<< සුපිරි කවි ට්කක් >>

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    හිගා නොක හිගා කාල දැන්.......ඉන්නේ
    මේකට නහර නැත ඒකයි.නොදැනෙන්නේ
    බඩු මිල දෙවියනේ අඩුකරලා......දෙන්නේ
    අධි වේගයද දැන් දුප්පත් උන්......කන්නේ

    හිගන්නුත් හිතන්නේ දැන් නූත විදියට
    උනුත් හම්බ කරනවා වැඩියෙන් උඹට
    නෑ බෑ කියා ඉන්නුන් හැමදා ....රටට
    අධිවේගයෙන් යන්නේ විගැහින් වලට
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හිගන්නුත් හිතන්නේ දැන් නූත විදියට
    උනුත් හම්බ කරනවා වැඩියෙන් උඹට
    නෑ බෑ කියා ඉන්නුන් හැමදා ....රටට
    අධිවේගයෙන් යන්නේ විගැහින් වලට

    හාරසීයකට අධිවේගේ............යන්න
    දුප්පත් උන්ට මොලේ ජුවල් නෑ..ඔන්න
    ඒ මුදලින් වැඩ ඇත තව......කරගන්න
    පොළවේ පය ගසා බං ජීවත්.....වන්න
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    හාරසීයකට අධිවේගේ............යන්න
    දුප්පත් උන්ට මොලේ ජුවල් නෑ..ඔන්න
    ඒ මුදලින් වැඩ ඇත තව......කරගන්න
    පොළවේ පය ගසා බං ජීවත්.....වන්න
    අධිවේගය හැදුවේ සන්වර්දයනයටද
    එසේ නොවෙයිනම් දුන් පොරොන්දුවටද
    ජනයා හාමතේ උවත් යකෝ අද
    නොහැදුවෙනම් 10% දෙන්නේ තෝද
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අධි වේගයක් රට වටේට...............හැදුවාට
    ලොකු ලොකු එවුන් මහ වේගෙන්.....පැද්දාට
    හරිහැටි කන්න නෑ දුප්පත්.............මිනිහාට
    තොට හෙණ ගහයි, පස්ස කහන..ලොක්කන්ට

    මාර්ගයයි සංවර්ධනෙ මුල් .......පිම්ම
    දුප්පත් උන්ට පාරෙන් දෙයි හරි ගැම්ම
    උඹ වගේ හරක් නැටුවත් හැදිලා ඇම්ම
    රට දැන් යන්නෙ පෙරටම බිදදා බැම්ම
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58

    කවුද අහනවා මැරුනේ නොකා.......නොබී
    වේලක් කනව අනික වරනවා...........කාබී
    ලොක්කො දුන්නෙ මොනවද කියපිය...බාබී
    මූ නං හැසිරෙන්නෙ වගෙ ඇමතිගෙ....බේබී

    වට පිට ගොහින් රට තොට ගැන බලාපන්
    ඉද හිට පොලොවෙ පය ගහලා ..දුවාපන්
    නොකා නොබී මැරෙනා උන් හොයාපන්
    ඔබාමාට පෙත්සමකුත් .........යවාපන්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මාර්ගයයි සංවර්ධනෙ මුල් .......පිම්ම
    දුප්පත් උන්ට පාරෙන් දෙයි හරි ගැම්ම
    උඹ වගේ හරක් නැටුවත් හැදිලා ඇම්ම
    රට දැන් යන්නෙ පෙරටම බිදදා බැම්ම

    දුප්පත් උන්ට පාරෙන් ගැම්මක්.......දෙන්න
    සංවර්ධනේ හොද පිම්මක්.........පන්නන්න
    චිත්තර පටියකට මරු දැන්.......පෙන්වන්න
    සිහන ලොවක් මැද ඔබ ජීවත්.........වන්න
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වට පිට ගොහින් රට තොට ගැන බලාපන්
    ඉද හිට පොලොවෙ පය ගහලා ..දුවාපන්
    නොකා නොබී මැරෙනා උන් හොයාපන්
    ඔබාමාට පෙත්සමකුත් .........යවාපන්

    වේලක් නොකා හිටියට බං මැරෙන්.........නැත
    ලොකු ලොකු එව්න්ගේ බඩ නං නෙරා......ඇත
    දුප්පත් එකා හට වැදිලා හතේ..............හතේ
    සර්ජරි කාමරේකට මෙය..............පේන්නැත
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    හාරසීයකට අධිවේගේ............යන්න
    දුප්පත් උන්ට මොලේ ජුවල් නෑ..ඔන්න
    ඒ මුදලින් වැඩ ඇත තව......කරගන්න
    පොළවේ පය ගසා බං ජීවත්.....වන්න

    කාලය වටින්නේ රන් වලට .......වඩා
    ආලය වටින්නේ දුප්පත් කමට .....වඩා
    මොළය තියන උන් පොළවේ උඹට වඩා
    පය ගහ ඉන්නෙ අද ලිං මැඩියන්ට .වඩා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කාලය වටින්නේ රන් වලට .......වඩා
    ආලය වටින්නේ දුප්පත් කමට .....වඩා
    මොළය තියන උන් පොළවේ උඹට වඩා
    පය ගහ ඉන්නෙ අද ලිං මැඩියන්ට .වඩා

    ආධාරය ලබා දුන්නා පිට..............රට්ටූ
    උන් හට ලොක්කො වදිනව තියලා.මොට්ටූ
    දුප්පත් එකා හට දාලා අං.............තට්ටූ
    ෆ්‍රයිඩ් රයිස් ලෙස මුං කවනව..........පිට්ටූ
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    සන්වර්දනේ යනු කොන්ක්‍රීට් වැපිරීමද
    සුවිස් ගිණුම් අහස උසට නැගීමද
    ලියපු පිලුතුරේ උත්තර දීමටද
    නොහැකි සන්වර්දනේ මොන මගුලකටද
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    අධිවේගය හැදුවේ සන්වර්දයනයටද
    එසේ නොවෙයිනම් දුන් පොරොන්දුවටද
    ජනයා හාමතේ උවත් යකෝ අද
    නොහැදුවෙනම් 10% දෙන්නේ තෝද

    හදිස්සියට ගොයියෝ මෙය දුටුවෙ.............නැත
    දුටුවානම් නිහඩව පසුවන්නෙ.................නැත
    වර වර ගේම ඇදගෙන පාළුවද...............නැත
    තොට හොද උනත් අධි වේගෙන් වැඩක්......නැත
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සන්වර්දනේ යනු කොන්ක්‍රීට් වැපිරීමද
    සුවිස් ගිණුම් අහස උසට නැගීමද
    ලියපු පිලුතුරේ උත්තර දීමටද
    නොහැකි සන්වර්දනේ මොන මගුලකටද

    නස් කුර් වෙලා ඉන්නෙ ඔබගේ.............කවියෙන්
    පැත්තක් අරන් ඉමු ඔබගේ කවි.............බලයෙන්
    හොදද නරකමද මේ හැදු.................මාර්ගයෙන්
    මොන පැත්තටද වෙඩි තියන්නෙ ඔබෙ......අවියෙන්
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    හදිස්සියට ගොයියෝ මෙය දුටුවෙ.............නැත
    දුටුවානම් නිහඩව පසුවන්නෙ.................නැත
    වර වර ගේම ඇදගෙන පාළුවද...............නැත
    තොට හොද උනත් අධි වේගෙන් වැඩක්......නැත
    10% කිව්වේ ලාබයද නෙවෙයි
    අධිවේගයට මම කැමතිද නෙවෙයි
    උබ පාගාගෙන නැට්ට වගෙයි
    10% කිව්වේ මුන් ගත් වන්ගුවයි
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    සිරි අයියයි සස් මල්ලියි බර වාදේ
    high way එකයි අද වාදෙට මුල් වූ දේ
    පක්ෂයි පාට අමතක කලොතින් වාදේ
    පාරවල්ය රටකට ඇති අගනා දේ

    කාලය අපට මිල කල නොහැකියි මිතුරේ
    මේකෙන් අපේ පැය 4 ක් ඉතිරි වෙතේ
    අන් රටවල් සමග අපි සම විය යුතුවේ
    අන් හැම දෙයට වැඩියෙන් ඒකයි අගනේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    හදිසියක්!!!!!!!!! පසුව එමී!!!!!!!!

    වාහන ඇති එකා වාහනයෙන්.........යනවා
    සල්ලි තිබේනම් බසයෙන්වත්..........එනවා
    අසරණ දුප්පතාහට මොනවා.........වෙනවා
    මේවා අහනකොට ඔබ සයිලන්ස්......වනවා
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    10% කිව්වේ ලාබයද නෙවෙයි
    අධිවේගයට මම කැමතිද නෙවෙයි
    උබ පාගාගෙන නැට්ට වගෙයි
    10% කිව්වේ මුන් ගත් වන්ගුවයි

    අම්මට සිරිය කොල්ලා මගෙ.........පැත්තේනේ
    දාපන් පහක් මට දැන් හෙන..........හයියක්නේ
    අපි එන විටදි අයියට ලොකු............හදිස්සිනේ
    ඔය බොරු කතා ඒකා දැන්.............බයවීනේ
     
    Last edited:

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සිරි අයියයි සස් මල්ලියි බර වාදේ
    high way එකයි අද වාදෙට මුල් වූ දේ
    පක්ෂයි පාට අමතක කලොතින් වාදේ
    පාරවල්ය රටකට ඇති අගනා දේ

    කාලය අපට මිල කල නොහැකියි මිතුරේ
    මේකෙන් අපේ පැය 4 ක් ඉතිරි වෙතේ
    අන් රටවල් සමග අපි සම විය යුතුවේ
    අන් හැම දෙයට වැඩියෙන් ඒකයි අගනේ

    මෙන්න විකියො මූ ඇවිදින්...........ගේමකට
    යාලුව උනත් අඹරමු මූ...............හිරවෙන්ට
    පැය 4කින් මහලොකුවට...........කොරගන්ට
    හැකිදේ කියාපන් අපිටත්.............දැනගන්ට
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    වේගය නොවේ මෙහි ඇති වූන පුරස්නය
    ගත යුත්තක් ඇතේ නම් ඒ ණය බරය
    අදායම් ඒවි නම් එය පියවා ලන්න
    පාරත් අපේ, ණය නැති වෙනවා නෙවෙද
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    වේගය නොවේ මෙහි ඇති වූන පුරස්නය
    ගත යුත්තක් ඇතේ නම් ඒ ණය බරය
    අදායම් ඒවි නම් එය පියවා ලන්න
    පාරත් අපේ, ණය නැති වෙනවා නෙවෙද

    ලොකුම ප්‍රශ්නෙ අධි වේගෙන්...........දීවීමද?
    දුවනට ඕනෙ දකුණේ උන්............විතරක්ද?
    අනිත් ප්‍රශ්ණ එතකොට බොල........පොඩි වීද?
    ජීවත් වෙන්නෙ පාර කපන්.............කාලාද?