සුපිරි කෙල්ලෙක්.. මගේ කොන්ඩේ මේක මට මානසික &#3

kputha

Member
May 5, 2012
5,534
240
0
පැටියා;16550157 said:
:lol::yes:

සිරාවට වෙන කාගෙ හරි ෆොටෝ වෙන්න ඇති. කුස රජ්ජුරුවන්ට නම් සෙට් වෙනවා :P
:lol::lol: ආයෙ ඉතින් වෙන කවුද අමසියා මිසක්:rofl:
 

Mylover

Banned
Feb 5, 2013
439
65
0
Boralla
පැටියා;16550157 said:
:lol::yes:

සිරාවට වෙන කාගෙ හරි ෆොටෝ වෙන්න ඇති. කුස රජ්ජුරුවන්ට නම් සෙට් වෙනවා :P

ෆොටෝ එක ගුගල් ෆොටෝස් වල නම් නැහැ .
ඉන්දියන් කොලු සයිට් වලත් නැහැ .
මුගේ එකක් වෙන්න ඇති :nerd:
 

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,780
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    අමසින් වගෙ බන් මෙ වෙන කාගෙද ෆොටො එකක් දලා ඔය කතා ලියලා තියෙන්නෙ උගෙ විදියමයි:lol: මොනවා උනත් මු නලුවෙක් වගෙ ලස්සනයි ප්‍රදාන චරිතයක් කරනවා කිවුවෙ
    කුස රජාට ඉන්නවා ඇති:rofl:



    :lol::lol::lol::lol:

    තොගේ කටට අරු කක්කා කරය් අහු උනොත් ලොල්
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    ෆොටෝ එක ගුගල් ෆොටෝස් වල නම් නැහැ .
    ඉන්දියන් කොලු සයිට් වලත් නැහැ .
    මුගේ එකක් වෙන්න ඇති :nerd:

    උඹ මේ ඩිංගට කොලු සයිට් අස්සෙත් ගියාද? :dull::dull::dull:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    :rofl::rofl::rofl::rofl::rofl: ane manda ban.. meke amuthu amuthu saththu ne inne..... :baffled::baffled::baffled:

    මොකක්ද බන් මේ එලකිරියට වෙන්නේ, දවසට මේ වගේ ත්‍රෙඩ් හතරක් මිස් වෙන්නේ නෑ :oo:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,287
    9,153
    113
    Dubai
    උබෙ පොටො කෙසේ වෙතත් උබේ ideas නම් එච්චර හොද නෑ කොල්ලො. පිරිමියෙක් වෙලා ඉපදුනා නම් එක එකගෙන් වචන අහන්නෙ නැතිව පිරිමියෙක් වගේ ජීවත් වෙන්න බලපන්. මේ වගේ තමන්ගෙම රූපේ ගැන ඔනවට වඩා හිතලා මේ වගේ විස්තර share කරන එක නියම පිරිමි කමක් නෙවෙයි බන්. සීනි බොල විදියට හිතන්න එපා. ජොබ් එක කරලා ජීවිතේ ගොඩ වෙලා හොද කෙල්ලෙක් හොයාගෙන බැදලා උබට අනම් මනම් කිවුව මිනිස්සුන්ට පෙන්නපන් උබ හොද පිරිමියෙක් කියලා. නිකන් විහින් ජීවිතේ කාලකන්නි කර ගන්නේ නැතුව
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    ane machan mataratath lajja karanda epa ohoma katha kiyala..
    kollek unath kellek unath hama kenama eka eka widiyata lassanai.. eth kollek unama handsome wenna one.. uba hithanawanam anith ayata ubawa p dial ekak wage penawa kiyala.. tawa tikak kollek wage idapan.. kollek wage adum adapan..
    kollek wage hithapan..
    ethakota serama hariyawi..

    everything depends on your attitude and behavior..
     

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    මල්ලි .
    උබේ විස්තරේ කියවගෙන යනකොට නම් මගේ හිතේ ඇඳුනේ පට්ට ලස්සන කොල්ලෙක් .

    ඒත් ඇත්තම කියන්නම් පුතේ .
    ෆොටෝ එක දැක්කම නම් හිතුනේ උබේ කතාව හෙනම හෙන අතිශෝක්තියක් කියල .

    ඇත්තටම උබ ඔය කියන තරම් උබේ ලස්සනක් නැහැ මචන් .
    නෝමල් කොල්ලෙක් . කොල්ලෝ ලස්සන අනුව වර්ගීකරණය කරොත් උබ ඉන්නේ 3 වෙනි පඩියේ මචං . :P
    මම ස්කුල් එකක පරිගණක ගුරුවරයෙක් . ඒක නිසා මන් කොල්ලොන්ගේ ලස්සන ගැන නම් උපරිමයෙන්ම දන්නවා .
    තරහ වෙන්න එපා එහෙම කිවුවට . උබ තව දුරටත් උබ ගැන වැරදි අවබෝදයකින් ඉන්න එක වලක්වන්න තමයි මන් ඇත්තම කිවුවේ . :)


    Mu meka dakala sariyak hoyaida danne na :baffled::baffled::baffled: