නෑඒ කේස් එක ගැන දන්නවා. තාම මෙයාටම ද ගෙදර අයිති?
ආපහු ලංකාවේ පැත්ත පලාතේ එන්නෑ කියලා ගියා
නෑඒ කේස් එක ගැන දන්නවා. තාම මෙයාටම ද ගෙදර අයිති?
මේක ඒකිට එපා වෙලා දාල ගියා නේ. අර ආමි පොරක් මොනවා හරි මොත්තයක් තියල.ස්කලී අක්කට ඉස්සෙල්ලා අයිති වෙලා තිබ්බ ලංකාවෙ වලව්වත් මරු.
“The X-Files” Icon Gillian Anderson Owns Luxurious Homes in Sri Lanka and London
![]()
![]()
e unata walawwa sahenna renovate karanna wenawa watinawa land ekath ekka baladdiපර්චස් 1,600 ට ලක්ෂ 2 ගානේ දැම්මත් කෝටි 32 යි. ගේ කෝටිය ට වඩා වටිනවා.....
හොල්මන් නෑ..... බූත දෝෂ (bad ඖරා ) නැතිකරන්න ක්‍රම තියෙනවා...
අඩෝ මෙන්න තව එකක් මේක නම් සුපිරි වලව්වුක්....
එළකිරි බිලියන පතියෙක්ට කියාපු වලව්වක්...
ඔව් modify බෑවලව් ගන්න එපා සිම්හලයෝ. හොල්මන් කේස් නිසා නෙමෙයි.
වලව් අවුරුදු 100ට වඩා පරන නම් කඩන්න දෙනෙන් නෑ බන්. රිනෝවේට් කරන්නත් පුරාවිද්‍යා වගේ ඒවගෙන් අවසර ගන්න ඕනි. තමුන්ගේ ගේ උනත් ටයිල් අල්ලන්නවත් බැරි පරන වලව් තියනවා. කඩලා අලුතෙන් ගෙයක් හදන්නත් ලෝකේ නැති ඇප්‍රූවල් ගන්න ඕනි, සමහර ඒවා ට අප්රූවල් දෙන්නෙත් නෑ. මාත් මේක දැන ගත්තේ වලව්වක් අරගෙන කෙලවෙච්ච එකෙක්ගෙන්. හොදට හොයලා බලලා ගනින්. අනිත් ගෙවල් වගේ නෙමෙයි, වලව්වලට මේවගේ කේස් ගොඩක් බලපානවා
එළකිරි බිලියන පතියෙක්ට කියාපු වලව්වක්...
ඒ මොනාදබූත දෝෂ (bad ඖරා ) නැතිකරන්න ක්‍රම තියෙනවා...
Paule kanaththa oya idane bn thiyenneපර්චස් 1,600 ට ලක්ෂ 2 ගානේ දැම්මත් කෝටි 32 යි. ගේ කෝටිය ට වඩා වටිනවා.....
හොල්මන් නෑ..... බූත දෝෂ (bad ඖරා ) නැතිකරන්න ක්‍රම තියෙනවා...
Mcn mek maat podddak kiyapn. Kohomada kiyala?පර්චස් 1,600 ට ලක්ෂ 2 ගානේ දැම්මත් කෝටි 32 යි. ගේ කෝටිය ට වඩා වටිනවා.....
හොල්මන් නෑ..... බූත දෝෂ (bad ඖරා ) නැතිකරන්න ක්‍රම තියෙනවා...
එහෙනම් වැඩේ අත හැරලා දානවාවලව් ගන්න එපා සිම්හලයෝ. හොල්මන් කේස් නිසා නෙමෙයි.
වලව් අවුරුදු 100ට වඩා පරන නම් කඩන්න දෙනෙන් නෑ බන්. රිනෝවේට් කරන්නත් පුරාවිද්‍යා වගේ ඒවගෙන් අවසර ගන්න ඕනි. තමුන්ගේ ගේ උනත් ටයිල් අල්ලන්නවත් බැරි පරන වලව් තියනවා. කඩලා අලුතෙන් ගෙයක් හදන්නත් ලෝකේ නැති ඇප්‍රූවල් ගන්න ඕනි, සමහර ඒවා ට අප්රූවල් දෙන්නෙත් නෑ. මාත් මේක දැන ගත්තේ වලව්වක් අරගෙන කෙලවෙච්ච එකෙක්ගෙන්. හොදට හොයලා බලලා ගනින්. අනිත් ගෙවල් වගේ නෙමෙයි, වලව්වලට මේවගේ කේස් ගොඩක් බලපානවා
හපෝ හොල්මන් වලට බයද?ඕවල හොල්මන් ඇති බන්..
ඔව් ඕක තමයි සින් එක. උළු කැටයක් වත් මාරු කරන්න අමාරුයි අවරුදු 100ට වැඩි පරණ ගෙවල් වල. පට්ට කෙස් පුරාවිද්‍යා එකෙන්. එක නම් පුදුම කරුමයක්.වලව් අවුරුදු 100ට වඩා පරන නම් කඩන්න දෙනෙන් නෑ බන්. රිනෝවේට් කරන්නත් පුරාවිද්‍යා වගේ ඒවගෙන් අවසර ගන්න ඕනි. තමුන්ගේ ගේ උනත් ටයිල් අල්ලන්නවත් බැරි පරන වලව් තියනවා. කඩලා අලුතෙන් ගෙයක් හදන්නත් ලෝකේ නැති ඇප්‍රූවල් ගන්න ඕනි, සමහර ඒවා ට අප්රූවල් දෙන්නෙත් නෑ. මාත් මේක දැන ගත්තේ වලව්වක් අරගෙන කෙලවෙච්ච එකෙක්ගෙන්. හොදට හොයලා බලලා ගනින්. අනිත් ගෙවල් වගේ නෙමෙයි, වලව්වලට මේවගේ කේස් ගොඩක් බලපානවා
සල්ලි තියනව නම් අව්ලක් නෑ ඉතින්.පරණ මගුල් මේන්ටේන් කරන්න වියදම් නිසා ආස නැ.. අතන ලීක් මෙතන ලීක්, උලු වහල අඩුකුලේ ගෑනියෙක් ගත්තා වගේ වදයක්. අතන දිරලා මෙතන දිරනවා, ගුල්ලෝ සත්තු. කොච්චර වටිනවා උනත් හිත දෙන්නැ.
දන්නේ නැ බන්,මෙක අර නීල පබලූ නාට්‍යයේ එක නේද
ගෙදර එලියට තියා ගනින්..Mcn mek maat podddak kiyapn. Kohomada kiyala?
අරගෙන කියපන්.... දැන්ම මොකටදMcn mek maat podddak kiyapn. Kohomada kiyala?