good post bro,,
*රි නරියො සෙට් එකක් බැහල නේ.
ස්තූතියි සහෝ... ඔව් ඔව් ගනන් ගන්න එපා සිංහල තේරුම්ගන්නත් බැරි නරි ටිකක්..

good post bro,,
*රි නරියො සෙට් එකක් බැහල නේ.

ජන්තු අයියා;17180119 said:අපේ පැත්තේ ඉන්නවා නිකමොරිස් කෙනෙක්..උදේට වැඩට යන්න එලියට බහිද්දී ඕකව මුලිච්චි උනොත් දවසම ඉවරයි..මම හොදට බලලා තියෙනවා ඒක නම්..
මේ ත්‍රෙඩ් එක දාපුවම එහෙම දෙතුන් දෙනෙක්ටම රිදිලා තිබ්බා.. 

නැකැත් රාල;17180152 said:ඔව් ඔව් එහෙම කාලකන්නි ඩයල් ඉන්නවා..මේ ත්‍රෙඩ් එක දාපුවම එහෙම දෙතුන් දෙනෙක්ටම රිදිලා තිබ්බා..
![]()

නැකැත් රාල;17180152 said:ඔව් ඔව් එහෙම කාලකන්නි ඩයල් ඉන්නවා..මේ ත්‍රෙඩ් එක දාපුවම එහෙම දෙතුන් දෙනෙක්ටම රිදිලා තිබ්බා..
![]()


නැකැත් රාල;17180071 said:බොහොම ස්තූතියි.. දිගටම ත්‍රෙඩ් එක බම්ප් කරන්න..හැබැයි නරිනාවන්නේ නෑ කියලා ත්‍රෙඩ් එක පටන් ගන්නකොටම දාලා තියනවා..
![]()
අයිලප්පෙරුම;17180363 said:මොකක්ද බන් නරි නාවන කතාව. තරහ වෙන්න එපා මචන් උබල වගේ උන් නිසා තමයි මිනිහෙකුට කසාදයක්වත් කරගන්න බැරි හරියට. උබල මනස්ගාත මිනිස්සුන්ගේ ඔලුවලට දාල ඔලු කුරොලු කරලා තියෙන්නේ.
මේ රටේ හම්බයගේ ඉඳල උබ දක්වා කරන්නේ සමාජය විනාශ කරන එක.

නැකැත් රාල;17179468 said:ඕකා දැන් මගේ උඩ හක්කේ දත් දෙකක්ම ගලවලා තියන්නේ..![]()

මාත් ලොකුවට විශ්වාශ කරන්නේ නැහැ. එත් ඕවට ගරහන්නේ නැහැ. සමහර මිනිස්සුන්ට ඕවගෙන් මාර විදියට මානසික සැහැල්ලුවක් හම්බෙනවා. සමහර දේවල් නම් කෙලින්ම බැහැර කරන්න පුළුවන් දේවල් තියනවා.
elakiri.. wisthare podi unata nodanna dewal tikak danagaththa
බුදුන් වහන්සේ දේශනා කල මහා මංගල සූත්‍රය ගැන නැකැත් රාලගෙ අදහසත් දැනගන්න කැමතියි.![]()
මගෙත් දත් ටිකකට ගේමක් දෙන්න හදන්නේ![]()

Bump...
fatta
rep++
නැකැත් රාල;17181833 said:මේක නම් මචන් මමත් වැඩිය ෆලෝ කරන එකක් නෙමෙයි.. ත්‍රෙඩ් එක දැමීමේ අරමුන මෙන්න මේ ආකාරයෙනුයි ඉස්සර මිනිස්සු පෙර නිමිති වර්ග කලේ කියන එක කට්ටියට කියලා දෙන්න. නිමිති ගැන කියන්න ඕන වුනානම් මම දාන්නේ සුභ අසුභ නිමිති වල ලිස්ට් එකක්. අනික මම මුලින්ම ඒකයි කිව්වෙ මේක ඉස්සර මිනිස්සුන්ගේ විශ්වාස හා බැඳුන දෙයක් කියලා. නිමිති දිහා ගැඹුරින් බැලුවොත් උඹට පෙනෙයි සෑම සුභ නිමිත්තක්ම සිත සතුටුවෙන හා අසුභ නිමිති ඔක්කොම හිත ගැස්සෙන චකිතයක් ඇති කරන දේවල්. ඉස්සර කාලේ මචන් හෑමෝම අකුරු ඉගෙන ගත්තේ නෑ.. ඉතින් එහෙම මිනිස්සුන්ට ඕක විස්තර කරලා දෙන්න ලේසි වෙන විදිහටයි ඕක නිර්මානය කරලා තියන්නේ. ඔතන තියන්නේ තාවකාලික මානසික උත්ප්‍රේරනයක්. යට තියන්නේ මනෝවිද්‍යාත්මක පදනමක්.. අවාසනාවකට ත්‍රෙඩ් එක හරියට කියවලා තේරුම් නොගත්ත මෝඩ රැලක් මෙතන තමන්ගේ බුද්ධියේ තරම පෙන්නලා රෙදි ගලවගත්තා.. නමුත් මම බල්ලොන්ව හා නරින්ව නාවන්නේ නැති නිසා ඒවට රිප්ලයි කලේ නෑ..
පන්ඩිත කම නැති දැනුම හොයන එකෙක්ට මේ ත්‍රෙඩ් එකෙන් ගන්න දේවල් කීපයක් තිබ්බා.. බුද්ධිමත් උන් ඒවා ගත්තා නරිටික හූ කිය කිය පිනුම් ගැහුවා..
