අඩෝ මේකෙ love සීනුත් තියෙනවද?
කවි ලියනා උන්ට කෙල්ලෝ කැමතීද?
පැණි ඇත අපි ළඟත් හැලුවොත් වරදක්ද?
කණ්ඩ වෙයිද බඩට යන්ඩ දත් ඇන්ද?
කවි ලියනා උන්ට කෙල්ලෝ කැමතීද?
පැණි ඇත අපි ළඟත් හැලුවොත් වරදක්ද?
කණ්ඩ වෙයිද බඩට යන්ඩ දත් ඇන්ද?
අඩෝ මේකෙ love සීනුත් තියෙනවද?
කවි ලියනා උන්ට කෙල්ලෝ කැමතීද?
පැණි ඇත අපි ළඟත් හැලුවොත් වරදක්ද?
කණ්ඩ වෙයිද බඩට යන්ඩ දත් ඇන්ද?
එලකිරියේ සිටින එකම දෙව්ලියනම්
පෙට්ෂා තමයි කතා නොමැත ඒ ගැනනම්
දමනාවූ පෝස්ට් එකත් මට මසුරම්
ඇය නැති ලොව අදුරු අපායකි මටනම්
නවදැලි හෙනේ වෙසෙනා ඒ හැලි වැදිරි
අන් කවරෙකුද ඒ සැස්ලිගේ මල් කුමරි
දුටුව විටදි අන්දයොනුත් වැටී මැරි
අනුමත කරයි දුටුවන් මේ මමයි හරී

Fatta Fatta Ftta Ftta Ftta
Fatta Fatta Ftta Ftta Ftta
Fatta Fatta Ftta Ftta Ftta
Fatta Fatta Ftta Ftta Ftta
හෙමි හෙමිහිට කළුවර ගාටනා..........විට
මමත් ගෑටුවා මේ කවි...............මඩුවට
ලසෝ ගී ගයා අඩනව..............වෙනුවට
මරා ගමුද කවියෙන් හොද ටොපික.....කට
පෙටී කෙල්ලගේ වැඩ පිලිවෙලට ඇත
නිෂා යාමයේ ඇය සයිබරයේ නැත
උඹේ නිලක්ෂී ඒකට හරි බඩුව
රෑ මැදියමෙත් ෆෝම් කරයි කොල්ලන්ව![]()
කීවෙනියට ආවත් අපේ මඩුව වෙතඅංක එකට ආවේ මෙහි..............නිලක්ෂියා
දෙකනම් ඉතින් ගත්තේ අපෙ අවුරො......ඔයා
තුන් වෙනි තැන අයිති ෆ්රීුසි ගේ.......නිකියා
මුන් තුන්දෙනා දෙයි පෙට්ෂට.........දුවන්ටයා
තුවක්කුවක් ලෝඩ් කරන් රබර් වෙඩී......
තියම් උඹේ පිටි පස්සට යන්න කැඩී.......
ඇවිස්සුවොත් විස දළ පිරි ගුලක් කඩී.........
මුන් දෙන්නා හති දාගෙන කලක් පඩී.....
එය සත්තයි මම එය උඹ හට පහදා
නිලක්ෂියයි කවියේ උප්පලවණ්නා........
අවොරා තමයි මෙහි අපෙ ගජමන් නෝනා...........
නිකියා වෙනව ෆ්රීසිගෙ සුන්දර නෝනා.......
පෙට්ෂා පැන්තො නිලිය නදීශා නෝනා......
කීවෙනියට ආවත් අපේ මඩුව වෙත
වැඩ්ඩෙක් නම් නිරතුරු රැදෙනවා ඇත
පෙට්ෂා කියන කවි මම කියවලා ඇත
ඇය හට කිරුලක් නම් හිමි වෙනවා ඇත
එය සත්තයි මම එය උඹ හට පහදා
දුන් පසුවවත් දැනගන් සත්‍ය කිම්දා
සිවු පදයකින් එය කියන්න බැරි හන්දා
ඉවසාපන් මම දෙන්නම් බොට නින්දා