සුපිරි Media player දෙකක්

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    සුපිරි Media player දෙකක්

    ඔන්න මචන් අද දෙන්න යන්නෙත් Video එකක් සුපිරි කොලිටියට බලන්න පුලුවන් Media Players ටිකක් මේවා 720 / 1080 P Videos බලන්න පට්ට. එහෙනම් ඔය නිකන් ඉන්න එකෙ එකක් අරන් බලන්න.

    මුලින්ම දෙන්නේ සුපිරි Player එකක් මේකේ .IDX උපසිරැසි සුපිරියටම පෙන්වනවා පට්ට Player එකක්

    DVDFab Media Player

    jz5fU.jpg


    Lzjr8.png


    SgZRl.png


    FGGcl.png


    tiQmT.png


    PoqUh.png


    මෙතනින් බාගන්න.



    වැඩි විස්තර ඕනේ නම් Home Page එකට යන්න.
    Code:
    http://www.dvdfab.com/media-player.htm
    2L6DV.png

    2L6DV.png


    මෙන්න අනිත් එක
    Aiseesoft Blu-ray Player



    sCewL.png



    GQzo7.png



    AB54b.png



    hfgsR.png



    මෙතනින් බාගන්න.





    වැඩි විස්තර ඕනේ නම් Home Page එකට යන්න.
    Code:
    http://www.aiseesoft.com/blu-ray-player/
    එහෙනම් අපි යනෝ අව්ලක් තිබ්බොත් අහන්න.



    1B2eM.png

    Pfwv4.gif

    RpmeX.gif

    EIOqS.gif





     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම නම් ගොම් ප්ලේයර් එක තමයි
    මචෝ පාවිච්චි කරන්නේ
    එල මේ දෙකත් දාගෙන බලන්නම්...