සුභ අසුභ පෙරනිමිති

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජන්තු අයියා;17180119 said:
    අපේ පැත්තේ ඉන්නවා නිකමොරිස් කෙනෙක්..උදේට වැඩට යන්න එලියට බහිද්දී ඕකව මුලිච්චි උනොත් දවසම ඉවරයි..මම හොදට බලලා තියෙනවා ඒක නම්..

    ඔව් ඔව් එහෙම කාලකන්නි ඩයල් ඉන්නවා..:yes: මේ ත්‍රෙඩ් එක දාපුවම එහෙම දෙතුන් දෙනෙක්ටම රිදිලා තිබ්බා.. :rofl::rofl:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    11641161.jpg
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    නැකැත් රාල;17180152 said:
    ඔව් ඔව් එහෙම කාලකන්නි ඩයල් ඉන්නවා..:yes: මේ ත්‍රෙඩ් එක දාපුවම එහෙම දෙතුන් දෙනෙක්ටම රිදිලා තිබ්බා.. :rofl::rofl:

    hemadema science walin prove karanna yana pissu magul tikak...
    tikak kal giyahama threads daai pin-paw kiyana 2 oppu karanna behe science walin...a nisa pin karath paw karath wenasak ne kiyala :rolleyes:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    නැකැත් රාල;17180152 said:
    ඔව් ඔව් එහෙම කාලකන්නි ඩයල් ඉන්නවා..:yes: මේ ත්‍රෙඩ් එක දාපුවම එහෙම දෙතුන් දෙනෙක්ටම රිදිලා තිබ්බා.. :rofl::rofl:

    :rofl::rofl:
     
    Sep 15, 2014
    87
    27
    0
    නැකැත් රාල;17180071 said:
    බොහොම ස්තූතියි.. දිගටම ත්‍රෙඩ් එක බම්ප් කරන්න.. :D හැබැයි නරිනාවන්නේ නෑ කියලා ත්‍රෙඩ් එක පටන් ගන්නකොටම දාලා තියනවා..:D:rofl:

    මොකක්ද බන් නරි නාවන කතාව. තරහ වෙන්න එපා මචන් උබල වගේ උන් නිසා තමයි මිනිහෙකුට කසාදයක්වත් කරගන්න බැරි හරියට. උබල මනස්ගාත මිනිස්සුන්ගේ ඔලුවලට දාල ඔලු කුරොලු කරලා තියෙන්නේ.

    මේ රටේ හම්බයගේ ඉඳල උබ දක්වා කරන්නේ සමාජය විනාශ කරන එක.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    අයිලප්පෙරුම;17180363 said:
    මොකක්ද බන් නරි නාවන කතාව. තරහ වෙන්න එපා මචන් උබල වගේ උන් නිසා තමයි මිනිහෙකුට කසාදයක්වත් කරගන්න බැරි හරියට. උබල මනස්ගාත මිනිස්සුන්ගේ ඔලුවලට දාල ඔලු කුරොලු කරලා තියෙන්නේ.

    මේ රටේ හම්බයගේ ඉඳල උබ දක්වා කරන්නේ සමාජය විනාශ කරන එක.

    machan porondam pitin daala magula nawaththana kella ho kolla kohomath a magula kada ganna hethuwak thamai hoya hoya indala thiyenne
    ithin porondam gelapenne ne kiwwa gaman eka pitin daala magula nawaththanawa
    bandinna ona kena kohoma hari bandinawa..ape ammagei,thaththagei porondam gelapilath ne..eth dan awurudu 30+ hondin innawa :love:
    anika bn porondam wala ena awul godak awul hadaganna puluwan
    a a avashya dewal karala...
    porondam pitin daala magul nawaththanawa nam ithin ehema kenekwa bandinne nethuwa inna ekamai good.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මාත් ලොකුවට විශ්වාශ කරන්නේ නැහැ. එත් ඕවට ගරහන්නේ නැහැ. සමහර මිනිස්සුන්ට ඕවගෙන් මාර විදියට මානසික සැහැල්ලුවක් හම්බෙනවා. සමහර දේවල් නම් කෙලින්ම බැහැර කරන්න පුළුවන් දේවල් තියනවා.
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    නැකැත් රාල;17179468 said:
    ඕකා දැන් මගේ උඩ හක්කේ දත් දෙකක්ම ගලවලා තියන්නේ.. :rofl:

    මගෙත් දත් ටිකකට ගේමක් දෙන්න හදන්නේ :baffled:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මාත් ලොකුවට විශ්වාශ කරන්නේ නැහැ. එත් ඕවට ගරහන්නේ නැහැ. සමහර මිනිස්සුන්ට ඕවගෙන් මාර විදියට මානසික සැහැල්ලුවක් හම්බෙනවා. සමහර දේවල් නම් කෙලින්ම බැහැර කරන්න පුළුවන් දේවල් තියනවා.

    මේක නම් මචන් මමත් වැඩිය ෆලෝ කරන එකක් නෙමෙයි.. ත්‍රෙඩ් එක දැමීමේ අරමුන මෙන්න මේ ආකාරයෙනුයි ඉස්සර මිනිස්සු පෙර නිමිති වර්ග කලේ කියන එක කට්ටියට කියලා දෙන්න. නිමිති ගැන කියන්න ඕන වුනානම් මම දාන්නේ සුභ අසුභ නිමිති වල ලිස්ට් එකක්. අනික මම මුලින්ම ඒකයි කිව්වෙ මේක ඉස්සර මිනිස්සුන්ගේ විශ්වාස හා බැඳුන දෙයක් කියලා. නිමිති දිහා ගැඹුරින් බැලුවොත් උඹට පෙනෙයි සෑම සුභ නිමිත්තක්ම සිත සතුටුවෙන හා අසුභ නිමිති ඔක්කොම හිත ගැස්සෙන චකිතයක් ඇති කරන දේවල්. ඉස්සර කාලේ මචන් හෑමෝම අකුරු ඉගෙන ගත්තේ නෑ.. ඉතින් එහෙම මිනිස්සුන්ට ඕක විස්තර කරලා දෙන්න ලේසි වෙන විදිහටයි ඕක නිර්මානය කරලා තියන්නේ. ඔතන තියන්නේ තාවකාලික මානසික උත්ප්‍රේරනයක්. යට තියන්නේ මනෝවිද්‍යාත්මක පදනමක්.. අවාසනාවකට ත්‍රෙඩ් එක හරියට කියවලා තේරුම් නොගත්ත මෝඩ රැලක් මෙතන තමන්ගේ බුද්ධියේ තරම පෙන්නලා රෙදි ගලවගත්තා.. නමුත් මම බල්ලොන්ව හා නරින්ව නාවන්නේ නැති නිසා ඒවට රිප්ලයි කලේ නෑ..
    පන්ඩිත කම නැති දැනුම හොයන එකෙක්ට මේ ත්‍රෙඩ් එකෙන් ගන්න දේවල් කීපයක් තිබ්බා.. බුද්ධිමත් උන් ඒවා ගත්තා නරිටික හූ කිය කිය පිනුම් ගැහුවා..
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    elakiri.. wisthare podi unata nodanna dewal tikak danagaththa

    ඔව් මට මෙතනදී අවශ්‍ය කලේ මෙහෙම දෙයක් දැක්කොත් හොඳයි මෙහෙම දෙයක් දෙක්කොත් නරකයි කියලා කියන්න නෙමෙයි.. එහෙනම් මම ඒකේ ලිස්ට් එකක් දාන්නේ.. අවශ්‍ය වුනේ මිනිස්සු පෙර නිමිති වර්ග කල ආකාරය කියා දෙන්න.. මම හිතනවා ඒක උඹ ඉගෙන ගන්න ඇති කියලා..
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බුදුන් වහන්සේ දේශනා කල මහා මංගල සූත්‍රය ගැන නැකැත් රාලගෙ අදහසත් දැනගන්න කැමතියි.:rolleyes:

    ආනේ එහෙම එකක් දේශනා කලාද? කාටද දේශනා කලේ? අනේ මහත්තයෝ කන්න ඕන වුනාම ගොයා මාරු වෙනවා නේද? දෙවියන්ට කල දේශනාවක් ගැන දෙවියන් විශ්වාස නොකරන කෙනෙක් කථා කරනකොට හරි මෝඩ පාටයි..
     
    Sep 15, 2014
    87
    27
    0
    මම නම් කියන්නේ නැකත් රල ඔයා ඔය වගේ දේවල් ආච්චි ලා සීයලා මාමල නැන්දලාට දෙසලා චා කලත් කමක් නැහැ. මේ ඉන්න 18 25 කොල්ලෝ ටික නැති නාස්ති කරන්න එපා.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නැකැත් රාල;17181833 said:
    මේක නම් මචන් මමත් වැඩිය ෆලෝ කරන එකක් නෙමෙයි.. ත්‍රෙඩ් එක දැමීමේ අරමුන මෙන්න මේ ආකාරයෙනුයි ඉස්සර මිනිස්සු පෙර නිමිති වර්ග කලේ කියන එක කට්ටියට කියලා දෙන්න. නිමිති ගැන කියන්න ඕන වුනානම් මම දාන්නේ සුභ අසුභ නිමිති වල ලිස්ට් එකක්. අනික මම මුලින්ම ඒකයි කිව්වෙ මේක ඉස්සර මිනිස්සුන්ගේ විශ්වාස හා බැඳුන දෙයක් කියලා. නිමිති දිහා ගැඹුරින් බැලුවොත් උඹට පෙනෙයි සෑම සුභ නිමිත්තක්ම සිත සතුටුවෙන හා අසුභ නිමිති ඔක්කොම හිත ගැස්සෙන චකිතයක් ඇති කරන දේවල්. ඉස්සර කාලේ මචන් හෑමෝම අකුරු ඉගෙන ගත්තේ නෑ.. ඉතින් එහෙම මිනිස්සුන්ට ඕක විස්තර කරලා දෙන්න ලේසි වෙන විදිහටයි ඕක නිර්මානය කරලා තියන්නේ. ඔතන තියන්නේ තාවකාලික මානසික උත්ප්‍රේරනයක්. යට තියන්නේ මනෝවිද්‍යාත්මක පදනමක්.. අවාසනාවකට ත්‍රෙඩ් එක හරියට කියවලා තේරුම් නොගත්ත මෝඩ රැලක් මෙතන තමන්ගේ බුද්ධියේ තරම පෙන්නලා රෙදි ගලවගත්තා.. නමුත් මම බල්ලොන්ව හා නරින්ව නාවන්නේ නැති නිසා ඒවට රිප්ලයි කලේ නෑ..
    පන්ඩිත කම නැති දැනුම හොයන එකෙක්ට මේ ත්‍රෙඩ් එකෙන් ගන්න දේවල් කීපයක් තිබ්බා.. බුද්ධිමත් උන් ඒවා ගත්තා නරිටික හූ කිය කිය පිනුම් ගැහුවා..

    සහෝ ඔන්න් මන් මගේ මේගැන තියන අදහස .අපි නියම බුදුදහම අනුගමනය කරනවානම් ඔය නිමිති වැඩක් නැහැ .අනික ඉස්සෙල්ලම මුනට හම්බුවෙන මනුස්සයෙක් හෝ සිද්ද්‍ය්යක් තමන් යන ගමනට හෝ දවසට බලපෑමක් කරන පුලුවන්ද ?ඔය ඔක්කොම මනස්ගාත .අපිට දෙයක් හෝ දවසක් හොද හෝ නරක වෙන්නේ අපේ ක්‍රියාවලම ප්‍රතිපල් අනුව .අපි අද දවස හොද නැහැ කියල හිතුවොත් දවස නරකයි තමයි .මේ හැම දේම වෙන්නේ අපේ හිත .
    අපි කෙනෙක් ගැන වැරදියට හිතුවොත් අපිට් පෙන්නේ එයාගේ වැරදීම තමයි .

    පැරණි දේවල් හොද වගේම ඉවත් කලයුතු දේවලුත් තියෙනවා . ඔය නිමිති කතාවත් එවන් ඉවත් කලයුතු දෙයක් විශේෂයෙන්ම බෞද්දයෝ හැ
    ටියට :cool: