<< සුපිරි කවි ට්කක් >>

Sep 22, 2010
205
23
0
Kandy
අඩෝ මේකෙ love සීනුත් තියෙනවද?
කවි ලියනා උන්‍ට කෙල්ලෝ කැමතීද?
පැණි ඇත අපි ළඟත් හැලුවොත් වරදක්ද?
කණ්ඩ වෙයිද බඩට යන්ඩ දත් ඇන්ද?
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
හිටියත් මුඩුවෙ කෙල්ලන් දැන් දැසි.......දාසී
නූලට ඇපු මුල්ම කෙල්ල වගෙ.........දෝසී
මා හා රන්ඩු උන සුරතල් හොර...........පූසී
සිහිය ඇය ඔබලගය කොහිදෝ.......නිලක්ෂි
 
  • Like
Reactions: AWRORA

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අඩෝ මේකෙ love සීනුත් තියෙනවද?
කවි ලියනා උන්‍ට කෙල්ලෝ කැමතීද?
පැණි ඇත අපි ළඟත් හැලුවොත් වරදක්ද?
කණ්ඩ වෙයිද බඩට යන්ඩ දත් ඇන්ද?

පැණි හලතැකී............
අවුලක් නෑ සකී.............
ආවොත් කෙල්ල නිකී............
බලාගෙන ගුටි කෑ හැකී........
 

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    එලකිරියේ සිටින එකම දෙව්ලියනම්
    පෙට්ෂා තමයි කතා නොමැත ඒ ගැනනම්
    දමනාවූ පෝස්ට් එකත් මට මසුරම්
    ඇය නැති ලොව අදුරු අපායකි මටනම්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එලකිරියේ සිටින එකම දෙව්ලියනම්
    පෙට්ෂා තමයි කතා නොමැත ඒ ගැනනම්
    දමනාවූ පෝස්ට් එකත් මට මසුරම්
    ඇය නැති ලොව අදුරු අපායකි මටනම්

    පෙට්ෂා කෙල්ල කෙල්ලක් දෝ ඈ.........ගෙම්බෝ
    නිලක්ෂි වේ හෝදම කෙල්ල අහපන්............ඩෝ
    ඇයයි මගේ හොලිවුඩ් නිලි, මම.............රම්බෝ
    පෙට්ෂයයි, උඹයි පුම්බල උඩ අරිනව............ඩෝ
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    නවදැලි හෙනේ වෙසෙනා ඒ හැලි වැදිරි
    අන් කවරෙකුද ඒ සැස්ලිගේ මල් කුමරි
    දුටුව විටදි අන්දයොනුත් වැටී මැරි
    අනුමත කරයි දුටුවන් මේ මමයි හරී
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    නවදැලි හෙනේ වෙසෙනා ඒ හැලි වැදිරි
    අන් කවරෙකුද ඒ සැස්ලිගේ මල් කුමරි
    දුටුව විටදි අන්දයොනුත් වැටී මැරි
    අනුමත කරයි දුටුවන් මේ මමයි හරී

    අංක එකට ආවේ මෙහි..............නිලක්ෂියා
    දෙකනම් ඉතින් ගත්තේ අපෙ අවුරො......ඔයා
    තුන් වෙනි තැන අයිති ෆ්රීුසි ගේ.......නිකියා
    මුන් තුන්දෙනා දෙයි පෙට්ෂට.........දුවන්ටයා
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    පෙටී කෙල්ලගේ වැඩ පිලිවෙලට ඇත
    නිෂා යාමයේ ඇය සයිබරයේ නැත
    උඹේ නිලක්ෂී ඒකට හරි බඩුව
    රෑ මැදියමෙත් ෆෝම් කරයි කොල්ලන්ව
    :oo:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Fatta Fatta Ftta Ftta Ftta
    Fatta Fatta Ftta Ftta Ftta
    Fatta Fatta Ftta Ftta Ftta
    Fatta Fatta Ftta Ftta Ftta

    පට්ට රිප්ලයි එකකී............
    පාර එල්කේ අපිට ගටකී...........
    මෙහි කවි කියනු හැකී.............
    වැරදුනත් අපි කොල්ලොනේ සකී.........
     

    Freezii

    Well-known member
  • Oct 21, 2010
    1,705
    125
    63
    Earth
    හෙමි හෙමිහිට කළුවර ගාටනා..........විට
    මමත් ගෑටුවා මේ කවි...............මඩුවට
    ලසෝ ගී ගයා අඩනව..............වෙනුවට
    මරා ගමුද කවියෙන් හොද ටොපික.....කට

    තුවක්කුවක් ලෝඩ් කරන් රබර් වෙඩී......
    තියම් උඹේ පිටි පස්සට යන්න කැඩී.......
    ඇවිස්සුවොත් විස දළ පිරි ගුලක් කඩී.........
    මුන් දෙන්නා හති දාගෙන කලක් පඩී.....
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    පෙටී කෙල්ලගේ වැඩ පිලිවෙලට ඇත
    නිෂා යාමයේ ඇය සයිබරයේ නැත
    උඹේ නිලක්ෂී ඒකට හරි බඩුව
    රෑ මැදියමෙත් ෆෝම් කරයි කොල්ලන්ව
    :oo:

    නිලක්ෂියයි කවියේ උප්පලවණ්නා........
    අවොරා තමයි මෙහි අපෙ ගජමන් නෝනා...........
    නිකියා වෙනව ෆ්‍රීසිගෙ සුන්දර නෝනා.......
    පෙට්ෂා පැන්තො නිලිය නදීශා නෝනා......
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අංක එකට ආවේ මෙහි..............නිලක්ෂියා
    දෙකනම් ඉතින් ගත්තේ අපෙ අවුරො......ඔයා
    තුන් වෙනි තැන අයිති ෆ්රීුසි ගේ.......නිකියා
    මුන් තුන්දෙනා දෙයි පෙට්ෂට.........දුවන්ටයා
    කීවෙනියට ආවත් අපේ මඩුව වෙත
    වැඩ්ඩෙක් නම් නිරතුරු රැදෙනවා ඇත
    පෙට්ෂා කියන කවි මම කියවලා ඇත
    ඇය හට කිරුලක් නම් හිමි වෙනවා ඇත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    තුවක්කුවක් ලෝඩ් කරන් රබර් වෙඩී......
    තියම් උඹේ පිටි පස්සට යන්න කැඩී.......
    ඇවිස්සුවොත් විස දළ පිරි ගුලක් කඩී.........
    මුන් දෙන්නා හති දාගෙන කලක් පඩී.....

    පෙට්ෂෙක් ලොකුකරන්............
    පැන්තා ඇත මල පැනං.............
    උඹේ තුවක්කවත් අරන්........
    ඌට තියපන් මගේ එක රීලෝඩින්.........
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~

    නිලක්ෂියයි කවියේ උප්පලවණ්නා........
    අවොරා තමයි මෙහි අපෙ ගජමන් නෝනා...........
    නිකියා වෙනව ෆ්‍රීසිගෙ සුන්දර නෝනා.......
    පෙට්ෂා පැන්තො නිලිය නදීශා නෝනා......
    එය සත්තයි මම එය උඹ හට පහදා
    දුන් පසුවවත් දැනගන් සත්‍ය කිම්දා
    සිවු පදයකින් එය කියන්න බැරි හන්දා
    ඉවසාපන් මම දෙන්නම් බොට නින්දා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කීවෙනියට ආවත් අපේ මඩුව වෙත
    වැඩ්ඩෙක් නම් නිරතුරු රැදෙනවා ඇත
    පෙට්ෂා කියන කවි මම කියවලා ඇත
    ඇය හට කිරුලක් නම් හිමි වෙනවා ඇත

    කෙල්ලෙක් ඇවිත් කවි කීවත්............නොකීවත්
    වටිනව ඔවුන් කවියන් හට.............සැලකූවොත්
    පෙට්ෂෙක් අල්ගෙන මැරෙනව ඇති.....කොහෙවත්
    කියපන් ඒකී ඉන්නෙ කොහිද කඩන්ට...........දත්
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උත්පල වන්නා නම් පුත තෙරනියකී
    කම් සැප වෙත ආෂාවන් නැති සෙයකි
    නිලක්ෂියට මෙය සමාන කල විටදී
    කිරි දෝතට ගව මල සම කලත් මදි
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    අවුරෝරා නැගනියනම් අවුල් නැත
    ගජබන් නෝනාගේ අම්මා කීව හැක
    කවි වල ලොකු අරුතක්නම් ගැබ්ව ඇත
    ගුත්තිල පඩි තුමත් තේරුම් ගනියි සැක
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එය සත්තයි මම එය උඹ හට පහදා
    දුන් පසුවවත් දැනගන් සත්‍ය කිම්දා
    සිවු පදයකින් එය කියන්න බැරි හන්දා
    ඉවසාපන් මම දෙන්නම් බොට නින්දා

    සිහිවෙන විටත් හිනහා එනවා.........බෝම
    ඒකි සමයි නිලි නදීෂ..................කීවාම
    උබ පිලගත් බව එය දැන...........ගත්තාම
    දත් හත අට කඩයි උබෙ ඔය.......පෙට්ෂාම
     
    Sep 22, 2010
    205
    23
    0
    Kandy
    අම්මෝ මේක නම් එළකිරි සීන් එකක්
    ඇත තුන් දෙනෙක් මෙහි මදිවාට එකක්
    හිටවු තොපි හැවොම දෙනවා පයින් එකක්
    දුන්නේ නැතොත් මට දාන්ඩ ලයින් එකක්