සුපිරි කෙල්ලෙක්.. මගේ කොන්ඩේ මේක මට මානසික &#3

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
මුල ඉඳලා කියවගෙන එනකොට වැඩේ චාටර් කරගෙන කියල හිතුන. කොල්ලන්ට ලස්සන කියල දෙයක් නැහැ, තියෙන්නෙ කඩවසම් කියල දෙයක්. උඹගෙ අලුත් පෙනුම නිසා කඩවසම් කම ගිහින් ගෑනු ලඟ තියෙන ලස්සන ඇවිත්. කොටින්ම පිරිමිකම ගිහින්. මට හිතෙන්නෙ උඹ කරපු ෆැශන්, සටයිල් වල ප්‍රශ්නයක් තියෙනව.
 
Last edited:

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අනික මොකක්ද බන් උබ මේ ත්‍රෙඩ් වලට title දාන විදිහ.

    කලින් එකක දැම්ම, සුපිරි නලුවෙක්, කරදර බාධක උස ගැන කතාවක් linkකියල.
    ඒත් ත්‍රෙඩ් එක කියෙව්වම එන්නේ වෙනම අදහසක්, සුපිරි නලුවෙකුත් නෙමේ උබ අන්තිමට. :oo:

    දැන් මේකට දාල සුපිරි කෙල්ලෙක්.. මගේ කොන්ඩේ මේක මට මානසික . කිසි තේරුමක් නෑනේ. :lol::lol: මේකෙත් අන්තිමට උබ සුපිරි තියා කොහොමවත් කෙල්ලෙක් නෙමේ. :rofl:
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    මල්ලි .
    උබේ විස්තරේ කියවගෙන යනකොට නම් මගේ හිතේ ඇඳුනේ පට්ට ලස්සන කොල්ලෙක් .

    ඒත් ඇත්තම කියන්නම් පුතේ .
    ෆොටෝ එක දැක්කම නම් හිතුනේ උබේ කතාව හෙනම හෙන අතිශෝක්තියක් කියල .

    ඇත්තටම උබ ඔය කියන තරම් උබේ ලස්සනක් නැහැ මචන් .
    නෝමල් කොල්ලෙක් . කොල්ලෝ ලස්සන අනුව වර්ගීකරණය කරොත් උබ ඉන්නේ 3 වෙනි පඩියේ මචං . :P
    මම ස්කුල් එකක පරිගණක ගුරුවරයෙක් . ඒක නිසා මන් කොල්ලොන්ගේ ලස්සන ගැන නම් උපරිමයෙන්ම දන්නවා .
    තරහ වෙන්න එපා එහෙම කිවුවට . උබ තව දුරටත් උබ ගැන වැරදි අවබෝදයකින් ඉන්න එක වලක්වන්න තමයි මන් ඇත්තම කිවුවේ . :)

    තූ:baffled:
     
    :yes::yes:
    මම නම් අමාරුවෙන් කියල දැම්ම. :lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මුල ඉඳලා කියවගෙන එනකොට වැඩේ චාටර් කරගෙන කියල හිතුන. කොල්ලන්ට ලස්සන කියල දෙයක් නැහැ, තියෙන්නෙ කඩවසම් කියල දෙයක්. උඹගෙ අලුත් පෙනුම නිසා කඩවසම් කම ගිහින් ගෑනු ලඟ තියෙන ලස්සන ඇවිත්. කොටින්ම පිරිමිකම ගිහින්. මට හිතෙන්නෙ උඹ කරපු ෆැශන්, සටයිල් වල ප්‍රශ්නයක් තියෙනව.

    mokakda ban kadawasam kiyanne..? sirawata ahanne?
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,836
    3,424
    113
    මල්ලි .
    උබේ විස්තරේ කියවගෙන යනකොට නම් මගේ හිතේ ඇඳුනේ පට්ට ලස්සන කොල්ලෙක් .

    ඒත් ඇත්තම කියන්නම් පුතේ .
    ෆොටෝ එක දැක්කම නම් හිතුනේ උබේ කතාව හෙනම හෙන අතිශෝක්තියක් කියල .

    ඇත්තටම උබ ඔය කියන තරම් උබේ ලස්සනක් නැහැ මචන් .
    නෝමල් කොල්ලෙක් . කොල්ලෝ ලස්සන අනුව වර්ගීකරණය කරොත් උබ ඉන්නේ 3 වෙනි පඩියේ මචං . :P
    මම ස්කුල් එකක පරිගණක ගුරුවරයෙක් . ඒක නිසා මන් කොල්ලොන්ගේ ලස්සන ගැන නම් උපරිමයෙන්ම දන්නවා .
    තරහ වෙන්න එපා එහෙම කිවුවට . උබ තව දුරටත් උබ ගැන වැරදි අවබෝදයකින් ඉන්න එක වලක්වන්න තමයි මන් ඇත්තම කිවුවේ . :)

    කියන්නත් හදලා කිව්වේ නැ...:P
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    :lol: ඔහොම මනුස්සයෙක්ගෙ මූනට කියනවද?
    මොනවා වුනත් කතාව නම් ඇත්ත. :P
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    progress venna mind eka Buddhiya balapanava. For example, Oya tele dramas vala, films vala, Indian films vala inna Nalu Niliyonta vada Lassana kollo kello ona tharam lankave innava. Ath mole naha. Mind eka progress naha. Aka nisa ohe eka thana karaki karaki innava. Anthimedi natapu thovilekuth naha bere paluvakuth naha. Progress venna Bahira penumata vada MIND ekata first place eka denna .
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    progress venna mind eka Buddhiya balapanava. For example, Oya tele dramas vala, films vala, Indian films vala inna Nalu Niliyonta vada Lassana kollo kello ona tharam lankave innava. Ath mole naha. Mind eka progress naha. Aka nisa ohe eka thana karaki karaki innava. Anthimedi natapu thovilekuth naha bere paluvakuth naha. Progress venna Bahira penumata vada MIND ekata first place eka denna .

    Ex: Shahruk Khan
    There are many indians who is handsome than him. But he is the king. Because of his talent.
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    පැටියා;16550117 said:
    :lol: ඔහොම මනුස්සයෙක්ගෙ මූනට කියනවද?
    මොනවා වුනත් කතාව නම් ඇත්ත. :P

    අමසින් වගෙ බන් මෙ වෙන කාගෙද ෆොටො එකක් දලා ඔය කතා ලියලා තියෙන්නෙ උගෙ විදියමයි:lol: මොනවා උනත් මු නලුවෙක් වගෙ ලස්සනයි ප්‍රදාන චරිතයක් කරනවා කිවුවෙ
    කුස රජාට ඉන්නවා ඇති:rofl:
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ඔයා අර ඔයාගේ අක්කගේ ජංගියක් ලෙව කාල ඒක අහුවුනාම බල්ලව මාට්ටු කරපු සීන් එකට මොකද වුනේ? දැනගන්න අහන්නේ බන්.

    http://www.elakiri.com/forum/showthread.php?t=1602195
    :lol::lol::rofl::rofl: මු මෙ සොන්න ආතල් ගන්නෙ බන් ඔය අර අමසින් කියන සොන්නයානෙ:lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    අනික මොකක්ද බන් උබ මේ ත්‍රෙඩ් වලට title දාන විදිහ.

    කලින් එකක දැම්ම, සුපිරි නලුවෙක්, කරදර බාධක උස ගැන කතාවක් linkකියල.
    ඒත් ත්‍රෙඩ් එක කියෙව්වම එන්නේ වෙනම අදහසක්, සුපිරි නලුවෙකුත් නෙමේ උබ අන්තිමට. :oo:

    දැන් මේකට දාල සුපිරි කෙල්ලෙක්.. මගේ කොන්ඩේ මේක මට මානසික . කිසි තේරුමක් නෑනේ. :lol::lol: මේකෙත් අන්තිමට උබ සුපිරි තියා කොහොමවත් කෙල්ලෙක් නෙමේ. :rofl:
    unicode isuue, can't put long titles using unicode
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අමසින් වගෙ බන් මෙ වෙන කාගෙද ෆොටො එකක් දලා ඔය කතා ලියලා තියෙන්නෙ උගෙ විදියමයි:lol: මොනවා උනත් මු නලුවෙක් වගෙ ලස්සනයි ප්‍රදාන චරිතයක් කරනවා කිවුවෙ
    කුස රජාට ඉන්නවා ඇති:rofl:

    :lol::yes:

    සිරාවට වෙන කාගෙ හරි ෆොටෝ වෙන්න ඇති. කුස රජ්ජුරුවන්ට නම් සෙට් වෙනවා :P