සුභ උපන් දිනයක්! Mr.Putin

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    සුභ උපන් දිනයක්! Mr.Putin

    dumhl2U.jpg

    ඔක්තෝම්බර් මස 7 වනදාට රුසියානු ජනපති විලැඩ්මීර් පුටීන් සිය 67 වන උපන් දිනයයි සමරයි.ඔබ පුටීන් ගැන දන්නවාද?එහෙම් බලමු මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න පුලුවන්ද කියලා.



    Wwe5IGT.png


    1.වරක් පුටීන් හිටපු ඉතාලි අගමැති බර්ලුස්කොනි සමග මාළු බෑමට ගියහ.

    A.සත්‍යය
    B.අසත්‍යය




    zRH6PRo.png


    2.පුටීන් හොකී ක්‍රීඩාවේ ශූරයෙකි.

    A.සත්‍යය
    B.අසත්‍යය




    XZdM4W0.png


    3.සෝවියට් දේශය පැවති සමයේ පුටීන් KGB ඔත්තු සේවයේ ප්‍රධානියා ලෙස කටයුතු කරන ලදි.

    A.සත්‍යය
    B.අසත්‍යය




    61mYKqu.png


    4.පුටීන් පියානෝ වාදනය කිරීමට දනියි.

    A.සත්‍යය
    B.අසත්‍යය




    4bRYw4o.png

    5.රුසියාවේ පුටින්කා නමින් වොඩ්කා වෙළඳ නාමයක් තිබේ.

    A.සත්‍යය
    B.අසත්‍යය




    JL9pUzg.png


    6.පුටීන් බළලුන් ප්‍රිය කරන අතර ඔහුගේ නිවසේ බළලුන් දෙදෙනෙක් සිටියි.

    A.සත්‍යය
    B.අසත්‍යය




    i5CcddH.png


    7.පුටීන් ජීවත් වන්නේ ක්‍රෙම්ලිනයේය.

    A.සත්‍යය
    B.අසත්‍යය




    hdL2dgw.png


    8.පුටීන් ජර්මන් සහ ප්‍රංශ භාෂා දනියි.

    A.සත්‍යය
    B.අසත්‍යය




    3DPkZMb.png

    9.පුටීන් වරක් කොක්කු සමූහයක් සමග පියෑඹීය.

    A.සත්‍යය
    B.අසත්‍යය




    jYA9kHM.png


    10.පුටීන්ට පුත්‍රයෝ දෙදෙනෙක් සිටියි.

    A.සත්‍යය
    B.අසත්‍යය




    a6FXYaj.png


    11.පුටීන් ඇන්ටාර්ටිකාවට ගොස් තිබේ.

    A.සත්‍යය
    B.අසත්‍යය






    එහෙනම් මෙන්න පිළිතුරු ටික



    1.සත්‍යය

    m5UVtKk.png






    2.අසත්‍යය.

    ඔහු ජූඩෝ සහ සම්බෝ යන ආත්මාරක්ෂක සටන් කලාවල ශූරයෙකි.

    zqb52Mg.png






    3.අසත්‍යය.

    පුටීන් KGB සංවිධානයේ කර්නල් තනතුරේ සිටි අතර 1998-1999 සමයේ ෆෙඩරල් ආරක්ෂක කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කර තිබේ.

    dnJeHmm.png






    4.සත්‍යය

    ඔහු කිහිප වරක්ම ප්‍රේක්ෂකයන් ඉදිරියේ පියානෝව වාදනය කර තිබේ.







    5.සත්‍යය.

    6.ඔහු ප්‍රසිද්ධ සුනඛයන් ප්‍රිය කරන අයෙක් ලෙසයි.

    v7Cv57a.png






    7.අසත්‍යය.

    පුටීන් පදිංචි වී සිටින්නේ මොස්කව් ආසන්නයේ නොවො ඕගෙරියෝඕ වතුයායේය.

    3jP3kvK.png






    8.අසත්‍යය.

    ඔහු ජර්මන් සහ ඉංග්‍රීසි භාෂා දනියි.

    Ww6T5r0.png






    9.සත්‍යය.

    පක්ෂි විද්‍යා අත්හදා බැලීමකදී පුටීන් ග්ලයිඩරයක නැගී පියාසර කලේ පක්ෂීන්ට පියෑඹීමට උදව් කිරීමටයි.

    EIeyeWG.png






    10.අසත්‍යය.

    ඔහුට තම පවුල ගැන කතා කරන්නේ කලාතුරකින්ය.ඔහුට දියණියන් දෙදෙනෙක් සිටියි.

    UPFAWvz.png






    11.අසත්‍යය.

    නමුත් ඔහු උත්තර ධ්‍රැවය සහ ෆ්‍රෑන්ස් ජෝසෙෆ් දූපතට ගොස් තිබේ.


    9Nv92rd.png




    Source:sputniknews.com

    -HarshaLulzSec-
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    Happy Birthday!
    Hope you will wipe off those filthy fucking animals from the earth surface.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෙන්න සුපිරි චරිත...ඔය ඇමරිකාවෙ බ්‍රිතාන්න්යෙ කුක්කො වගේ නෙමේ ගැම්මක් තියෙන නායකයෙක්....
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,048
    1
    28,499
    113
    මෙන්න සුපිරි චරිත...ඔය ඇමරිකාවෙ බ්‍රිතාන්න්යෙ කුක්කො වගේ නෙමේ ගැම්මක් තියෙන නායකයෙක්....

    :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ව්ලැදිමීර් පුටින් මහතාණෙනි,
    ඔබට සුබ උපන් දිනයක්.....

    මගේ රටේ අනාගත නායකයෙක්වත් ඔබ ගේ වන් කශේරුවක් සහිතව දැකීමට අපේක්ෂා කරමි.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ව්ලැදිමීර් පුටින් මහතාණෙනි,
    ඔබට සුබ උපන් දිනයක්.....

    මගේ රටේ අනාගත නායකයෙක්වත් ඔබ ගේ වන් කශේරුවක් සහිතව දැකීමට අපේක්ෂා කරමි.

    :lol::lol::lol:කිඹුලට පේන හීන.:lol::lol::lol::lol:

    Fyl6NNL.gif
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :lol::lol::lol:කිඹුලට පේන හීන.:lol::lol::lol::lol:
    බොල ගොංබිජ්ජො......:angry:
    තොගෙයි තොගෙ අර මහන මැසිමටයි තමා දරුවන්ට රටක් නෑ නේද කියල තැවෙන්න වෙන්නේ.....
    මම හීන දකින්නේ මගෙ දරුවො නිසා....
    තොට ඉතිං හීන දකින්න.....
    එක්කො ඕන නෑ.....
    වස්ත්‍රය.....:angry::angry::angry: