයි
    බිව්වම ඕක අපි යන්නේ...............උස්සගෙනයි

    hikizz.. ewa koheda maath ekka.. ;) :rofl: :D
    sasliit aiyeee.. dan nam mama yanoooo... oya shape eke freezii ekka randu karannako ehenam... habai loku loku randu baa...:rofl: chooty ewa witharai..oki? hehehe :rofl:

    goodni8
    tc bs
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    hikizz.. ewa koheda maath ekka.. ;) :rofl: :D
    sasliit aiyeee.. dan nam mama yanoooo... oya shape eke freezii ekka randu karannako ehenam... habai loku loku randu baa...:rofl: chooty ewa witharai..oki? hehehe :rofl:

    goodni8
    tc bs

    ෆ්‍රීසිට තද වෙලා..............
    නිකියගෙ බොටුවෙන් අල්ලලා..........
    අපිට ඒ ගැන හංගලා........
    යනවනේ GOOD NIGHT කියලා........
     

    niki771

    Well-known member
  • Jan 25, 2008
    4,888
    59
    48
    ιη му ριηку ωσяℓ∂

    ෆ්‍රීසිට තද වෙලා..............
    නිකියගෙ බොටුවෙන් අල්ලලා..........
    අපිට ඒ ගැන හංගලා........
    යනවනේ GOOD NIGHT කියලා........

    :lol::lol:
    aneee naa.... :rofl: :P ada tikak mahansi affa... ekai kalinma yanne.,... :)
    freezii ei thawa 5 min walin withara.. kavi waliyak daagena... :P :rofl: :D
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    :lol::lol:
    aneee naa.... :rofl: :P ada tikak mahansi affa... ekai kalinma yanne.,... :)
    freezii ei thawa 5 min walin withara.. kavi waliyak daagena... :P :rofl: :D

    බුදු අම්මේ කියනා..................බොරූ
    පොලව විදගෙන ඇදන්යයි............මරූ
    කෙසේ හෝ දිවිය.....................සරූ
    වීල එක්වෙව් දෙදෙන මරේ............මරූ
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth

    බොන්නෙ නැත්තෙ නිකියාහට..........පේන්නටයි
    නොපෙනෙන වෙලාවට මූ කබරයත්..........දමයි
    අනේ මේකනම් හොදෙ කේලමක්........නෙමෙයි
    බිව්වම ඕක අපි යන්නේ...............උස්සගෙනයි

    එහෙට මෙහෙට දැම්මට පොඩි ඩ්‍රින්ක්ස් 1ක්...........
    ගමට රටට පොදු ජනයට නෑනෙ ලෙඩක්.............
    සිතට ගතට පිළිකුල් දුටු කබර විලක්................
    මතට තිතට සෙට් වෙමි මම බැන්ද කලක්...........
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    නිදිමත බේරෙයි
    ලියන දෙය නොම තේරෙයි
    ඇඳ සිහියට නැගෙයි
    සොයා යන්නට දෙපා වෙහෙසෙයි

    තව දිනක් අවසන
    නින්දට යන්ට සැරසෙන
    සැමට සුබ පතමින
    මමත් යමි හමු වෙමුකො හෙට දින
    :cool:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එහෙට මෙහෙට දැම්මට පොඩි ඩ්‍රින්ක්ස් 1ක්...........
    ගමට රටට පොදු ජනයට නෑනෙ ලෙඩක්.............
    සිතට ගතට පිළිකුල් දුටු කබර විලක්................
    මතට තිතට සෙට් වෙමි මම බැන්ද කලක්...........

    හුක්කි හුක්කි හූ නිකියෝ..................ඇහුනාදෝ
    දැන් දීපියව් උත්තර කෝ ඔබ.................නැද්දෝ
    බැන්දම හිතන් ඉන්නේ................නවතන්නටදෝ
    වෙඩින් එකට එමි බොන්නට...............දෙනවාදෝ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ♥-Aurora-♥;11676959 said:
    නිදිමත බේරෙයි
    ලියන දෙය නොම තේරෙයි
    ඇඳ සිහියට නැගෙයි
    සොයා යන්නට දෙපා වෙහෙසෙයි

    තව දිනක් අවසන
    නින්දට යන්ට සැරසෙන
    සැමට සුබ පතමින
    මමත් යමි හමු වෙමුකො හෙට දින
    :cool:

    කොහෙයන්නටද කෙල්ලේ මෙහි ලොකු........ගේමක්
    නිකී කෙල්ල ඔයා වගේ.....................අමද්‍යපෙක්
    ෆ්‍රීසි ඒකිගේ කොල්ලා රජ.....................නළුවෙක්
    නයි අරිනා මමත් නියම සර්ප..................වෙදෙක්
     
    Last edited:

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    මෙන්න එල කොල්ලෙකී.............
    වයිලින් එකක් නිකටෙහී..........
    ටැග් එක වගේ සකී........
    කවියකින් හෝ රෙපක් දිය හැකී.......

    එළ එළ එළළ එළ එළ එළ එළළ එළ,,,
    එළ එළ එළළ එළ එළ එළ එළළ එළ,,,
    එළ එළ එළළ එළ එළ එළ එළළ එළ,,,
    එළ එළ එළළ එළ එළ එළ එළළ එළ,,, (තාලෙට කියන්න :rofl:)
     
    • Like
    Reactions: niki771

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    වට්ටක්ක දුටුවාම........
    පනිනවා මළ රෑම............
    අම්මපා උඹෙ කෑම..........
    දන්සලේ අල සේම.........

    පෙන්නලා මට මන්නේ.......
    ඇයිද උඹ පිට පැන්නේ.......
    මට දියං මගෙ මන්නේ.......
    නොමැතිනන් තෝ සුන් නේ ........

    වට්ටක්ක දුටුවාම........//


     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වට්ටක්ක දුටුවාම........
    පනිනවා මළ රෑම............
    අම්මපා උඹෙ කෑම..........
    දන්සලේ අල සේම.........

    පෙන්නලා මට මන්නේ.......
    ඇයිද උඹ පිට පැන්නේ.......
    මට දියං මගෙ මන්නේ.......
    නොමැතිනන් තෝ සුන් නේ ........

    වට්ටක්කා මොටෝ.............
    මම වෙමි ටියුන් බං ඔටෝ..........
    හිටිගමන් ඩොං පටෝ..............
    කියන්නේ මොකදෑ රිලා මොටෝ...........
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එළ එළ එළළ එළ එළ එළ එළළ එළ,,,
    එළ එළ එළළ එළ එළ එළ එළළ එළ,,,
    එළ එළ එළළ එළ එළ එළ එළළ එළ,,,
    එළ එළ එළළ එළ එළ එළ එළළ එළ,,, (තාලෙට කියන්න :rofl:)

    ටිං ටිං ටටිං ටිං......... ටිං ටිං ටිට්ටි ටිටිං
    ටුං ටුං ටුටුං ටුං......... ටුං ටුං ටුට්ටු ටුටුං
    රිං රිං රිරිං රිං.......... රිං රිං රිර්රි රිරිං
    ඩිං ඩිං ඩිඩිං ඩිං..........ඩිං ඩිං ඩිංඩි ඩිඩිං

    උබත් තාලෙට කියපන් කොල්ලො.....
     

    Shut_Down

    Well-known member
  • Aug 20, 2010
    1,428
    250
    83
    start menu එකේ..
    ටිං ටිං ටටිං ටිං......... ටිං ටිං ටිට්ටි ටිටිං
    ටුං ටුං ටුටුං ටුං......... ටුං ටුං ටුට්ටු ටුටුං
    රිං රිං රිරිං රිං.......... රිං රිං රිර්රි රිරිං
    ඩිං ඩිං ඩිඩිං ඩිං..........ඩිං ඩිං ඩිංඩි ඩිඩිං

    උබත් තාලෙට කියපන් කොල්ලො.....
    :lol::lol::lol:
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කවි කාරයෝ එලකිරියේ වැහි වැහැලා
    ආසයි කියන කවි දැක්කම පද ගොතලා
    කවි ත්‍රෙඩ් වල හරි හරියට කවි කියලා
    නිදි මර මර ෆන් ගත්තා අපිත් එදා
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    වට්ටක්කා මොටෝ.............
    මම වෙමි ටියුන් බං ඔටෝ..........
    හිටිගමන් ඩොං පටෝ..............
    කියන්නේ මොකදෑ රිලා මොටෝ...........

    සිටින විට නිකං මං පාවී..........
    ආවානෙ සිංදුවක කවි පේළී.............
    ඇමුණුවා නැවත New කෑලී..........
    ආදර පවන් ධම්සාරී.............
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    අනේ මන්ද කවි මඩුවක් කීවාට
    වෙනවා එක එක දේවල් අමුතුවට
    රන්ඩු ලව් ඉලව් ඔක්කොම වෙන්නට
    පටන් ගන්නෙ රෑටයි අවේලාවට
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    සිටින විට නිකං මං පාවී..........
    ආවානෙ සිංදුවක කවි පේළී.............
    ඇමුණුවා නැවත New කෑලී..........
    ආදර පවන් ධම්සාරී.............

    අරගන්න නිකි කෙල්ල.......
    සිද දමයි උඹේ බෙල්ල........
    මට දෙන්න ඔය මන්නේ........
    කොටන්නට බෙල්ලටම...........

    :eek::eek:

    අර සින්දුවේ තාලෙටම කියන්න ඈ......:)
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    Captain ජැක් ස්පැරෝ;11678309 said:
    අරගන්න නිකි කෙල්ල.......
    සිද දමයි උඹේ බෙල්ල........
    මට දෙන්න ඔය මන්නේ........
    කොටන්නට බෙල්ලටම...........
    :eek::eek:

    අර සින්දුවේ තාලෙටම කියන්න ඈ......:)

    කවි මඩුවේ දැන් දැන් හරි බය පාටයි
    මිනීමැරුම් බෙලි කැපුමුත් වැඩි ගානයි
    ඒ මදිවට කෙල්ලන් හරි කට කාරයි
    හොද හොද සෙල්ලම් එන්නේ ඉදිරියටයි
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    ඊයේ රෑ හොද ගේමක් ගිහින්................වගේ
    නිකියා සමග අවොරා කෙලී ඇවිත්..........වගේ
    ලිමිට් පැන්න නිසයි එන්න නොහැකි........උනේ
    රෑ ජාමෙ එටිසලාට් ගෙ අම්මට මම කවි....කිව්වේ