සුපිරි වලව්වක් විකුනන්න දාල..

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ස්කලී අක්කට ඉස්සෙල්ලා අයිති වෙලා තිබ්බ ලංකාවෙ වලව්වත් මරු. :)

    “The X-Files” Icon Gillian Anderson Owns Luxurious Homes in Sri Lanka and London

    How-Dana-Scully-helped-Gillian-Anderson-inspire-girls-in-science-and-rebel-against-Hollywood-1140x855.jpg

    B3-HG364_swanne_M_20200903085251.jpg
    මේක ඒකිට එපා වෙලා දාල ගියා නේ. අර ආමි පොරක් මොනවා හරි මොත්තයක් තියල.
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,043
    15,553
    113
    New Zealand
    වලව් ගන්න එපා සිම්හලයෝ. හොල්මන් කේස් නිසා නෙමෙයි.

    වලව් අවුරුදු 100ට වඩා පරන නම් කඩන්න දෙනෙන් නෑ බන්. රිනෝවේට් කරන්නත් පුරාවිද්‍යා වගේ ඒවගෙන් අවසර ගන්න ඕනි. තමුන්ගේ ගේ උනත් ටයිල් අල්ලන්නවත් බැරි පරන වලව් තියනවා. කඩලා අලුතෙන් ගෙයක් හදන්නත් ලෝකේ නැති ඇප්‍රූවල් ගන්න ඕනි, සමහර ඒවා ට අප්රූවල් දෙන්නෙත් නෑ. මාත් මේක දැන ගත්තේ වලව්වක් අරගෙන කෙලවෙච්ච එකෙක්ගෙන්. හොදට හොයලා බලලා ගනින්. අනිත් ගෙවල් වගේ නෙමෙයි, වලව්වලට මේවගේ කේස් ගොඩක් බලපානවා
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    පර්චස් 1,600 ට ලක්ෂ 2 ගානේ දැම්මත් කෝටි 32 යි. ගේ කෝටිය ට වඩා වටිනවා.....

    හොල්මන් නෑ..... බූත දෝෂ (bad ඖරා ) නැතිකරන්න ක්‍රම තියෙනවා...
    e unata walawwa sahenna renovate karanna wenawa watinawa land ekath ekka baladdi
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    පරණ මගුල් මේන්ටේන් කරන්න වියදම් නිසා ආස නැ.. අතන ලීක් මෙතන ලීක්, උලු වහල අඩුකුලේ ගෑනියෙක් ගත්තා වගේ වදයක්. අතන දිරලා මෙතන දිරනවා, ගුල්ලෝ සත්තු. කොච්චර වටිනවා උනත් හිත දෙන්නැ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,255
    113
    KY
    අඩෝ මෙන්න තව එකක් මේක නම් සුපිරි වලව්වුක්....

    එළකිරි බිලියන පතියෙක්ට කියාපු වලව්වක්...

    මෙක අර නීල පබලූ නාට්‍යයේ එක නේද
     
    • Like
    Reactions: Kalegana and NRTG

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    වලව් ගන්න එපා සිම්හලයෝ. හොල්මන් කේස් නිසා නෙමෙයි.

    වලව් අවුරුදු 100ට වඩා පරන නම් කඩන්න දෙනෙන් නෑ බන්. රිනෝවේට් කරන්නත් පුරාවිද්‍යා වගේ ඒවගෙන් අවසර ගන්න ඕනි. තමුන්ගේ ගේ උනත් ටයිල් අල්ලන්නවත් බැරි පරන වලව් තියනවා. කඩලා අලුතෙන් ගෙයක් හදන්නත් ලෝකේ නැති ඇප්‍රූවල් ගන්න ඕනි, සමහර ඒවා ට අප්රූවල් දෙන්නෙත් නෑ. මාත් මේක දැන ගත්තේ වලව්වක් අරගෙන කෙලවෙච්ච එකෙක්ගෙන්. හොදට හොයලා බලලා ගනින්. අනිත් ගෙවල් වගේ නෙමෙයි, වලව්වලට මේවගේ කේස් ගොඩක් බලපානවා
    ඔව් modify බෑ
     
    • Sad
    • Like
    Reactions: Kalegana and NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,015
    12,102
    113
    Oka perch 10 kali walata bedala wen karanna approval ganna puluwanda balanna, barinam oya ganata hena padui..
    Mokada oya gampaha district eke athule dotawal.. aduma colombo district wath nemei..
     
    • Wow
    • Like
    Reactions: Kalegana and NRTG

    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    පර්චස් 1,600 ට ලක්ෂ 2 ගානේ දැම්මත් කෝටි 32 යි. ගේ කෝටිය ට වඩා වටිනවා.....

    හොල්මන් නෑ..... බූත දෝෂ (bad ඖරා ) නැතිකරන්න ක්‍රම තියෙනවා...
    Paule kanaththa oya idane bn thiyenne
     
    • Like
    Reactions: Kalegana and NRTG

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,577
    1,650
    113
    පර්චස් 1,600 ට ලක්ෂ 2 ගානේ දැම්මත් කෝටි 32 යි. ගේ කෝටිය ට වඩා වටිනවා.....

    හොල්මන් නෑ..... බූත දෝෂ (bad ඖරා ) නැතිකරන්න ක්‍රම තියෙනවා...
    Mcn mek maat podddak kiyapn. Kohomada kiyala?
     
    • Like
    Reactions: Kalegana and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,197
    198,810
    113
    Colombo, Sri Lanka
    වලව් ගන්න එපා සිම්හලයෝ. හොල්මන් කේස් නිසා නෙමෙයි.

    වලව් අවුරුදු 100ට වඩා පරන නම් කඩන්න දෙනෙන් නෑ බන්. රිනෝවේට් කරන්නත් පුරාවිද්‍යා වගේ ඒවගෙන් අවසර ගන්න ඕනි. තමුන්ගේ ගේ උනත් ටයිල් අල්ලන්නවත් බැරි පරන වලව් තියනවා. කඩලා අලුතෙන් ගෙයක් හදන්නත් ලෝකේ නැති ඇප්‍රූවල් ගන්න ඕනි, සමහර ඒවා ට අප්රූවල් දෙන්නෙත් නෑ. මාත් මේක දැන ගත්තේ වලව්වක් අරගෙන කෙලවෙච්ච එකෙක්ගෙන්. හොදට හොයලා බලලා ගනින්. අනිත් ගෙවල් වගේ නෙමෙයි, වලව්වලට මේවගේ කේස් ගොඩක් බලපානවා
    එහෙනම් වැඩේ අත හැරලා දානවා :confused2:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඕවල හොල්මන් ඇති බන්..
    හපෝ හොල්මන් වලට බයද?
    වලව් අවුරුදු 100ට වඩා පරන නම් කඩන්න දෙනෙන් නෑ බන්. රිනෝවේට් කරන්නත් පුරාවිද්‍යා වගේ ඒවගෙන් අවසර ගන්න ඕනි. තමුන්ගේ ගේ උනත් ටයිල් අල්ලන්නවත් බැරි පරන වලව් තියනවා. කඩලා අලුතෙන් ගෙයක් හදන්නත් ලෝකේ නැති ඇප්‍රූවල් ගන්න ඕනි, සමහර ඒවා ට අප්රූවල් දෙන්නෙත් නෑ. මාත් මේක දැන ගත්තේ වලව්වක් අරගෙන කෙලවෙච්ච එකෙක්ගෙන්. හොදට හොයලා බලලා ගනින්. අනිත් ගෙවල් වගේ නෙමෙයි, වලව්වලට මේවගේ කේස් ගොඩක් බලපානවා
    ඔව් ඕක තමයි සින් එක. උළු කැටයක් වත් මාරු කරන්න අමාරුයි අවරුදු 100ට වැඩි පරණ ගෙවල් වල. පට්ට කෙස් පුරාවිද්‍යා එකෙන්. එක නම් පුදුම කරුමයක්.
    පරණ මගුල් මේන්ටේන් කරන්න වියදම් නිසා ආස නැ.. අතන ලීක් මෙතන ලීක්, උලු වහල අඩුකුලේ ගෑනියෙක් ගත්තා වගේ වදයක්. අතන දිරලා මෙතන දිරනවා, ගුල්ලෝ සත්තු. කොච්චර වටිනවා උනත් හිත දෙන්නැ.
    සල්ලි තියනව නම් අව්ලක් නෑ ඉතින්.
    මෙක අර නීල පබලූ නාට්‍යයේ එක නේද
    දන්නේ නැ බන්,
    Mcn mek maat podddak kiyapn. Kohomada kiyala?
    ගෙදර එලියට තියා ගනින්..
     
    • Like
    Reactions: NRTG and lasankandy